This is a Game from 2006!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,555
    8,796
    113
    Galaha
    ඒකාලේ PC එකට මෙච්චර ගේම් එකක් දාන්න බෑ. මට මතකයි igi2 දැම්මා මොකුත් textures පෙනුනෙ නෑ තනිකර සුදුපාටට කැඩි කැටි ප්ලේවෙන්න ගත්තෙ. දමලා නිකා හිටිය ඉතින්. 🥴
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,028
    1
    52,156
    113
    ප*යාගල
    sorry.com
    ඒකාලේ PC එකට මෙච්චර ගේම් එකක් දාන්න බෑ. මට මතකයි igi2 දැම්මා මොකුත් textures පෙනුනෙ නෑ තනිකර සුදුපාටට කැඩි කැටි ප්ලේවෙන්න ගත්තෙ. දමලා නිකා හිටිය ඉතින්. 🥴
    ou bn farcry dagatta polawa penne na
    NFS undercover damma mukuth penne na
    64MB eken gahanna puluwan game gahuwe :( issara yaluwo ekka AGP vga card maru karagannwa
     
    • Sad
    Reactions: max_pain

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,423
    2,706
    113
    colombo
    image.png