ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,427
    7,864
    113
    අය්යෝ ඉතින් වැඩිහිටියෝ කතාකරන තැනින් එකපාරක් කිඋවාම පොඩීඋන් යන්නකෝ..විසේසෙන් ගූ කෑලි..

    ලැජ්ජහවෙන්න එපා..කෙලින්මකියපන් .. 5000 කෑලි ටිකක් එකතු කරගන්නතමයි 30000.20000 ඒවා දැම්මේ කියල.. ආයේ ස්ක්‍රීන් ශොට් ඉල්ල්න් නෑමයි .
    ------ Post added on Sep 28, 2026 at 10:48 PM
    පට්ට පදිරි උනා නෙද යං කිවුවම. ගූ ගොඩේ බලුගූ යකෝ උබ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,675
    113
    පට්ට පදිරි උනා නෙද යං කිවුවම. ගූ ගොඩේ බලුගූ යකෝ උබ
    බලමු මචන් .. උබලල්කියන විදියට තව මාසයක් විතර තියෙනවා නේ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,675
    113
    ඒක නෙමේසල්ලි එකතු උන එකදාන්න බෑ??

    අරන් යන්න ඇහුවම අරුව බලන්න, බඩුවක් වෙනවා.
    එන්න පුලුවන් කවද්ද?
    උබලා මේවගෙන් ජීවත් උනාටාපිට වැඩතියෙනවා.. අඩුම තරමේදාපන්කෝ නතිමට එකතු වෙලාතියෙන ගානේස්ක්‍රීන් ශොට් එකක්.. උබලමේ වැඩේටනේ එකතු කරන්නේ..ඉතින් ලක්ශ 5කට වඩාතියෙනවා නේ..දෙමුද ඒක.. ?
    ------ Post added on Sep 28, 2026 at 10:53 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    ඒක නෙමේසල්ලි එකතු උන එකදාන්න බෑ??
    ඉතින් යමන්.
    සල්ලි ටික නුල්‍ර් තිය්‍ර්නවා.
    පසන්ව බලලා, විස්තරේ අහලා, උබට එන්න පුලුවන්.
    දොරකඩින් ගන්නම් බන්. දිනය කියපන් ඉතින්.
     
    • Like
    Reactions: wissnshaftler

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,675
    113
    අකෞන්ට් එකේ සල්ලි තියෙනේ උබ ලගනේ..දාපන් බැලන් ස් එක වටේ යන් නැතුව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    අකෞන්ට් එකේ සල්ලි තියෙනේ උබ ලගනේ..දාපන් බැලන් ස් එක වටේ යන් නැතුව
    එන්නැ නෑ නේද?
    මග වියදම් එපා බන්. එහෙම හිගන උන් නෙමේ අපි. උබ වරෙනකො. මම අරන් යන්නම්

    හරි උබ කැමතියිනේ. @Walter White මූත් එක්ක යන්න පුලුවන් කවදද
    පොර කැමති දවසක
    ------ Post added on Sep 28, 2026 at 10:56 PM
     
    • Like
    Reactions: wissnshaftler

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,675
    113
    හරි උබ කැමතියිනේ. @Walter White මූත් එක්ක යන්න පුලුවන් කවදද
    නෑ නෑ මේයන විදියට අද හෙටම යන්න වෙයි වගේ

    මට ඇත්තටම වැඩක් තියෙනවාදැන්.. මම යන්වා..මෙත්‍රෙඩෙක දකින සැදැහවත් දානපතියෝ තම තම නැන පමනින්..මේ දේවල් අවබෝද කර ගනිත්වා..
    ------ Post added on Sep 28, 2026 at 10:59 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    නෑ නෑ මේයන විදියට අද හෙටම යන්න වෙයි වගේ

