ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,187
    102,015
    113
    දවල් වෙලා විස්තරය මුලසිට දාන්නම්.
    මතක තියාගන්න, මේකේ එකෙක්ගෙ ඇහකට බෙහෙත් ටික අරන් දෙන්න කරපු වැඩක් මේක. අපිත් එක්ක හිටපු එකෙක්ට. හොද වෙලාවට පසන්ට මොබයිල් එකපෙන්නෙ නෑ. නැත්නම් ඌට චී කියල හිතෙයි මේවා දකිද්දි
    දාපු උන් දාපං කියලා කිව්වොත් ඇරෙන්න හෝ උන් දැම්මොත් ඇරෙන්න උබ උන්ගේ slip වල screenshot දාන්න එපා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    දාපු උන් දාපං කියලා කිව්වොත් ඇරෙන්න හෝ උන් දැම්මොත් ඇරෙන්න උබ උන්ගේ slip වල screenshot දාන්න එපා.
    එහෙම දාන්න්‍ර් නෑ මචන්.
    අනික වැඩේ නවත්තන්නෙත් නෑ. ලොවෙත් අරුට සල්ලි හදලා දෙනවා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,401
    2,985
    113
    මාතර
    එහෙම දාන්න්‍ර් නෑ මචන්.
    අනික වැඩේ නවත්තන්නෙත් නෑ. ලොවෙත් අරුට සල්ලි හදලා දෙනවා
    උඹ වැඩේ කරගෙන පලයන්. සල්ලි දෙන උන් දෙන්නේ කැමැත්තෙන්. උන්ට ප්‍රශ්නයක් නැත්නම් එච්චරයි.

    විශාල කරදරයක් උනානේ මේක
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,004
    113
    Gedara
    ඒක නෙමේසල්ලි එකතු උන එකදාන්න බෑ??

    උබලා මේවගෙන් ජීවත් උනාටාපිට වැඩතියෙනවා.. අඩුම තරමේදාපන්කෝ නතිමට එකතු වෙලාතියෙන ගානේස්ක්‍රීන් ශොට් එකක්.. උබලමේ වැඩේටනේ එකතු කරන්නේ..ඉතින් ලක්ශ 5කට වඩාතියෙනවා නේ..දෙමුද ඒක.. ?
    ------ Post added on Sep 28, 2026 at 10:53 PM
    මචන් මමත් මේකට සල්ලි දාපු එකෙක් මුලදිම. උබ වරෙන් යන්න මාතර. @Walter White උබ මාතර යන වැඩේ නොවැම්බර් 15 පහු වෙලා දාගනින්. මගෙ අම්මගෙ තුන් මාසෙ දානෙ නොවැම්බර් 13.ඒක ඉවර උනාම මට එන්න පුලුවන්. ට්‍රාන්ස්පෝට් මගේ ගානෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    දවල් වෙලා විස්තරය මුලසිට දාන්නම්.
    මතක තියාගන්න, මේකේ එකෙක්ගෙ ඇහකට බෙහෙත් ටික අරන් දෙන්න කරපු වැඩක් මේක. අපිත් එක්ක හිටපු එකෙක්ට. හොද වෙලාවට පසන්ට මොබයිල් එකපෙන්නෙ නෑ. නැත්නම් ඌට චී කියල හිතෙයි මේවා දකිද්දි
    දිට්වා කතාවට පස්සේ අපි වැඩ දෙකක් කරා.
    එකක්, පොඩි බබාලාට නෙට් අරන් දුන්න එක. ඊටපස්සේ ඉගනගන්න ළමයි ටිකට පාසල් පොත් බෑග් ටික.
    පිලිවෙලින් 88K සහ 398K වැඩ දෙකක්.
    වැඩ දෙකේම එකතුව, ගිය වියදම් වෙන වෙනම නුල් දැම්මා. මමත් එක්ක කිරියේ උන් දෙන්නෙක් ගියා වැඩ දෙකටම.

    ඊටපස්සේ මම තමයි ජුලි 24ර මංගල එලිය, පුත්තලම ඉස්කෝලෙට Smart Board උපකරණයක් අරන් දෙමු කියලා ඊලග වැඩේ පටන්ගත්ත. අපිට සල්ලි එකතුවෙලා එනකොට අපි දැනගත්තා පසන්ට ගැටළුවක් වෙලා තියෙනවා කියලා @Yudewwa විස්තර හොයලා බැලුවට පස්සේ.

