බුදු රජාණන්වහන්සේ ඉඳුල් දානය ලෙස පිළිගත්තු කථාව ඇත්තද? 🙏

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    881
    1,164
    93
    ශ්‍රී ලංකාව
    මං පොඩි කාලෙ අහල තියෙනවා බුදු හාමුදුරුවෝ ඉඳුල් හරි කවුරු හරි කමින් හිටපු කෑමක් දානය ලෙස පිළිගත්තා කියලා. [දානය දුන්නු කෙනාට වෙන දෙන්න දෙයක් ගෙදර නොතිබුණු නිසා] මට හරියට මතක නැහැ. එහෙම සත්ව කරුණාව/ ලෝ සතාට ආදරය මයිත්‍රීය කරපු අප මහා බුදු රජාණන්වහන්සේගේ ධර්මය ප්‍රචාරණය කරන්න මේ වගේ සක්කිලි වේසිගෙ පුතෙක්ට පුලුවන්ද?

    කෙටියෙන් කියනවා නං පොෂ් නෝනා කජු කිලෝ දෙකක් බාරගෙන උයාගෙන තීන්ත බාල්දියක දාගෙන ආපු එකට මුට මල පැනලා. ලැට් එකේ තිබ්බ බාල්දියද දන්නෙත් නැහැලු. කැරියගේ පොයිය වෙන්නැති. කජු ටිකට තනියම කෙලින්න ආසාවට එපා කියලා. පංසලට රිංගලා 50 000ක විතර විස්කි බෝතයලක් එක්ක හොඳට දෙසන්න ඇති.

    අපිට කන්න බොන්න නැහැ. රටෙන් බාගයක් බඩගින්නෙ. ඉස්කෝලෙ ළමයි ගොඩක් බත් එක එක්ක එක මාලුවයි කන්නෙ. ඒ අස්සෙ මුංට කජු දුන්නම එකේ හැඩ බලනවා.

    කිසිම දෙයක් නොකියා එදා ඉඳුල් දානය ලෙස පිළිගෙන පිං දුන්නු බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මේ රොබියලැට් කක්කුස්සි බාල්දි කජු ලොලු බුලත් හපයට පෙනී ඉන්න පුළුන්ද? සංවාදයට විවුත්‍රයි.

    @Blair Solari @Yeezus @asliyanage
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,626
    113
    98
    කෑගල්ල
    සත්ව කරුණාව/ ලෝ සතාට ආදරය මයිත්‍රීය කරපු අප මහා බුදු රජාණන්වහන්සේගේ ධර්මය ප්‍රචාරණය කරන්න මේ වගේ සක්කිලි වේසිගෙ පුතෙක්ට

    බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මේ රොබියලැට් කක්කුස්සි බාල්දි කජු ලොලු බුලත් හපයට

    එක නෙවෙයි අන්කල්,

    උබ මෙහෙම වචන දාල තියෙන්නෙ, මෙ හාමුදුරුවො ගැන තියන pure තරහට ද නැත්නන් බුද්දාගම ගැන තියන තරහ කෙලින් නොකියා sugercoat කරන්නද
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    209
    657
    93
    Matara
    උගේ දත් වල හැටි බලපන්කො . බුලත් කකා ඉන්ග්රිසිවත් බැරි කොලබ වත් නොදැකපු මේ වගේ ගන්කබරයෝන්ගෙන් බන අහන එඋවුන්ට ඔක්කොටම කලින් ගහන්න ඕන
     
    • Haha
    Reactions: Sinha-Le

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,534
    3,746
    113
    43
    Wakanda
    තට්ටය මලා නේද ටික කාලෙකට කලින්.
    මූ හැමතැනම ඔහොම කතන්දර කිය කිය ආතල් දෙන එකෙක්.
    බුදුහාමුදුරුවො මිනිස්සුන්ට වද දුන්නෙ නෑ කන්න දුන්න එකේ ඇද හොය හොය දැන් ඉන්න තට්ටයො වගේ. තියෙන දෙයක් කෑව නැත්තන් නිකන් හිටිය. රහතන් වහන්සේලත් එහෙමයි.
    ඒකට දැන් ඉන්න තට්ටයන්ට කොහොම දුන්නත් හොදක් නෑ. කජු බාල්දිය මූගෙ ඔලුවෙ ගහල යන්න තිබුනෙ.