    මට ඇත්තටම වැඩක් තියෙනවාදැන්.. මම යන්වා..මෙත්‍රෙඩෙක දකින සැදැහවත් දානපතියෝ තම තම නැන පමනින්..මේ දේවල් අවබෝද කර ගනිත්වා..
    ------ Post added on Sep 28, 2026 at 10:59 PM
    හරි. හෙට යමන්? එන්වද?
    වැඩනම් මොනවද බන්. හෙට යමන්.
    උබ වගේ උන් චයාවක් වගේ හරි පසන් අදුනගන්න ඕන. හෙට යමන්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,864
    113
    නෑ නෑ මේයන විදියට අද හෙටම යන්න වෙයි වගේ
    ඔන්න රූ කැමතියි උබ කියන ඕනම දවසක යන්න. මාසයක් ඉන්න ඕනෙ නෑ. මේ සෙනසුරාද ඉරිද යන්න කැමතිද.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,248
    113
    34
    Kalutara
    උඹ ඔය වගේ කතා කියල ත්‍රෙඩ් දැම්මම වෙන්නේ කරන එකාටත් කරන්න එපා වෙන එක. උඹ සල්ලි දැම්ම නම් උඹ උඹේ ස්ලිප් ඒක ප්‍රසිද්ද කරපන් මම මෙන්න මූට මෙච්චර ගානක් දැම්මා කියල. අනිත් උනුත් ඕන නම් එහෙම කරපන් මෙහෙම ගණන් දැම්ම කියල. නැත්තන් වැඩේ ඉවර කරනකන් ඉඳපන් අයවැය වාර්තාව එක්ක එලියට දානකන්.

    ඌ මේ තනියම කන කට්ට ඌ කලාට මම නම් හිතන්නේ නෑ මලාට වෙන එකෙක් කරයි කියල. බොරු කියන්න ඕන නෑනේ මට නම් ඔය වැඩ තනියම කරන්න බෑ ඌ වගේ. ඒ අතින් ඌ සේරම හොයලා බල්ලා දුවලා පැනලා කරනවා. ඌ අද වැඩට ගිහිල්ලා රෑ 12ට ගෙදර ගියත් හෙට උදේ පාන්දර 4 වෙද්දී ආයේ කොහේ හරි යන්න ඕන කිව්වොත් එන එකෙක්. ඌ ඔය පසන්ගේ වැඩේටත් මාතර යන්නේ කිලෝමීටර් තුන් හාරහසියකට වඩා උඩටයි පල්ලෙහාටයි ගමනේ ගිහිල්ලනේ. අනික ඌ දැන් ඉන්නේත් උගේ ගෙදර නෙමෙයි. හෙනම ඩොටේ ඉඳන් ඔය මාතර යන්නේ එන්නේ. අනික අර ඉස්කෝලේ වැඩේටත් එහෙමනේ.

    මෙහෙම ත්‍රෙඩ් දැම්මම ඌ වගේ තව එකෙක් වැඩක් කරන්න ඉන්නවා නම් ඌත් පස්ස ගහනවා මෙන්න මෙහෙමයි එළකිරියේ උන් වැඩක් කරද්දී කකුලෙන් අදිනවා නේද කියල හිතලා.

    තූ තෝ.. 😣😤
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,019
    113
    ඒක නෙමේසල්ලි එකතු උන එකදාන්න බෑ??

    උබලා මේවගෙන් ජීවත් උනාටාපිට වැඩතියෙනවා.. අඩුම තරමේදාපන්කෝ නතිමට එකතු වෙලාතියෙන ගානේස්ක්‍රීන් ශොට් එකක්.. උබලමේ වැඩේටනේ එකතු කරන්නේ..ඉතින් ලක්ශ 5කට වඩාතියෙනවා නේ..දෙමුද ඒක.. ?
    ------ Post added on Sep 28, 2026 at 10:53 PM
    වැඩ තියෙන නිසා දිගටම මේකේ කියවා කියවා ඉන්නේ නැතුව එක දවසක් නිවාඩු දාලා අරූ එක්ක පලයන්. නැත්තං උබ ජීවිත කාලේම මේ නුලෙ ඉන්න එපයනේ
     
    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    Thread එක මුල ඉදලම කියෙව්ව. tinto brass ගෙ point එක still valid වගේ. අනික් සෙට් එක වටේ යනව point එක කඩන්නෙ නැතුව.

    අපෙ office එකෙත් ඉන්නව මෙහෙම එකෙක්. අපිට ඌත් එක්ක මාර තරහක් එන්නෙ. ඒත් උගෙ points valid. ඌත් මූ වගේ අනික් එකාට මල පයින විදිහට තමා talk කරන්නෙ. මල පැනගෙන හානව අනික් උන්. ඌ කියන දේට හරි උත්තරයක් දුන්නම ඌ silent.

    මන් මේකෙ වැඩිය active නැති ඉදල හිටල එන යන එකෙක්. මේක දැක්කම හිතුන දේ තමයි කිව්වෙ. මරං කන්න එන්න එපා ඉතිං.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,234
    12,093

    Still valid meke inna un elipitanam inne. Meka anonymous nam slip neme Mona magulak dunnath wenama ekekta eka oppu karanna denna bahane. Anika ithin illa illa walalens wele uta thibbane uta slip balanna one ungen illa Ganna. Ehemath nane.

