AI තාක්ෂණය නිසා මානව සංහතිය අවදානමේ?

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,227
    635
    113
    Dubai
    AI තාක්ෂණය අධි වේගයෙන් අත්පත් කරගන්නා දියුණුව හේතුවෙන් මානව සංහතිය අවදානමේ හෙළා ඇතැයි ලෝකයේ ප්‍රධාන AI සමාගම් වන ඇන්ත්‍රොපික් සහ ඕපන් AI යන සමාගම් ද්විත්වයේම සේවය කර ඉවත් වූ AI පර්යේෂකයෙක් පවසයි.

    27 හැවිරිදි ජේකොබ් කොසොන් පෙන්වා දෙන්නේ ඕනෑම විද්‍යුත් උපකරණයකට අනවසරයෙන් ඇතුළු විය හැකි කෘත්‍රිම සුපිරි මානව තාක්ෂණයක් නුදුරේදීම නිපදවෙනු ඇති බවය.

    වඩාත් තරගකාරීව දියුණුවෙමින් ඇති AI තාක්ෂණයේ දියුණුව හේතුවෙන්ම ඉදිරි දශකය තුළ මානව සංහතිය වැනසීයාමේ සියයට 10ක සම්භාවිතාවක් ඇතැයි තමන් විශ්වාස කරන බවටත්, ඔහු කළ අනාවරණයේ දැක් වේ.

    කෙසේ නමුත් තාක්ෂණ සමාගම්වල ප්‍රධානීන් රැසක්ම කොසොන්ගේ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවා අරුත්සුන් ප්‍රකාශ බවට පවසමිනි.

    Source: https://sinhala.adaderana.lk/news/251417





    සිරාවටම බලපන්. Jacob Coxon කියන දේ අනිවාර්‍යයෙන් ඉදිරියේදී සිද්ධ වෙයි.
    ඒ දවසට හැමෝටම හිතෙයි Ai හොයා ගත්ත එකේ අපරාදෙ කියලා.
    නමුත් ඒ වෙනකොට මානව සංහතියම පරක්කු වෙලා වැඩි වෙයි..:(
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,051
    153,200
    113
    හරිහමන් නියාමනයක් අඩුම තරමෙ දැන් ඉදලවත් කරේ නැති වුණොත් මේ ශත වර්ෂෙ ඉවර වෙන්න කලින් ඔහොම දෙයක් බොහෝ දුරට සිද්ධ වේවි. AI ෆීල්ඩ් එකේ ඉන්න අයම ඔය ගැන ඔහොම අනතුරු අගවද්දි ආයෙ තව මොන කතා ද. 😑
     
    • Sad
    Reactions: Sam Rock

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,204
    2,350
    113
    හරිහමන් නියාමනයක් අඩුම තරමෙ දැන් ඉදලවත් කරේ නැති වුණොත් මේ ශත වර්ෂෙ ඉවර වෙන්න කලින් ඔහොම දෙයක් බොහෝ දුරට සිද්ධ වේවි. AI ෆීල්ඩ් එකේ ඉන්න අයම ඔය ගැන ඔහොම අනතුරු අගවද්දි ආයෙ තව මොන කතා ද. 😑

    This decade for me is a more realistic target given the speed at which AI is dominating the world, in the last few years..
     
    • Like
    Reactions: Sam Rock

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,343
    3,980
    113
    මේ ෆිල්ම් එක බලන්න

    1789298377203.png
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,611
    3,393
    113
    this is simply fear mongering
    එහෙනම් හුත්තියේ ඌට ඒකේ ඇතුළටම වෙලා ලස්සනට වඩා කරලා ලොකු ගානක් හම්බ කරලා ඉන්න තිබ්බා නේ. අනිත් එක උගේ company eke තාම වඩා වැඩි කරන උනුත් කියනවා උ කියන්නේ ඇත්ත කියලා.
    උගේ CEO ලොක්කත් කියනවා ඇත්ත කියලා

    තෝ කවුද fear mongering කියන්න. පල හුකන්නා යන්න. ගිහිත් අතේ ගහලා නිදා ගනින්.

     
    Last edited:
    • Like
    Reactions: Sam Rock

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,227
    635
    113
    Dubai
    මේවා මෙහෙම වෙනකොට අපෙ මිට්ටෝ රැස්වීම් ගානේ දුවයි.
    ආණ්ඩුවෙන් කියයි ඔවට වියදම් කරන්න සල්ලි අපි ගාව නෑ කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,403
    30,239
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Steve Brule Wink GIF by MOODMAN

    "සියදිවි නසාගත්ත"
    ඔව් ඔව් ලංකාවේ ක්‍රමේට තමයි. සියදිවි නසාගත්තට මැරුණ විදිය කියන්නේ නෑ. ඉන්දියන් එකෙක් මතක විදියට. ඕපන් ඒඅයි වලට අනුන්ගේ පෞද්ගලික දත්ත භාවිතා කරපු සීන් එකක් කියන්න ගිහිං මලේ.
     
    • Like
    Reactions: hu KANNA