තාප්ප වලට කිට්ටු වෙන්න යන්න එපා වටේ කාලකන්නි ආවොත් කැරිම වදයක් වෙනවා.වටේට ඉඩ තියෙලා පොඩි වත්තක් එන විදියට තට්ටු 2ට ගහපන්, පහල අඩුම ගානෙ එක 1 room+bathroom තියපන්. වයසට ගියාම ඕන වෙනවා. තට්ටු 2ට වඩා ගහන්න එපා නගින්නෙම නෑ. ඕනම් පොඩි rooftop terrace එකක් ගහපන් ආතල් එකේ ඉන්න. ලොකු වර්ග අඩි ගනන් යන්න එපා, සුද්ද කරන්න අමාරුයි. බොරු ඩිසයින් සීන් වලට යන්න එපා කැඩුනාම හදන්න අමාරුයි.ලන්කාවෙන් එනකොට ඉඩමක් අරගෙන දාල අවා. දර්ගාටවුන් එකට ලගයි.මටම කියලා නිවාඩුවට ආවහම ඉන්න ගෙයක් හදන්න බැලුවෙ. මන් මෙ උබලගෙන් අහන්නෙ මට ඔය ගැන කිසි අදහසක් නැති නිසා. ඉඩම පර්චස් 10.
ලංකාවට බොක්ස් ටයිප් හරියන්නෙ නෑ, උලු හරි ශීට් හරි ගහපන්, ශීට් ගහනවානම් ශීට් එකට යටින් මැක්ෆොයිල් එක ගහපන් රැට් ගාර්ඩ් එකත් එක්ක. AC කරපන් ඔක්කොම කාමර ටික
sliding වල ආරක්ශාව කොහොමද බන්? මට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඕක. ලස්සන උනාට බයයි grill ගහන්න බැරි නිසා.Sliding ekata wada normal casement window dammama wathura case na, wassa set wena thanak nam sliding danna epa wathura enawa.
------ Post added on Sep 23, 2026 at 10:02 AM