    එතකොට මම සල්ලි දාපු උන්ගේ සහ නුලේ හිටපු අයගෙන් ඇහුවා අපි මේ වැඩේ පස්සට දාලා, පසන්ට උදව් වෙමු කියලා. බහුතරයකට මම PM දාල අවසර ගත්තා මොකද සල්ලි දාපු නිසා.

    පසන් වෙනුවෙන් සල්ලි එකතුකරගෙන යද්දී, මම නුලක් දාල ඇහුවා පසන්ව බලන්න යන්න එන්නේ කවුද කියලා. කලින් දැම්මේ. කවුරුත් ආවේ නැහැ. මම ගියා පසන්ව බලන්න. මොකද වැඩේ ඇත්තද කියලා බලන්න ඕන. හැමෝම මහන්සිවෙන සල්ලි නිසා. මම පසන්ව බලන්න ගියා. එතනින් එහාට කතාව මම ඒ නුලේම දාලා ඇති.

    @Bad_horse මම පසන්ගෙන් එකතුකරගත්තා ඔක්කොම මෙඩිකල් රිපොර්ට්ස් මෙයාට දැම්මා. මෙයාට දාලා තමයි මම ඒ පැත්තෙන් වැඩේ කන්ෆර්ම් කරගත්තේ මෙහෙ ඒ වැඩේ කරන්න අමාරුයි, ගොඩක් වෙලාවට බැහැ කියලා.

    එතනින් එහාට කතාව අපි හැමෝම දන්නවා වගේම, ඊලග මාසේ අග, එයාගේ ගමන ගැන විස්තර අහලා එදාට ඕනකරන ගුවන් ටිකට්පත් සහ නාවතැන් පහසුමක් අපි ගානේ අපි අරන් දෙනවා. එකට බිල් එක්ක, කලින් වගේම නුලක් එයි. ඒ ගැන වොරි වෙන්න එපා.

    1. දැන් මේ නුල දාපු කෙනා, මගෙන් ඉල්ලනවා රුපියල් 30,000ක් දාපන් කෙනාගේ ස්ලිප් එක. ඒ දාපු කෙනා කියනවා ස්ලිප් එක එහෙම දාන්න එපා කියලා. මම එතකොට ස්ලිප් ටික නුලක් ඇරලා එකේ දාන්න ඕනද?
    2. පසන්ගේ ඔක්කොම රිපොර්ට්ස් ටික මම මේ නුලේ අලවනවා. එතකොට හැමෝටම බලාගන්න පුළුවන් විස්තරේ. ප්‍රශ්නේ ඉවරයි නේ

    මම දිනපතා මගේ වැඩ වලට පාවිචිචි කරන එකවුන්ට් එකට තමයි සල්ලි එකතුකරේ. නැතුව පසන් වෙනුවෙන් වෙනම ගිණුමක් ඇරලා එතනට එකතුකරේ නැහැ. අපි ටිකට් වලට සල්ලි දෙන්න යනකොට තනියම යන්නේ නැහැනේ. ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්. එදාට මේ නුල ආයේ බම්ප් වෙන්න ඕන.

    @wissnshaftler - මල්ලි, ඔක්කොම පින්තුර ටික මෙතන අලවන්න මම එවපු

    මෙතනින් එහාට කාටහරි මේ වැඩේ ගැන ගැටළුවක් තියේනම් මට කතාකරන්න. PM එකක් දාලා නොම්මරේ ගන්න පුළුවන්.

    අනික, පසන්ට උන වැඩේ, මේකේ තව එකෙක්ට වෙන්න පුළුවන්. අන්න එදාට අපි අයෙත් එකතුවෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    ඉහත ඇති රිපොර්ට්ස් ටික.
    ඒ සම්බන්දයෙන් දන්න කෙනෙක් ඉන්නවනම් හොදට හොයලා බලන්න පුලුවන්.

    මෙඩිකල් රිපොර්ට්ස් ඉල්ලපු අයටත් බලන්න පුලුවන්.
    ශෙකයි වගේනම් යන දවසට එන්නත් පුලුවන්. වටෙන් ආපු අයටත් එන්න පුලුවන්. ශල්ලි එපා. අදාල නුලේ ඉදන් උඩව්වක් කරන්න.

