බුදු රජාණන්වහන්සේ ඉඳුල් දානය ලෙස පිළිගත්තු කථාව ඇත්තද? 🙏

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,381
    1
    64,021
    113
    Mother Earth
    8.00 රොබියලැට් කජු
    අපි කාලෙකට කලින් නූඩ්ල්ස් දන්සලක් දීලා හොදි බෙදන්න ගත්තෙ තීන්ත බකට් තමයි. අපිට කවුරුත් මොකුත් කිව්වෙ නෑ. හාමුදුරුවො ගෙන්නුවෙත් නෑ. ගමේ ඉන්න අහිංසක මිනිස්සු ආවෙ. අපිට රසයි කියල ගියා මිසක් අඩුපාඩු කිව්වෙ නෑ කවුරුවත්. සමහර හාමුදුරුවො ගාව හෙන ලොකු කමක් තියෙනවා. කවදාවත් මනුස්සයෙක් තීන්ත ගෑවිලා තියෙන බාල්දියකට ව්‍යංජන දාගෙන එන්නෙ නෑනේ. හොඳට පිරිසිඳු කරලනේ ඒකත් ගේන්නේ. සමහර හාමුදුරුවො කාර් බාර් වලින් එන මිනිස්සුන්ට VIP සැලකිලි මහත්තයා නෝනා කියල කතා කරන්නෙ. පයින් දානෙ අරන් එන මනුස්සයින්ට එහෙම කතා කරන්නෙ නෑ. 🤷‍♂️
     
    • Like
    Reactions: Sinha-Le

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,134
    1,540
    113
    ශ්‍රී ලංකාව

    ඔවු බන් මු කතා කරන්නේ තීන්ත පිටිං කජු දාගෙන ආවා වගෙ. දානේ ගෙවල් වල එහෙම කොච්චර පොටි බාල්දි ගන්නවද කෑම බත් දාන්න. තනිකර ලොකු කම වස විස ගැන කියනවා හක්කෙ විටක් තියාගෙන.

    මූට දැහැත් වට්ටියට ඔක්කොම ඕනෙලු. සුදුරු මාදුරු කොත්තමල්ලි එනසල් සුකිරි. මාර ඩයල් එකක්.

    පංසල් වල හාමුදුරුවරු කොහොමත් දත තියෙන අයට ලොකුවට සලකනවා. අනිත් එවුන්ට බල්ලො ගානට දාල තියෙන්නෙ. ඒ තියෙද්දිත් සමහරු පුක දීගෙන ඉන්නවා පංසලටම.
     
    • Like
    Reactions: Candid-B

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,786
    7,149
    113
    36
    අත පය හතර හොඳට වැඩ කරන කාටවත් මම නම් නොමිලේ කන්න දෙන්නේ නැහැ
     
    • Love
    Reactions: Sinha-Le