බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම wife නමටද ගන්නේ

WristBand

Well-known member
  • Aug 25, 2020
    510
    411
    63
    බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම නමටද ගන්නේ?
    මෙහෙම අහන්නේ මෙ ගෑණි ඵපාර , මාව manipulate කරන්ඩ හදනවද කොහෙද ඵයාලගේ අයිය wife නමින්ලු ඉඩම් වාහන ගන්නේ, අක්කගේ බැදපු අයියත් ඵහෙමලු
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,998
    1
    15,443
    113
    එහෙම එකක් නෑ. මගෙ වයිෆ්ත් බෙන්තර ගගෙන් එහා තමයි ඒත් ඔක්කොම ගත්තෙ මගෙ නමට. වයිෆ් දාපු ලෝන් එකට ගත්ත ඉඩමත් මගෙ නමට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,472
    7,226
    113
    සල්ලි උඹේ නං උඹගෙ නමට ගනිං
    සල්ලි ගෑනිගෙ නං ගෑනිගෙ නමට ගනිං
    සල්ලි දෙන්නම දාල නං දෙන්නගෙම නමට ගනිං
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,340
    113
    Loading...
    උඹ කියපන් "අනිත් අය එහෙම වුණාට උඹ එහෙම නැහැ" කියලා. උඹේ නමට ගනින්. වැඩිය කට ගහගෙන ආවොත් කොණ්ඩෙන් ඇදලා අරගෙන මොකක්ද හු### තෝ කියන්නෙ කියලා අහපන්. කේස් එක ක්ලෝස්...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,405
    19,633
    113
    උඹ කියපන් "අනිත් අය එහෙම වුණාට උඹ එහෙම නැහැ" කියලා. උඹේ නමට ගනින්. වැඩිය කට ගහගෙන ආවොත් කොණ්ඩෙන් ඇදලා අරගෙන මොකක්ද හු### තෝ කියන්නෙ කියලා අහපන්. කේස් එක ක්ලෝස්...
    හු### තියේ

    ලෙස නිවැරදි විය යුතුය
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    653
    846
    93
    Bentara side pussy metalic smell ne
    Boss Remove GIF

    ලුනු හුලගට දිරලා වෙන්න ඇති
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,011
    113
    35
    Spain
    එක නෝමල්, අපේ තාත්තා හැම දෙයක්ම ගත්තේ අම්මාගේ නමට. එක ආදරේ නිසා කරන දෙයක්. ඊයෙත් හිතේ අමාරුවෙන් හිටියා අම්මා නැතිව පාලුයි කියල.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම නමටද ගන්නේ?
    මෙහෙම අහන්නේ මෙ ගෑණි ඵපාර , මාව manipulate කරන්ඩ හදනවද කොහෙද ඵයාලගේ අයිය wife නමින්ලු ඉඩම් වාහන ගන්නේ, අක්කගේ බැදපු අයියත් ඵහෙමලු
    මොකක්ද බන් කියන්නේ
    ගඟෙන් එහා පිරිමි ?
    තේරෙන්නේ නැහැ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,951
    8,189
    113
    මෙන්න මෙතන...
    එක නෝමල්, අපේ තාත්තා හැම දෙයක්ම ගත්තේ අම්මාගේ නමට. එක ආදරේ නිසා කරන දෙයක්. ඊයෙත් හිතේ අමාරුවෙන් හිටියා අම්මා නැතිව පාලුයි කියල.
    Eka thathage kamattane ban..methna tyne gani balen ehema kyna ekane