    ඔනම ගැටලුවකට මට කතකාරන්න. කිසිම අවුලක් නෑ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634

    මචං කොහේවත් ඉන්න කැරි හුත්තිගේ පුතාලගෙ කීමට ඉල්ලන ඉල්ලන පලියට උඹ මේකෙ ඕවා ඉන් ඩීටේල් දාන්න යන්න එපා. නූලක් ඇරලා ඒකෙ දාපන්. කොටින්ම කිව්වොත් මම කීයක්වත් දැම්මෙත් නෑ. (ඊලඟ එකට නං අනිවා දානව.) donate කරපු උන්ට PM දාපං. සල්ලි නොදුන්න අනිත් උන්ට ඕනෙ නං ඒ නූල mention කරපන්. උඹව සල්ලි දීපු උන්ට ෂුවර් නේ. එහෙනං ඔය කොහෙවත් ඉන්න කඩප්පුලි කැරි වේසිගේ පුතාලාව අදාල කරගන්න එපා. කුහක කමටම නාකි වුන පාදඩයෝ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,864

    හරියට හඑ. එක එක අවජාතකයොන්ගේ කීමට මේව දාන්න එපා. මුගේ රිපෝට් ටික අලුත් නූලක දාපං. එතකොට ගොඩක් අය දකින නිසා මේ සම්බන්දව තවත් උපදෙස් ගන්න පුලුවන් වේවි. @Walter White
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,228
    12,092

    ඩාලා තියෙන්නෙ ඔරිජිනල් නූලෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,465
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Thread එක මුල ඉදලම කියෙව්ව. tinto brass ගෙ point එක still valid වගේ. අනික් සෙට් එක වටේ යනව point එක කඩන්නෙ නැතුව.

    අපෙ office එකෙත් ඉන්නව මෙහෙම එකෙක්. අපිට ඌත් එක්ක මාර තරහක් එන්නෙ. ඒත් උගෙ points valid. ඌත් මූ වගේ අනික් එකාට මල පයින විදිහට තමා talk කරන්නෙ. මල පැනගෙන හානව අනික් උන්. ඌ කියන දේට හරි උත්තරයක් දුන්නම ඌ silent.

    මන් මේකෙ වැඩිය active නැති ඉදල හිටල එන යන එකෙක්. මේක දැක්කම හිතුන දේ තමයි කිව්වෙ. මරං කන්න එන්න එපා ඉතිං.
    ඉතින් සහරාන්, ඌට කන්ෆර්ම් කරගන්න ඕන නම් ඌනෙ ඒක කරගන්න ඕන. කන්ෆර්ම් කරගන්න වැඩ පිළිවෙලක් කිව්වම ඌ ඒක කරන්නෙ නැතිව ස්ලිප් එකක් ඉල්ලුවම හරියනවද. අනෙක ඌ ඉල්ලන්නෙ දාපු උන්ගෙ ස්ලිප්. දාපු උන් එපා කියද්දි වෝල්ටරය ස්ලිප් දාන එක වැරදියි. ස්ලිප් දාපු එකා ගෙන් ඉල්ලන්න ඕන. ටෝටල් ෆන්ඩ් බැලන්ස් එක කන්ෆර්ම් කරගන්න වෝල්ටරයව කන්ටැක් කරගත්තනම් හරි. ස්ලිප් ඕන එකෙක්ට එඩිට් කරල දාන්න පුලුවන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,015
    113
    Thread එක මුල ඉදලම කියෙව්ව. tinto brass ගෙ point එක still valid වගේ. අනික් සෙට් එක වටේ යනව point එක කඩන්නෙ නැතුව.

