පියුමිට සම්මානයක්..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,891
    48,730
    113
    ඉස්සරනම් වසරේ ජනප්‍රියතම බඩුව. දැන් වෙන එකක්

    නඩු වලටත් excuse දෙන්න කරපු වැඩක් වගේ.දැන් සම්මානෙත් අරන් යන්න පුළුවන් නඩුවට මෙන්න මම ක්‍රීම් බිස්නස් කරලා ලංකාවේ සම්මානයකුත් ගත්තා කියලා....මේකිගේ පිටි පස්සේ කවුරුහරි හෙනම මොළකාරයෙක් ඉන්නවා...:yes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    jg7igy.gif
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,359
    113
    danata hariyata award ceremony businesses walata yanne kipayak vtrai (SLIM, COYLE, Building Association, Chamber of Commerce etc). anik oya awards okkoma 150-250K walata ganna puluwan. eka eka names walin tiana mn dakka sahena aya godak dagena innawa
     
    • Like
    Reactions: waca

    shenat

    Well-known member
  • May 13, 2007
    59,089
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    නඩු වලටත් excuse දෙන්න කරපු වැඩක් වගේ.දැන් සම්මානෙත් අරන් යන්න පුළුවන් නඩුවට මෙන්න මම ක්‍රීම් බිස්නස් කරලා ලංකාවේ සම්මානයකුත් ගත්තා කියලා....මේකිගේ පිටි පස්සේ කවුරුහරි හෙනම මොළකාරයෙක් ඉන්නවා...:yes:

    සල්ලි දීල ගත්ත PhD එකක් අරන් ගිහින් යුනිවර්සිටි එක රවට්ටලා Physics ලෙක්චරර් පෝස්ට් එකක් ගන්න පුලුවන් වගේ කතාවක් ඒක. 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,400
    16,186
    113
    සල්ලි දීල ගත්ත PhD එකක් අරන් ගිහින් යුනිවර්සිටි එක රවට්ටලා Physics ලෙක්චරර් පෝස්ට් එකක් ගන්න පුලුවන් වගේ කතාවක් ඒක. 🤭
    Hora Ph.D karayo kathanayakala wuna wage neda bro ? :rofl:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,400
    16,186
    113
    ආ හා. අනවශ්‍ය තොරතුරක්.
    Buwa habai post eken ain weddi nam kiwwe documents aran enakal witharai ain wenne kiyala.
    Me December walata 2 years wenawa. Degree certification ekak ganna awurudu dekak yana nalla male university :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ගොන් ගෑණු ටිකට මහරගම යන්න වැඩ සලස්වන වැඩපිළිවෙලට ද