කොටි නැගිටිනවා නැගිටිනවා

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo
    images





    දෙමළ ඩයස්‌පෝරා සල්ලි වලට යටත් වෙලා උතුරේ තනිකරම ජාතිවාදය අරමුණු කරගත් සංගීත ප්‍රසංග ඊට පස්සේ පෙරහැරවල් ගියා දෙමලයෝ සමූල්‍ය ඝාතනය කරා කියලා ආණ්ඩුව නිහඬයි. ඊට පස්සේ දැන් අලුත්ම කතාව තමයි දිලීපෙන්ගේ ප්‍රතිමාව ේ ප්‍රතිමාව හදන්නේ අද ඊයේ නෙවේ

    ඕක හදනවා කඩනවා හදනවා කඩනවා හැබැයි ආණ්ඩු ඉක්මනින්ම බෙහෙත දුන්නා ආයිත් අවුරුදු දහයට වක්වත් ඕවගේ වැඩ නොකරන්න එතකොට මේ ආණ්ඩුව දෙමළ කොටි සල්ලි වලට යටත් වෙලා කොටියන් සමරනවා ඕක අපි කතා කරාම අපි ජාතිවාදයෝ වෙනවා


    අනෙක් පැත්තෙන් ම බංකොලොත් දේශපාලනය නැති බංගස්ථාන වෙලා ඉන්න පොහොට්ටුවේ සමහර ගොන් මෝඩ තකතිරුවෝ තකථිරුවෝ ආර්චුණාව ගෙනල්ලා ඇරගත්තා හොදට ,

    අර්ජුනාටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. වගේම තමයි යාපනේ ඉන්නත් දෙමළ ත්‍රස්තවාදයටත් නීති ක්‍රියාත්මක වෙන්න ඕන



    මේ වගේ පොඩි දේවල් වලට ත්‍රස්තවාදය මතුවෙන්න ඉඩ දුන්නොත් මිනිස්සු අතර ජාතිවාද ඇතිවෙන්න ඉඩ දුන්නොත් අනිවාර්යන් එල්ටීටීඊ වගේ සංවිධාන ඇතිවීමට ඉඩක් තියෙනවා ඒ නිසා තමයි කියන්නේ පොරොන් කපන්න ඉඩක් නොදී දැම්මා ඕවා විනාශ කරලා දාන්න කියලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo
    මේ යන විදියට නම් කොටියා නැගිටි වගේ ජෙපියියෝ.

    හොයප්හොයපන් කිව්වට බෝම්බ ගහලා යනකම් නිකන්හිටියේ . Part 2 ආතල් එක දෙයි.

    Saudi yanna asada ahapan :lol:
    මේ ටීකාව දැම්මා නම් හරි හදන්න බැහැ
    ------ Post added on Sep 21, 2026 at 11:09 AM