    Anith eka thama ban kagen wath balen illuwe na
    Hada dennam thru dennam kiweth naha
    Aayojaayak kiweth naha

    Un dunne unge salli, ithin kohwath nathi eketa wadak naneda ekata wechca eka balanna.

    Udawwa denn pasanta . Uuta amruwakuth nathan uge point eken athi wade mokka?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,675
    113
    ස්මාර්ට් බෝර්ඩ් -------> පසන්---------> ලක්ශ 6ක් වත් එකතු කරන්න වෙයි---------->තව මස 2ක් විතර තියෙනවා ---------> 30000,25000,20000 දාපු එඋන්ගේ ස්ලිප් නම් ඉල්ලන්න එපා --------->ඔන්න 5000ගානේ දාපු දෙකක්නම් දැම්මා. . -------------->කීයට වත් පොටෝ මෙඩිකල් රිපොර්ට් එහෙම දාන්න විදියක් නෑ ...( අලිබබා -------> හොරු 40 දෙමු වටකරගෙන)..... කෙටිවිරාමයක් ---------- >උබ සල්ලි දැම්මද?-------->ඔව්------>දාපන් දාපු එක------->දැම්මා --------> ඕවා වැඩක්නෑ ස්ලිප්ස්ල්ප් ස්ල්ප්---------> ස්ලි එක දැම්මා දැන් දාපන් 30000 ,20000-----> ඒවනම් අහන්න එපා යමුද යමුද එනවද?? හෙට යමුද? එක්කන්යන්න එන්නද? -------> ඒ අතර මගේ පුකට මම ... න්වත්තපන් හිනා වෙන එක...

    පසන් මම පුද්ගලිකව දන්නේ නැත..මට එහෙමසල්ලි දෙන එකේ ප්‍රශ්නෙකුත් නැත... මම දිත්වා එකේදි 50000ක වගේබඩු ප්‍රමානයක් උඩදුම්බර ගමකට ගිහින් බෙදල දුන්නා.. මමමේවට ආසයි.. හැබැයි කෞරු හෝ පිරිසක් ඩොනේශ්න් කියල විනිවිද භාවයෙන්තොරව වැඩ කරනවනම් ප්‍රශ්න කරන්නත් බය නෑ.. බලපන් මේකේ ගොඩකෙඋන් බලාගෙන ඉන්නව.. එකම සෙට් එකක් මම අහපු දේට වට කරගෙනගහනවා.. මට ඒක අදාලම නෑ.. මට ඕන උත්තරේ එනකන් මම මගේ මතය වෙනස්කරන් නෑ.. හැබැයිඌ මමමේක හපු වෙලාවෙම ස්ක්‍රීන් ශොට් එකක්දාල වැඩේ කොලෝස් කරා නම් ඉවරයි.. ඌ ඔහොම අදින්න අදින්න මට තවත්සැකයි.. කලින් පොත් බෑග් දුන්න එකත් සුවර් නෑ මට නම්..මොකද ඒත්‍රෙඩ් එක අන්තිම වෙනකන් බැලුවොත් ඒකේ තියෙනව දෙරනේ එඋන් වටකරගත්හ පුදුමවෙලා නිවුස් වලයයි කියල..තිය්න්නේ පොටෝ 3ක් විතරයි , නම මකපු කෑශ් ඔන් ඩිලිවරි ඉන්වොයිස් එකක්.. මේලංකාවේගොඩක් පුන්ය ආයතන ප්‍රොජක්ට් වෙනව.. සමහර සුදු කරපටි කාරයෝඒවා ඩබල් කරනවා.. ඒ නිසා දෙයක් කාට හරිසැකයි නම් ප්‍රොජක්ට් එකක ඒකට උත්තර දෙන්නැතුව , ටමන්ගේසෙට් එක දාල ටෝක් දීලා පච කරන්න හදන්ව නම් .. ඒ ප්‍රොජක්ට් ගැන දෙපාරක් හිතන්න වෙනවා..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,937
    22,087
    113
    Untitled-eeee.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,038
    113
    මාලඹේ
    ස්මාර්ට් බෝර්ඩ් -------> පසන්---------> ලක්ශ 6ක් වත් එකතු කරන්න වෙයි---------->තව මස 2ක් විතර තියෙනවා ---------> 30000,25000,20000 දාපු එඋන්ගේ ස්ලිප් නම් ඉල්ලන්න එපා --------->ඔන්න 5000ගානේ දාපු දෙකක්නම් දැම්මා. . -------------->කීයට වත් පොටෝ මෙඩිකල් රිපොර්ට් එහෙම දාන්න විදියක් නෑ ...( අලිබබා -------> හොරු 40 දෙමු වටකරගෙන)
    කුහක ජෙප්පා 🤮🤮
     
