⚠️ 😦 🚨 😮 🚨 2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා ITN හොරු ටින් වලින් අල්ලන්න යන්නේ🥹

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,883
    3,725
    113
    ⚠️ ⚠️ 😦 ⚠️ ⚠️ 🚨 😮 🚨

    2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ඒ අනුව, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම,වාහන ලියාපදිංචි කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සහ සමාගම් කොටස් පැවරීමයන සේවාවන් ලබා ගැනීමේදී TIN සහතිකය ලබා දීම අනිවාර්ය වෙනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,907
    113
    35
    Spain
    දැනටත් ඕන බන්, මන් මගේ කාඩ් එක එක්ස්පයර් වෙලා ලංකා බැංකුවට ගියා අලුත් එකක් ගන්න. එතකොට දැක්කා අකවුන්ට් එකක් ඕපන් කරන්න ආපු කෙල්ලකගෙන් ඇහුවා ටින් එක තියෙනවද කියල බැංකුවේ ඔෆිසර් ඇහුවා. නැති නිසා ටින් එක ගත්තට පස්සේ අකවුන්ට් එක ඕපන් කරන්න එන්න කියුවා.
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,014
    6,912
    113
    39
    Galle
    tin certificate kiyanne mokakda ban?
    tin number eka dunnama madida?
    tin certificate eka ganne kohenda?
     
    • Like
    Reactions: NRTG