    පුණ්ණ දාසියගේ පූජාව (පිළුණු කොංකන් කැවුම/බත් දංකුඩ):
    අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවසේ සිටි 'පුණ්ණා' නම් දාසියක් උදෑසනම ධාන්‍ය කෙටීමෙන් පසු ඇයට ලැබුණු පිළුණු වූ කොංකන් කැවුමක් (සමහර තැන්වල මෙය දංකුඩවලින් සෑදූ කැවුමක් ලෙස දැක්වේ) රැගෙන ගඟට යන අතරතුර බුදුරජාණන් වහන්සේව දැකීමට ලැබුණා. "බුදුන් වහන්සේ රන් රිදී මිස මාගේ මේ දුප්පත් පිළුණු කෑම පිළිගන්නා එකක් නැතැයි" ඇය සිතූ නමුත්, ඇගේ සිත වටහාගත් බුදුරජාණන් වහන්සේ ඇය ඉදිරියට වැඩම කර පාත්‍රය පාෑ පාදා වදාළා. ඇය ඉතා භක්තියෙන් එය පාත්‍රයට පූජා කළ අතර, බුදුරජාණන් වහන්සේ එතැනම වැඩහිඳ එම පිළුණු කැවුම වළඳා ඇයට අනුමෝදනා බණ වදාරා ඇයව සෝතාපන්න ඵලයට පත් කළා.

    මහා කස්සප රහතන් වහන්සේ සහ කුෂ්ඨ රෝගියා (පිළුණු බත් සහ ඇඟිල්ල වැටීම):
    මෙය කෙළින්ම බුදුරජාණන් වහන්සේට අදාළ නොවුණත්, බුද්ධ ශ්‍රාවකයන්ගේ පිණ්ඩපාත චාරිත්‍රයට හොඳම උදාහරණයකි. මහා කස්සප මහ රහතන් වහන්සේ 'සුප්පබුද්ධ' නම් කුෂ්ඨ රෝගියා ඉදිරියේ පිණ්ඩපාතයේ වැඩසිටි සේක. රෝගියා තමන් කමින් සිටි පිළුණු බත් පතින් අතින් අල්ලා බත් පිඬක් උන්වහන්සේගේ පාත්‍රයට දැමූ අතර, ඒ සමඟම ඔහුගේ කුෂ්ඨ රෝගී ඇඟිල්ලක්ද පාත්‍රයට වැටුණා. මහා කස්සප හිමියෝ කිසිදු පිළිකුලක් නොදක්වා එම ඇඟිල්ල අයින් කර ඒ පිළුණු බත් පත වළඳා වදාළා.
     
    • Love
    Reactions: Sinha-Le

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    881
    1,164
    93
    ශ්‍රී ලංකාව
    එක නෙවෙයි අන්කල්,

    උබ මෙහෙම වචන දාල තියෙන්නෙ, මෙ හාමුදුරුවො ගැන තියන pure තරහට ද නැත්නන් බුද්දාගම ගැන තියන තරහ කෙලින් නොකියා sugercoat කරන්නද
    අංකල්? උඹ පට්ට නාකියෙක් නේද? උඹලට මේවා තේරෙන්නෙ නැ. සිවුර = බුදු දහම කියලා හිතන් ඉන්න ජෙනරේශන් එක. පල්ලේගම තට්ටයට පාපිසි පූජා කරන ඩයල්.

    දැං මේ බුලත් හපයා රොබියලැට් බාල්දි කජු එපා කියද්දි අපහාස කරේ ඒ ගෑණිටද බුදු හාමුදුරුවන්ටද?

