නාමල් රිමාන්ඩ් වෙද්දී සජිත් කලබලෙන්ද? ''මේ යන්නේ හිට්ලර් පාලනයක් නිර්මාණය කරන්න'' - Sajith P

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,321
    2
    5,919
    113
    ඇයි බං සජිත් - රනිල් - පොහොට්ටු ගෝතයෝ - දිලිත් , වෙන වෙනම පක්ශ හදන් ඉන්නෙ , මුන් ඔක්කොමට එකතුවෙලා ජෙප්පොන්ව පරද්දන්න පුලුවන්නෙ , අනික මුන් වෙන වෙනම පක්ශ හදන් හිටියට හොරෙන් ලව් කරනවා


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,040
    1
    59,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බං සජිත් - රනිල් - පොහොට්ටු ගෝතයෝ - දිලිත් , වෙන වෙනම පක්ශ හදන් ඉන්නෙ , මුන් ඔක්කොමට එකතුවෙලා ජෙප්පොන්ව පරද්දන්න පුලුවන්නෙ , අනික මුන් වෙන වෙනම පක්ශ හදන් හිටියට හොරෙන් ලව් කරනවා

    ඉස්සරහට සන්ධානයක් හදනකොට තමන්ට ජාතික ලැයිස්තු ආසන ඉල්ලන්න කරන වැඩක්.

    ඒ හැරුනම තවත් වාසි තියෙනවා. ජනමාධ්‍යවල කාලය වෙන් කරද්දී : එකෙක් ආණ්ඩුවට බනිනවා X පක්ෂ නායකයා විදිහට, තව එකෙක් ආණ්ඩුවට බනිනවා Y පක්ෂ නායකයා විදිහට.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo
    සජිත් ව දැම්මා කියන්නේ අනිවාරෙයන් මම අනුරට දෙනවා..


    මූ බොරුව බාන් දාන්නේ.
     
    • Haha
    Reactions: shenat