පහළ රූපයේ විදිහටනම් දනිස්සේ නමන්න පුලුවන් පැත්ත ආපු පාර පැත්තට දාගත්තානම් ඌට බේරෙන්නත් තිබ්බා නේද
On November 24, 2009, 26-year-old medical student John Edward Jones became trapped upside down in an unmapped, 10-by-18-inch crevice inside Utah's Nutty Putty Cave and died after a grueling 27-hour rescue attempt.Where was this..?
බෑනෙ අත් දෙකේ සපෝට් එකක් නැතුව ආපහු එන්න බෑ.![]()
පහළ රූපයේ විදිහටනම් දනිස්සේ නමන්න පුලුවන් පැත්ත ආපු පාර පැත්තට දාගත්තානම් ඌට බේරෙන්නත් තිබ්බා නේද
@jiwithe prashna නැති මිනිස්සු...ප්රශ්න හොයන් යනවාඔය ගමන නොයා ඉන්න තිබුණෙ. පිස්සු හු##ලා යනවා ජීවිතේ විඳින්න.
පව් ඉතිං.
නෑ බන් උඩ ෆොටෝ එකේ බලන්න, බෙන්ඩ් එක, ඒ පැත්තට කකුල නවන්න බෑ, කකුල නවන්නේ නැතිව උඩට යන්න බෑ, ඔතනදි ඩොක්ටර්ස් ල මේ කොල්ලගේ කකුල බිඳලා ගන්න කල්පනා කළා. එත් එතකොට පරක්කු වැඩි.බෑනෙ අත් දෙකේ සපෝට් එකක් නැතුව ආපහු එන්න බෑ.
Ubawa athulata adila giyada ?ex wa mathak una![]()
thota pissuda yakuu pictures dekakin rescue possibilities guess karanna? oluwa pukeda thiyenne?![]()
පහළ රූපයේ විදිහටනම් දනිස්සේ නමන්න පුලුවන් පැත්ත ආපු පාර පැත්තට දාගත්තානම් ඌට බේරෙන්නත් තිබ්බා නේද
Ubawa athulata adila giyada ?
ලනුව කඩාගෙන තවත් ඇතුලට වැටුන එකෙන් කොහොමත් ගන්ඩ තිබ්බ චාන්ස් එක නැති උනා මට හිතෙන්නේ![]()
පහළ රූපයේ විදිහටනම් දනිස්සේ නමන්න පුලුවන් පැත්ත ආපු පාර පැත්තට දාගත්තානම් ඌට බේරෙන්නත් තිබ්බා නේද
Ne ban mu lissala ghn watuna seen ekak tibunekauda ban ohoma punchi then wala ringanma kemathi?
hiking, rock climbing one ekak okay... ida tyenawa nam, loku cave ekak nam okay.
eth meka?
mehema ringaddi mokakda tyena athal eka?
Ne ban mu lissala ghn watuna seen ekak tibune