    උගේ දත් වල හැටි බලපන්කො . බුලත් කකා ඉන්ග්රිසිවත් බැරි කොලබ වත් නොදැකපු මේ වගේ ගන්කබරයෝන්ගෙන් බන අහන එඋවුන්ට ඔක්කොටම කලින් ගහන්න ඕන
    ලැට් බාල්දි වලට කජු එපාලු. හැබැයි මුගෙ කට කක්කුස්සිය වගෙ.
    තට්ටය මලා නේද ටික කාලෙකට කලින්.
    මූ හැමතැනම ඔහොම කතන්දර කිය කිය ආතල් දෙන එකෙක්.
    බුදුහාමුදුරුවො මිනිස්සුන්ට වද දුන්නෙ නෑ කන්න දුන්න එකේ ඇද හොය හොය දැන් ඉන්න තට්ටයො වගේ. තියෙන දෙයක් කෑව නැත්තන් නිකන් හිටිය. රහතන් වහන්සේලත් එහෙමයි.
    ඒකට දැන් ඉන්න තට්ටයන්ට කොහොම දුන්නත් හොදක් නෑ. කජු බාල්දිය මූගෙ ඔලුවෙ ගහල යන්න තිබුනෙ.

    පුණ්ණ දාසියගේ පූජාව (පිළුණු කොංකන් කැවුම/බත් දංකුඩ):
    අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවසේ සිටි 'පුණ්ණා' නම් දාසියක් උදෑසනම ධාන්‍ය කෙටීමෙන් පසු ඇයට ලැබුණු පිළුණු වූ කොංකන් කැවුමක් (සමහර තැන්වල මෙය දංකුඩවලින් සෑදූ කැවුමක් ලෙස දැක්වේ) රැගෙන ගඟට යන අතරතුර බුදුරජාණන් වහන්සේව දැකීමට ලැබුණා. "බුදුන් වහන්සේ රන් රිදී මිස මාගේ මේ දුප්පත් පිළුණු කෑම පිළිගන්නා එකක් නැතැයි" ඇය සිතූ නමුත්, ඇගේ සිත වටහාගත් බුදුරජාණන් වහන්සේ ඇය ඉදිරියට වැඩම කර පාත්‍රය පාෑ පාදා වදාළා. ඇය ඉතා භක්තියෙන් එය පාත්‍රයට පූජා කළ අතර, බුදුරජාණන් වහන්සේ එතැනම වැඩහිඳ එම පිළුණු කැවුම වළඳා ඇයට අනුමෝදනා බණ වදාරා ඇයව සෝතාපන්න ඵලයට පත් කළා.

    මහා කස්සප රහතන් වහන්සේ සහ කුෂ්ඨ රෝගියා (පිළුණු බත් සහ ඇඟිල්ල වැටීම):
    මෙය කෙළින්ම බුදුරජාණන් වහන්සේට අදාළ නොවුණත්, බුද්ධ ශ්‍රාවකයන්ගේ පිණ්ඩපාත චාරිත්‍රයට හොඳම උදාහරණයකි. මහා කස්සප මහ රහතන් වහන්සේ 'සුප්පබුද්ධ' නම් කුෂ්ඨ රෝගියා ඉදිරියේ පිණ්ඩපාතයේ වැඩසිටි සේක. රෝගියා තමන් කමින් සිටි පිළුණු බත් පතින් අතින් අල්ලා බත් පිඬක් උන්වහන්සේගේ පාත්‍රයට දැමූ අතර, ඒ සමඟම ඔහුගේ කුෂ්ඨ රෝගී ඇඟිල්ලක්ද පාත්‍රයට වැටුණා. මහා කස්සප හිමියෝ කිසිදු පිළිකුලක් නොදක්වා එම ඇඟිල්ල අයින් කර ඒ පිළුණු බත් පත වළඳා වදාළා.
    48න් වලකජ්ජ ගහල. ඔක්කොම කෑම ලැට් බාල්දි වල ගේනවා එපා කියලා මූ දොර වහගෙන කාලා කොලොස්ටරෝල් සීනි ප්‍රෙසර් ඔක්කොම හදාගන්න ඇති.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,377
    5,927
    113
    ඒව බෞද්දයො, හාමුදුරුගොල්ලො බලාගනී, ඔයා වැට අස්සෙන් පුක දෙන්නෙ නැතුව ඉන්න

