දනා ට මානසික ලෙඩක් කියපු එකා ට දනා කියපු දේ 😔 [ Bipolar රිනරාජා ]

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,427
    7,868
    113
    උදේ පාන්දර කැරීම ලයිව් එක.. බලන් ඉඳිද්දී මුගේ 52000 ගනනක් තිබ්බ subscribers ගාන 45000 බැස්ස යකෝ... දැන් තිස්නමදාහයි.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    උදේ පාන්දර කැරීම ලයිව් එක.. බලන් ඉඳිද්දී මුගේ 52000 ගනනක් තිබ්බ subscribers ගැන 45000 බැස්ස යකෝ... දැන් තිස්නමදාහයි.
    මම නම් මතක ඇති කාලෙක ඉඳන් කාටවත් subscrive කරලා නැහැ algo එකෙන් අලුත් content එක්ක දැම්ම ගමන් suggest වෙන හින්දා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,942
    5,782
    113
    36
    බෙහෙත් ගන්න කලින් මමත් මෙහෙම හැසිරිලා තියෙනවා
    මූ තව හොඳයි මම ආයුධ උස්සන් ගිහින් තියෙනවා මිනිස්සු මරන්න.

    හැබැයි මම තේරුම් ගත්තා මට අසනීපයක් බව.

    මූ පව්. මූට හිනා වෙලා බැනලා වැඩක් නෑ. පිළිකාවක් හරි මොකක් හරි නම් අනුකම්පා කරන මිනිස්සු මානසික ලෙඩ දිහා අනුකම්පාවෙන් බලන්නේ නෑ.

    උෂාන් සහ අනිත් එවුන් කැමරා උස්සන් ගිහින් මුගෙන් හම්බ කරගන්නවා. මූ කවදාහරි මිනිහෙක් මරයි බෙහෙත් නොගත්තොත්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,558
    113
    සේදවත්ත
    මූට අල්ලං නෙලුවනම් හරි කැලේකට ඇදන් ගිහින් හොදට . විඩියෝ කරන්න බැරි වෙන්න සතිකීපයක් ඇදේ ඉන්නම
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,942
    5,782
    113
    36
    උන්ට තමයි මේ වැලි දාලා අරින්නේ
    මං හිතන්නේ නෑ.. කැමරා උස්සන් ගිහින් views වලට විකුණන්න ඇති

    මේ අසනීප බෙහෙත් දීලා professional දොස්තරලා සනීප කරන්න ඕන දේවල්
     
    • Like
    Reactions: HKavinda

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,868
    113
    මම නම් මතක ඇති කාලෙක ඉඳන් කාටවත් subscrive කරලා නැහැ algo එකෙන් අලුත් content එක්ක දැම්ම ගමන් suggest වෙන හින්දා
    මමත් subscriber කරල නෑ මුගේ චැනල් එකට . මේ ලදී ඉඳන් මුගේ ලයිව් කීපයක් බලපු නිසා මුගේ ලයිවු උඩින්ම සජෙස් වෙනවා.
     
    • Like
    Reactions: clumsyhulk

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,942
    5,782
    113
    36
    මානසික ලෙඩෙක් ගෙන් ආතල් ගන්නේ නම් පොන්නයෝ ඉතින්
     
    • Like
    Reactions: devops

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,868
    113
    මානසික ලෙඩෙක් ගෙන් ආතල් ගන්නේ නම් පොන්නයෝ ඉතින්
    මු ඇවිල්ල ආතල් දෙනකොට අපි මොනව කරන්නද යකෝ. අපිට තියෙන්නේ බලන් ඉන්න.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,942
    5,782
    113
    36
    වෙන කාගෙන්ද බන් ආතල් ගන්න ඕනේ
    එම නම් සජිත් කියන්නෙත් මානසික ලෙඩෙක්
    තොප්පියේ size එක හරි ගියා ද
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ඌට ඇත්තටම මානසික ප්‍රශ්නයක්
    උගෙන් හම්බ කරන් කන්න නැතිව ඌට බෙහෙත් අරන් දෙන්න පුළුවන් නම් වටිනවා ඌව හොයන් යන උන්ට
    ඔය වගේ ලෙඩ වලට හිනා වෙන්න එපා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,868
    113
    ඌට ඇත්තටම මානසික ප්‍රශ්නයක්
    උගෙන් හම්බ කරන් කන්න නැතිව ඌට බෙහෙත් අරන් දෙන්න පුළුවන් නම් වටිනවා ඌව හොයන් යන උන්ට
    ඔය වගේ ලෙඩ වලට හිනා වෙන්න එපා
    උ කිව්වා කවුරුහරි උව මානසික දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න ආවොත් පොරවෙන් ගහල කොටනවා කියල. ඉතින් කවුද බන් යන්නේ මුව ඩොකෙක්ට පෙන්නන්න.. මු තරහ ගියාම යක්ෂයෙක් වගේ.. අනිවා ඔලුව දෙබෑ වෙන්නම කොටාවි.