එකෙක් UN එකට ගිහින් ලංකාව ඇතුලු ආසියාතික රටවල් ලොකු රටවල් වල පිස්සු නිසා කන කටු ගැන කතා කරනවා, ගේම ඉල්ලනවා. අපේ එකා...🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,361
    1
    20,349
    113
    35
    Spain
    මන් කලින් ඔය බැලෙන් පොර ගැන හිතුවේ නිකම්ම නිකම් ගායකයෙක් කියල. එත් ඒ අගමැතිතුමා මෙහෙ අවුරුදු 50ක් පොලිටික්ස් කරපු එකාට වඩා හොඳ නායකයෙක්. මොලේ තියෙන මනුස්සයෙක්.
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,203
    12,368
    113
    Owa loku ratawal padekata ganan ganne na, nepal ekata hambenna thiyana ekath nathi wena ekai wenne..
    Ape eka wage hamoma ekka shape eke kokka gahan inna ekai dan karanna thiyana hondama de..

    Gamee anatha Baiyo choon wenna hondai owa..
     
    • Like
    Reactions: rasikac and Ldy

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    Good morning දනරජා, තාම UN වලද ඉන්නෙ :lol: :lol: :lol:
    අලුත් මුකුත් සෙට් උනෙ නැද්ද?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,036
    2,213
    113
    Mainage kale ohoma ekak kiwwanam gema newei pawlama iwarai. Unclege puthata pare wedi thiyala. Duwa rape karala. Nikan palayan baiyo yanna :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,138
    113
    Good morning දනරජා, තාම UN වලද ඉන්නෙ :lol: :lol: :lol:
    අලුත් මුකුත් සෙට් උනෙ නැද්ද?
    නෑ බන්, උඹේ අම්මත් එක්ක ඉන්නෙ. ඇඳෙන් බහින්න දෙන්නෙ නෑනෙ:(:(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    නෑ බන්, උඹේ අම්මත් එක්ක ඉන්නෙ. ඇඳෙන් බහින්න දෙන්නෙ නෑනෙ:(:(
    images

    EK දනරජා At his peak :lol: :lol: ​
     
    • Haha
    Reactions: rasikac

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,448
    1,754
    113
    පේමන්ට් එකේ.
    නෑ බන්, උඹේ අම්මත් එක්ක ඉන්නෙ. ඇඳෙන් බහින්න දෙන්නෙ නෑනෙ:(:(
    ඒක නෙවෙයි. උඹ අම්මටයි තාත්තටයි සලකන්නේ මොකක්හරි දෙයක් Return එකට බලාගෙනද බං? පට්ට Cheap නෙහ්. උඹට අමාරුවෙන් ඒ මිනිස්සු උගන්නලත්, උඹ ඒ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ ආපිට Return එකක් බලාගෙනද?
    Hahaha, athal eka kiyanne machan mata une ara haraka bedagaththa wage scene ekak. mama kanna bonna, beheth denna ona, eth kiri, goma okkoma anith ekata. Antimata mama sampurnayenma ayin una umbama okkoma tiyaganin kiyala.

    Magen kana bona kota tibba complains arugen kana bona kota ne kochara chora unath.

    Mata tiyena ekama duka mama aurudu gaanak passata giya oya magul hinda. Eth dan mama inna place eka gana mama full satis.
     
    • Wow
    Reactions: talkingtom

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,138
    113
    ඒක නෙවෙයි. උඹ අම්මටයි තාත්තටයි සලකන්නේ මොකක්හරි දෙයක් Return එකට බලාගෙනද බං? පට්ට Cheap නෙහ්. උඹට අමාරුවෙන් ඒ මිනිස්සු උගන්නලත්, උඹ ඒ මිනිස්සුන්ට කන්න අදින්න දෙන්නේ ආපිට Return එකක් බලාගෙනද?
    ඇයි බන් උමේ අම්ම තාම උඹට කන්න දෙන්න ගම වටේම උන්ට රෙද්ද උස්සන්නෙ? 🤔
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,448
    1,754
    113
    පේමන්ට් එකේ.
    ඇයි බන් උමේ අම්ම තාම උඹට කන්න දෙන්න ගම වටේම උන්ට රෙද්ද උස්සන්නෙ? 🤔
    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,138
    113
    අවුරදු 58ක් වයස අනුර 61 වයස කෙනාට මාමා කියන්නේ ඇයි? :lol: 🤌
    ජෙප්පො කවදාවත් වයසට යන උන් නෙවීනෙ බන්, ටිල්වියා මොන්ටිසොරි පොඩි උන්ට මල්ලි නංගි මල්ලි කියන ලෙවල් එකේ ඉන්නෙ 🤭 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,785
    51,005
    113
    සේදවත්ත
    ජෙප්පො කවදාවත් වයසට යන උන් නෙවීනෙ බන්, ටිල්වියා මොන්ටිසොරි පොඩි උන්ට මල්ලි නංගි මල්ලි කියන ලෙවල් එකේ ඉන්නෙ 🤭 🤭
    පොරත් අර ටෙනිසන් ඉන්න කාලෙ ආව හොල්මන වගේ නලුවා වගේ 1995 වගේමයි නාකිවෙන් නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,851
    13,788