    The Office Lol GIF
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    881
    1,164
    93
    ශ්‍රී ලංකාව
    ඒව බෞද්දයො, හාමුදුරුගොල්ලො බලාගනී, ඔයා වැට අස්සෙන් පුක දෙන්නෙ නැතුව ඉන්න

    The Office Lol GIF
    මගේ thread එකට රිංගලා කියන්න දෙයක් නැති වුණාම කලිසම ගලවලා පුකත් දික් කරලා පුකට කෙලත් ගහල පයිය පුකෙන් අරං තියාගෙන, මට කියනවා වැට අස්සෙන් පුක දෙන්න එපාලු. :LOL:

    200.gif

    උඹල වගේ නමට බෞද්ධ එකාලට තේරෙන්නේ නෑ මේවා ඒකයි මං අදාල 3න් දෙනවා මෙන්ෂන් කරලා තියෙන්නෙ. දැං පල අවධානය දෙන්නෙ නෑ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,377
    5,927
    113
    මගේ thread එකට රිංගලා කියන්න දෙයක් නැති වුණාම කලිසම ගලවලා පුකත් දික් කරලා පුකට කෙලත් ගහල පයිය පුකෙන් අරං තියාගෙන, මට කියනවා වැට අස්සෙන් පුක දෙන්න එපාලු. :LOL:

    200.gif

    උඹල වගේ නමට බෞද්ධ එකාලට තේරෙන්නේ නෑ මේවා ඒකයි මං අදාල 3න් දෙනවා මෙන්ෂන් කරලා තියෙන්නෙ. දැං පල අවධානය දෙන්නෙ නෑ.

    උබේ ත්‍රෙඩ් එක? 😂

    උබලට පුද්ගලික දේවල් කතා කරගන්න ඕනෙ නං PM දාපං

    The Office Lol GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,836
    2,667
    113
    කොහේද ඉතින්, පාර දිගේ දකින දකින හැම සතෙකුට හුත්ත පලල් කරන වේසියෙක් බල්ලොන්ටත් හුත්ත පලල් කරලා හොරිකඩ් බල්ලෙක්ගේ කැරි හුත්තෙ හිටලා අකලට ජාතක වෙච්චමොලේ අබ්බගාත වෙච්ච පොන්න මන්ද බුද්ධිකයාට දෙයක් තේරෙන වෑ.

    පොන්නයෝ, තීන්ත කියන්නේ කන දෙයක් නෙවෙයි. ඒවා රසායනික දේවල්. ඒවා ඉවර උනා කියලා, හේදුවා කියලා තීන්ත සුළු අණු ප්‍රමාණයක් හරි ඉතුරු උනොත් ඒවා මාරාන්තික වෙන්න පුළුවන්. ඒකයි ඒවගේ රසායනික දේවල් තිබ්බ භාජන එක්කො වීසී කරන්නේ. නැත්තන් ශරීරයේ ගෑවෙන් නැති කෑමට එකතු වෙන් නැති වැඩකට පාවිච්චි කරන්නේ.

    තෝ වගේ මන්ද බුද්දික පොන්නයෙක්ට නම් ඔය වගේ තීන්ත බාල්දියක දාපු කෑම කෑවාට අවුලක් නෑ. උබ මේ ලෝකෙන් චුත වෙන එක තමා ලෝකෙට කරන්න පුළුවන් ලොකුම සේවේ.