    • Like
    Reactions: Udee KJ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,019
    113
    ස්මාර්ට් බෝර්ඩ් -------> පසන්---------> ලක්ශ 6ක් වත් එකතු කරන්න වෙයි---------->තව මස 2ක් විතර තියෙනවා ---------> 30000,25000,20000 දාපු එඋන්ගේ ස්ලිප් නම් ඉල්ලන්න එපා --------->ඔන්න 5000ගානේ දාපු දෙකක්නම් දැම්මා. . -------------->කීයට වත් පොටෝ මෙඩිකල් රිපොර්ට් එහෙම දාන්න විදියක් නෑ ...( අලිබබා -------> හොරු 40 දෙමු වටකරගෙන)..... කෙටිවිරාමයක් ---------- >උබ සල්ලි දැම්මද?-------->ඔව්------>දාපන් දාපු එක------->දැම්මා --------> ඕවා වැඩක්නෑ ස්ලිප්ස්ල්ප් ස්ල්ප්---------> ස්ලි එක දැම්මා දැන් දාපන් 30000 ,20000-----> ඒවනම් අහන්න එපා යමුද යමුද එනවද?? හෙට යමුද? එක්කන්යන්න එන්නද? -------> ඒ අතර මගේ පුකට මම ... න්වත්තපන් හිනා වෙන එක...

    පසන් මම පුද්ගලිකව දන්නේ නැත..මට එහෙමසල්ලි දෙන එකේ ප්‍රශ්නෙකුත් නැත... මම දිත්වා එකේදි 50000ක වගේබඩු ප්‍රමානයක් උඩදුම්බර ගමකට ගිහින් බෙදල දුන්නා.. මමමේවට ආසයි.. හැබැයි කෞරු හෝ පිරිසක් ඩොනේශ්න් කියල විනිවිද භාවයෙන්තොරව වැඩ කරනවනම් ප්‍රශ්න කරන්නත් බය නෑ.. බලපන් මේකේ ගොඩකෙඋන් බලාගෙන ඉන්නව.. එකම සෙට් එකක් මම අහපු දේට වට කරගෙනගහනවා.. මට ඒක අදාලම නෑ.. මට ඕන උත්තරේ එනකන් මම මගේ මතය වෙනස්කරන් නෑ.. හැබැයිඌ මමමේක හපු වෙලාවෙම ස්ක්‍රීන් ශොට් එකක්දාල වැඩේ කොලෝස් කරා නම් ඉවරයි.. ඌ ඔහොම අදින්න අදින්න මට තවත්සැකයි.. කලින් පොත් බෑග් දුන්න එකත් සුවර් නෑ මට නම්..මොකද ඒත්‍රෙඩ් එක අන්තිම වෙනකන් බැලුවොත් ඒකේ තියෙනව දෙරනේ එඋන් වටකරගත්හ පුදුමවෙලා නිවුස් වලයයි කියල..තිය්න්නේ පොටෝ 3ක් විතරයි , නම මකපු කෑශ් ඔන් ඩිලිවරි ඉන්වොයිස් එකක්.. මේලංකාවේගොඩක් පුන්ය ආයතන ප්‍රොජක්ට් වෙනව.. සමහර සුදු කරපටි කාරයෝඒවා ඩබල් කරනවා.. ඒ නිසා දෙයක් කාට හරිසැකයි නම් ප්‍රොජක්ට් එකක ඒකට උත්තර දෙන්නැතුව , ටමන්ගේසෙට් එක දාල ටෝක් දීලා පච කරන්න හදන්ව නම් .. ඒ ප්‍රොජක්ට් ගැන දෙපාරක් හිතන්න වෙනවා..
    සිරාවටම ඊය බං.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    දවල් වෙලා විස්තරය මුලසිට දාන්නම්.
    මතක තියාගන්න, මේකේ එකෙක්ගෙ ඇහකට බෙහෙත් ටික අරන් දෙන්න කරපු වැඩක් මේක. අපිත් එක්ක හිටපු එකෙක්ට. හොද වෙලාවට පසන්ට මොබයිල් එකපෙන්නෙ නෑ. නැත්නම් ඌට චී කියල හිතෙයි මේවා දකිද්දි