    අපෙ office එකෙත් ඉන්නව මෙහෙම එකෙක්. අපිට ඌත් එක්ක මාර තරහක් එන්නෙ. ඒත් උගෙ points valid. ඌත් මූ වගේ අනික් එකාට මල පයින විදිහට තමා talk කරන්නෙ. මල පැනගෙන හානව අනික් උන්. ඌ කියන දේට හරි උත්තරයක් දුන්නම ඌ silent.
    ඌබලට නරි නාවන්නත් වේලාව තියෙනවද බං ඔය වැඩ අස්සේ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,864
    113
    අනේ ඔච්චර හැමිනෙන්න බෑ බං මෙ කොහ්වත් ඉන්න හුත්ටලා නිසා.
    ඒ පොන්න වේසිගෙපුතා නිසා කවුද යකෝ දාන්නෙ. මම කිවුවෙ මේ රිපෝට් දකින අයගෙන් තව හේ ගැන උපදෙස් ගන්න පුලුවන්වේවි. දකින අයඋන් දන්න ඩොකාලට පෙන්නල විස්තර අහගනියි
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634
    113
    Original නූල දැං හැමෝම බලන්නෙ නෑ. ඒක නිසා අලුත් නූලක දාමු
    ඩාලා තියෙන්නෙ ඔරිජිනල් නූලෙ
    අනේ ඔච්චර හැමිනෙන්න බෑ බං මෙ කොහ්වත් ඉන්න හුත්ටලා නිසා.
    එක නූලක් ඇරල එකෙ දැම්මම ඇති. අනික සල්ලි දුන්න උන් දන්නවානේ. ඒ ඇති. අනිත් උන් ඕනෙ නං ඒක හොයලා බලාගන්න ඕනෙ. කොටින්ම තාම සතයක්වත් ඩොනේෂන් නොදුන්න මටත් ඒක අදාලයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,623
    113
    98
    කෑගල්ල
    අනේ ඔච්චර හැමිනෙන්න බෑ බං මෙ කොහ්වත් ඉන්න හුත්ටලා නිසා.

    උබට බැරිද මේ ටික, ප්‍රින්ට් කරලා පිටේ ගහගෙන පාර දිගේ යන්න.

    එතකොට හැමෝටම බලගන්න පුලුවන්

    Just asking
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,015
    113
    උබට බැරිද මේ ටික, ප්‍රින්ට් කරලා පිටේ ගහගෙන පාර දිගේ යන්න.

    එතකොට හැමෝටම බලගන්න පුලුවන්

    Just asking
    @tinto brass මොකෝ කියන්නේ මේකට fund කරමුද?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,634
    113
    Thread එක මුල ඉදලම කියෙව්ව. tinto brass ගෙ point එක still valid වගේ. අනික් සෙට් එක වටේ යනව point එක කඩන්නෙ නැතුව.

    අපෙ office එකෙත් ඉන්නව මෙහෙම එකෙක්. අපිට ඌත් එක්ක මාර තරහක් එන්නෙ. ඒත් උගෙ points valid. ඌත් මූ වගේ අනික් එකාට මල පයින විදිහට තමා talk කරන්නෙ. මල පැනගෙන හානව අනික් උන්. ඌ කියන දේට හරි උත්තරයක් දුන්නම ඌ silent.

    මන් මේකෙ වැඩිය active නැති ඉදල හිටල එන යන එකෙක්. මේක දැක්කම හිතුන දේ තමයි කිව්වෙ. මරං කන්න එන්න එපා ඉතිං.
    වැඩි දෙයක් ඕනෙ නෑ මේක බලපන්. ඔය ත්‍රෙඩ් එක දාපු පකයා මේ ප්‍රොජෙක්ට් එකට එක සත පහක්වත් දාලා නෑ. ඒත් දාපු උන් ඉන්නවා. උන්ට කිසිම අවුලක් නෑ. ඒත් මේ කොහේවත් ඉන්න ලොන්ත පකයෙක් ඉඳගෙන අහනවා සල්ලිවලට මොකද කලේ කියලා. මම අහන්නෙ රෙද්දක් ඇඳගෙන අහන්නෙ කොහොමද කියපන් මොන ලොජික් එක වැලිඩ් වුනත්. සල්ලි දාපු උන්ටනෙ පුකේ අමාරුව තියෙන්න ඕනෙ. යකෝ උන්ට නැති එකක් කොහේවත් ඉන්න ගෝත හුත්තෙකුට තියෙන්න බෑනෙ. අපි නිකමට හිතමු ඕකෙන් ගානක් @Walter White ගත්තා කියලා.(ලොවෙත් එහෙම නෑ කියල මම දන්නවා. උපකල්පනයක් විතරයි.) ඒත් පාඩුව සල්ලි දුන්න උන්ටනේ. නොදුන්න උන්ට මොකද්ද තියෙන පුකේ අමාරුව.