හොයල දීපන්කො. උඹට මේක හොයා ගන්නවා කියන්නේ ගේමක් නෑ ඉතින්..mage laga na mittoh
මචන් ගාලු පාරේ තිබ්බ සුපිරි ලෝකල් කෑම තියන රෙස්ටුරන්ට් ගොඩක් වැහුන HIGHWAY එක ඇරියයින් පස්සේ. බිස්නස් ගොඩක්ම අඩු උනේ ලෝකල් ක්‍රවුඩ් එකට තිබ්බ කඩ වලට. පට්ට ට්‍රැෆික් එකක් තිබ්බ පාරක් නේ ගාලු පාර ඉස්සර.බෙන්තොට, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය දවල්ට කන්න තැනක් කියන්නකො.rice and curry නම් වඩා හොදයි. සාමාන්යෙන් කෑම එකක් රු 1000ට අඩුවෙන්. වියංජන 7-8ක් තියෙන වියංජන 4ක් බෙදල දෙන හෝ බුෆේ ක්‍රමේට බෙදාගන්න පුලුවන් සාමාන්‍ය ප්ලේස් එකක් කියපල්ලොකො. ගූගල් මැප් එකේ හෙව්ව හම්බුනෙ නෑ. වියංජන 3-4 හෝටල් ක්‍රමේ රයිස් ඇන්ඩ් කරි නැතුව.
ex - Banana Leaf, Sasha Negombo
apo ow..monis eka ehema dan welenawa..හොයල දීපන්කො. උඹට මේක හොයා ගන්නවා කියන්නේ ගේමක් නෑ ඉතින්..
මචන් ගාලු පාරේ තිබ්බ සුපිරි ලෝකල් කෑම තියන රෙස්ටුරන්ට් ගොඩක් වැහුන HIGHWAY එක ඇරියයින් පස්සේ. බිස්නස් ගොඩක්ම අඩු උනේ ලෝකල් ක්‍රවුඩ් එකට තිබ්බ කඩ වලට. පට්ට ට්‍රැෆික් එකක් තිබ්බ පාරක් නේ ගාලු පාර ඉස්සර.
------ Post added on Sep 17, 2026 at 3:56 PM
------ Post added on Sep 17, 2026 at 3:57 PM
අඩෝ ඔව් නේද. ඉස්සර මෝනිස් එකේ කන්න ඉඩත් නෑ ඒතරම්ම සෙනග. කෑමත් සුපිරි ඉස්සර නම්.apo ow..monis eka ehema dan welenawa..
mama lagadi giya.dan nam awul.අඩෝ ඔව් නේද. ඉස්සර මෝනිස් එකේ කන්න ඉඩත් නෑ ඒතරම්ම සෙනග. කෑමත් සුපිරි ඉස්සර නම්.
තව එකක තිබ්බ නේද ඒ වගේම ඔය කිට්ටුවම සිංහරාජ හරි මොකක් හරි නමක්.
මමත් ගාලු පාරේ ගිහිල්ල නෑ දැන් අව්රුදු දහයකින් විතර බන්. කොහේ ගියත් දැන් හයි වේ එකේනේ යන්නේ. ඉස්සර කතරගම යනකොට ගාලු පාරෙන් යන එක නම් පට්ට ෆන්.mama lagadi giya.dan nam awul.
------ Post added on Sep 17, 2026 at 5:55 PMතාත්තා මට ගෙනැවිත් දුන් පොදියෙහි පාන් විස්කෝතු, සීනි විස්කෝතු, ලෑත්තර හා ඇතැම්විට සීනිබෝල ද වී ය. මා පාන් පෝරනුවල සාදනු ලබන “රස්ක්” විස්කෝතු කෑමට රුසියකු වූයේ අර ඇබ්බැහිකම නිසාද? මම දැනුදු මග්ගොන මොනිස්ගේ විස්කෝතු හැමදා උදය වරුවේ කන්නෙක්මි. රටින් ගෙන්වනු ලබන හැම ටින් විස්කෝතු වර්ගයන්ට වඩා “මෝනිස්ගේ” පාන් විස්කෝතු මටනම් රසවත් ය. මොනම රට විස්කෝතුවක් වුවද මා දැන් කලා කලාතුරකින් කන්නේ වැඩි කැමැත්තෙන් නොවේ.
උපන්දා සිට – මාර්ටින් වික්‍රමසිංහ, 1961
patta ganan ban. unge rice and curry okkoma patan ganne 1500 + 10%. addon 350+. ethakota normally kama ekak. 2000+ wenawa. therumak naපොඩ්ඩක් බලපන් බෙන්තොට පාලම පහු කරලා ඇල්පිටිය පැත්තට හැරෙන තුන් මන් හන්දියෙම කඩ කීපයක් තියෙනවා. එහෙම නැත්තන් ගාලු පාරෙ දිගටම
තියෙනවා ටිකක් පොශ් ටයිප් රෙස්ටෝරන්ට් තමයි වැඩි හරියක් තියෙන්නෙ
පාර දිගේ බලාගෙන පලයන් බන් පෙනුමට හොඳ කඩේකින් කාපන්. ඔන්ලයින් හොයන්න අමාරුයි.patta ganan ban. unge rice and curry okkoma patan ganne 1500 + 10%. addon 350+. ethakota normally kama ekak. 2000+ wenawa. therumak na
නුවර සාපේක්ෂව හොඳ තැන් තියෙනවා නේ. Devon එහෙම අවුලක් නෑහුගක් පැතිවල පිරිසිදුව, quality ඇතුව කෑම කන්න තියන තැන් හරි අඩුයි ප්‍රදාන නගරවල හිටන්. මහනුවරත් ගිහින් හොද ආපන ශාලාවක් හම්බවුනේ නැහැ. අනුරාධපුරේ නම් ඇබුල වගේ ඒවා හොදයි.
පෙරේරා ඇන්ඩ් සන්ස් වගේ විදියට rice and curry ආපනශාලා තිබ්බොත් හොදයි
Uba kiyanne mona place ekada oya?patta ganan ban. unge rice and curry okkoma patan ganne 1500 + 10%. addon 350+. ethakota normally kama ekak. 2000+ wenawa. therumak na
ඔව්. ෆෙමස් නැති අඩුවට තියන හොද තැනක් හොයාගන්න පුළුවන් වෙයි.පාර දිගේ බලාගෙන පලයන් බන් පෙනුමට හොඳ කඩේකින් කාපන්. ඔන්ලයින් හොයන්න අමාරුයි.
ඊලග පාර ගිහාම යන්න Devon ඕනේ. අපි trip එකේ යන ගමන් ඒ පාර දිගේ තියෙන රේස්ටුරේන්ට් තමයි බැලුවේ.නුවර සාපේක්ෂව හොඳ තැන් තියෙනවා නේ. Devon එහෙම අවුලක් නෑ
Banana Leaf කාපුවහම බඩට අවුල්.... කුළුබඩු සහ මිරිස් ඕනෙවට වඩා දාලා MSG ත් දාල වගේ.
ප්‍රනීත එකේ නම් තාම MSG නෑ වගේ..
dan දෙමළ තොසේ කඩවලත් MSG දානවා, ධවලගිරි එකේ කෑම නම් පට්ටම අවුල්