සින්හල සින්දු නෙමෙයි උබලට මොනම සින්දුවක් වත් අහන්න දෙන්නෙ නෑ

gulp

Active member
  • Mar 17, 2015
    153
    156
    43
    සල්ලි දෙනව කිව්වම ගනං ගන්නව.

    දැන් උඹ මොනවහරි දෙයක් හදල විකුණලා ජීවත් වෙන්කොට උබට කියනව අන්න balukisthane උබේ item eka wikinila api salli ekathu kara, ubata api ewa tika dennam kiyala.
    Uba ha kiyanne nadda

    ඒකට ඉතිං මං බලුකිස්තානෙ එන්ටිටි එකකට මගේ රයිට්ස් දෙන්න එපැයි. මේ හූනු බිජ්‌ජොන්ට කවුද ඒ්ම රයිට්ස් දෙන්නෙ ලීගල් ඔ්ර් ගවමන්ට් බැකින් එකක් නැතුව?
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,827
    2,665
    113
    ඒකට ඉතිං මං බලුකිස්තානෙ එන්ටිටි එකකට මගේ රයිට්ස් දෙන්න එපැයි. මේ හූනු බිජ්‌ජොන්ට කවුද ඒ්ම රයිට්ස් දෙන්නෙ ලීගල් ඔ්ර් ගවමන්ට් බැකින් එකක් නැතුව?
    අනික ගැසට් එකේ ඇඩ්ව(ර්)ටීස්මන්ට් එකක් දැම්මා කියලා ඒක නීතියක් වෙන්නේ නෑ. ඒක පාර්ලීමේන්තුවට පනතක් විදියට ගෙනල්ලා සම්මත කරලා නීතියක් කරන්න ඕනේ.

    මුන් කියන විදියට එහෙම නීතියක් විදියට පාර්ලීමේන්තුවේ සම්මත කරලාද මේක?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    මුං හෙන ඔලුවෙන් ටෝක් දෙන්නේ. වෙඩි වලිනුයි, පාටි වලිනුයි, බජව් වලිනුයි ගන්නේ නැතුව ෂොස් වලින්, රේඩියෝ ටීවී ප්‍රචාරන වලින් වගේ කතෘ භාගය ගත්තා නම් ඉවරයිනේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,197
    12,050
    113
    උබ ගිහින් videohive එකෙන් music එකක් බාගන්නවා . royalties ගෙවනවා
    ඒ video එකට template එකකුත් බාගන්නවා . එකටත් ඒ creator ට royalties ගෙවනවා .
    මොකාද එහෙම කරන්නේ ? අපිනම් ඔක්කොම හොර කොපි ගම්මට
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,197
    12,050
    113
    ඒ පුරුද්දට තමයි සින්දු වලට royalties ගෙවන්න කිව්වම රෙද්ද උස්සන් එන්නේ :lol:
    එහෙම ගෙවන්නේ නැහැ අපි කෙලින්ම සමිත අයියගේ සින්දු දාන්නේ

    image.png