තමන්ගෙ සංස්කෘතියවත් දන්නෙ නැති ගොබ්බ ගෑනි පච වෙන හැටි බලපන්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,845
    18,065
    113
    Auckland
    මේ කෙල්ල දකුණු ඉන්දියානු දෙමළ සංස්කෘතික නාඩගමක් නටන ගමන් කියවනව ඉන්දියාවෙත් නෙවෙයි සිරි ලංකාවෙත් නෙවෙයිලු.

    අන්තිමට ලොකෙටම විහිලුවක් වෙනව



    ඉන්දියානු නෙවෙයි නම් ඒ ගෑනිට ආවේනික නැටුමක් නටන්න ඔනෙ. එහෙම එකක් පෙන්නන්න නෑ. නිකන්ම මේ ගොන් බෙදුම්වාදී ෆැන්ටසිය කුඩු වෙලා යනව.
     
    • Like
    Reactions: wpril5 and mall_9n

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,647
    4,466
    113
    කැරි ඩයස්පෝරා දෙමල්ලු ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන්නෙ
    ඉලාම් දෙමලලු ඉලාම් කියල රටක් කොහෙද තියෙන්නෙ lol
    ඉලාම් කියල මගුලක් තිබ්බනම් උන්ටම වෙනම සංස්කෘතියක් තියෙන්නෙ එපැයි තමිල් නාඩුවට වඩා වෙනස්
    සුද්දන්ටත් මුන්ව ඇනයක් වීගෙන යන්නෙ පාරවල් වල වේල් කරත්ත යන්නයි පොල් ගහන්නයි පිලිම ගගේ ඔබන්නයි ඔක්කොම කරන්නෙ මෙහෙන් ගිය දෙමල්ලු ටික තමා
     
    • Like
    Reactions: wpril5