    දැන් වරේන් "හම්නේ තාම්තේ" ගාගෙන.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    මේ සාදු මැරුණා කාලෙකට කලින්. 🤷‍♂️

    මට මේ කතාව නිකමට ඇහිල් කලකිරුණා. මේ තට්ටයට කවුද ගෑනු කෙනෙක් කැඳ ගෙනාවලු ජෑම් බෝතලේකට. පියන මළකඩ කාලලු. එතන හිටපු දොස්තර කෙනෙක් කිව්වලු ඒ නිසා ඕක බොන්න එපා කියලා. පස්සෙ ඌ බොන්නෙ නැතුව අපරාදෙ නිසා පන්සලේ හිටපු එකාට බොන්න දුන්නලු. එතකොට ඒ මනුස්සයෙක් නෙමෙයිද. කළකිරුණා. මූ කියන බණ මූවත් පිළිපදින්නෙ නෑ. බහුතර තට්ටයො ඔහොමයි. 🤷‍♂️
    ------ Post added on Sep 26, 2026 at 7:39 AM
     
    • Like
    Reactions: Sinha-Le

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    881
    1,164
    93
    ශ්‍රී ලංකාව
    මේ සාදු මැරුණා කාලෙකට කලින්. 🤷‍♂️

    මට මේ කතාව නිකමට ඇහිල් කලකිරුණා. මේ තට්ටයට කවුද ගෑනු කෙනෙක් කැඳ ගෙනාවලු ජෑම් බෝතලේකට. පියන මළකඩ කාලලු. එතන හිටපු දොස්තර කෙනෙක් කිව්වලු ඒ නිසා ඕක බොන්න එපා කියලා. පස්සෙ ඌ බොන්නෙ නැතුව අපරාදෙ නිසා පන්සලේ හිටපු එකාට බොන්න දුන්නලු. එතකොට ඒ මනුස්සයෙක් නෙමෙයිද. කළකිරුණා. මූ කියන බණ මූවත් පිළිපදින්නෙ නෑ. බහුතර තට්ටයො ඔහොමයි. 🤷‍♂️
    ------ Post added on Sep 26, 2026 at 7:39 AM
    ඔව් බං. ඌට මලකඩ කන්න එපා කිවුවා නං පංසලේ එකාට දීලා හරියනවද? ඌට කන්න පුළුවන් මේ රොබියලැට් කක්කුස්සි බාල්දි කජු ලොලු බුලත් හපයට කන්න බැහැ. ලොකු කම තියෙන්නෙ. පුළුවන් විදිහට දීලා බෑ උන්ට ඕනෙ විදිහට දෙන්න ඕනෙ. සිවුරක් දාගත්තම බුදුරජාණන් වහන්සේ වෙනවා කියලා ගොඩක් තට්ටයො හිතං ඉන්නෙ.
     
    • Love
    Reactions: Candid-B

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,534
    4,571
    113
    මෙහෙම උන්ට දානේ දෙන උන්ට ඔහොම වෙලා මදි..ඊට වඩා හොඳයි බලු කපුටු දානයක් දුන්නානම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    ඔව් බං. ඌට මලකඩ කන්න එපා කිවුවා නං පංසලේ එකාට දීලා හරියනවද? ඌට කන්න පුළුවන් මේ රොබියලැට් කක්කුස්සි බාල්දි කජු ලොලු බුලත් හපයට කන්න බැහැ. ලොකු කම තියෙන්නෙ. පුළුවන් විදිහට දීලා බෑ උන්ට ඕනෙ විදිහට දෙන්න ඕනෙ. සිවුරක් දාගත්තම බුදුරජාණන් වහන්සේ වෙනවා කියලා ගොඩක් තට්ටයො හිතං ඉන්නෙ.
    ඔය තීන්ත බාල්දි කතාව කියන්නේ මොන timestamp එකේද බන්? මම ඇහුවා හම්බුනේ නෑනේ. 🤷🏻‍♂️