කොන්ගෝ රටේ එබෝලා වයිරසය පාලනයට ලංකාවෙන් සහය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    සීග්‍රයෙන් පැතිර යන එබෝලා වයිරසය වසංගතයක් බවට පත් වීමට පෙර වැලැක්වීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දායකත්වයෙන් වැඩලිපිවෙලක් දියත් කර තිබෙ.

    23int-ebola-wtk01a-photo-qwhj-articleLarge.jpg


    මෙම වැඩපිලිවෙල යටතේ මුරුත්තෙටුවේ හිමි ඇතුලු ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ වන විට එම රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර වෛද්‍ය දම්මික බන්ඩාර මැතිතුමා විසින් විශේෂයෙන් සකස් කරන ලද පැනි බැරල් කීපයක්ද රැගෙන ගොස් ඇති බව සදහන් වේ.
    කොන්ගෝ රාජ්‍යයේ ගුවන් හමුදාව ඉතාමත් සීමා සහිත බැවින් අපේ ලාංකික වීරෙදාර ගුවන් බලඝන නායකයින් කිහිප දෙනෙකුද මේ වට විට විශේෂයෙන් GI බට ගසා සැකසූ ‍Y12 යානයකින් එම රටට ගමන් කරමින් සිටින බව වාර්ථා වේ.

    HSoq5jzbMAAoNNc


    මෙම මෙහෙයුමට එකතු වී ඇති කැලණි නයා ඇල්ලූ ඇමරිකන් වොටර් වතුර බෝතලය

    HSoq6X6acAAOV9k


    මෙහෙයුමට එක් වන රණවිරුවන්

    image_8fc2185821.gif


    වෛද්‍ය දම්මික මැතිදුන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,350
    1
    52,754
    113
    ප*යාගල
    sorry.com
    මට මේ සිවුරු රදවන දෙක දැක්කාම හරිම අප්‍රසන්නයි. නියම බෞද්ධ හාමුදුරුවරු මේ වගේ නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    මට මේ සිවුරු රදවන දෙක දැක්කාම හරිම අප්‍රසන්නයි. නියම බෞද්ධ හාමුදුරුවරු මේ වගේ නෑ.

    For those who reacted with
    😂
    or left sarcastic comments here, I wonder if you would still find it funny if something like cloud seeding were actually carried out.
    It rained in the Jaffna area where I am early this morning, and I’m sure many other places received rain as well.
    Things like this may not always be scientifically proven or explained. After all, we cannot explain everything in the world through modern science alone.
    Based on my personal experiences, I have noticed something interesting:
    • When the Sacred Tooth Relic casket is taken out in procession,
    • When the statue of Our Lady of Madhu is taken out in procession,
    • During the annual Pichcha Mal Pooja,
    • And during the Nallur Ther Festival,
    there often seems to be at least a little rain, even when there doesn’t appear to be any rain nearby.
    You may see these things differently, and that’s perfectly fine. I’m simply sharing what I have personally observed over the years.

    Does everything have to have a logical explanation guys?
    The people laughing at this post are not only laughing at someone’s beliefs..they are also laughing at our history, our people, and our culture.
    😒

    I think we have no right to judge another person’s beliefs simply because we don’t share them. (as long as those beliefs are not harmful to society or to others)
    I’m an atheist myself, but I’m humble enough to respect that other people may see and understand the world differently.
    We don’t have to believe the same things to respect each other..
    Being a human is enough!

    මේවාට හිනාවෙන උදවිය ඉතින් පල්ලි ගානෙ ගිහිං යදින එකත් නැවත්තුවනන් හරි . අපි නන් පල්ලියක වැන්දට දෙයියොන්ට වැන්දට හිනා වෙන්නෙ නෑ. ඒ ඒ මිනිස්සුන්ගෙ විශ්වාසෙ හින්ද....
    කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවෙනුත් ශ්‍රී ලංකාව බුද්දාගම ප්‍රමුඛත්වය දරන විශ්වාස කරන රටක් බවට පිලිගන්නා එකට සතුටුයි