Me video eke BYD ekak hack krnwa
FUCK.. BYD මිට්ටො දෙතුන් දෙනෙකුට දැම්ම මේක.
Me video eke BYD ekak hack krnwa
එදාට තමයි BYD හැමනෙන්නෙනූලෙන් pirme mover එකේ වැදුනෙ නෑ..
Habai okkogema wadunata passe gear eka N ekata maru wenawa / maru karanawa
Kalinma karanna thibbe
panic? N ekata dapu ekenma therenewa uuta D eke nawaththanna beruwa hitiye kyana eka.
Or maybe the car shifted itself to N when it detected a crash
Those BYDs have a "pyro fuse" too which physically cuts the connection between the EV motor and the battery with an explosive charge
මම දැක්කා ටෙස්ලා සයිබර් ට්‍රක් එකක steering wheel එක හැරෙව්වා ම ටයර් සෙට් එක කැරකෙන්නේ 1 sec වලින් විතර පස්සෙ.
කොහොම ඔප්පු කරන්නද? කාර් කම්පැනි ඒකේ උන් තිබ්බත් කළුව පිටින් යවන්න වැඩ සිද්ද කරයිසොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්
පදින එකාට කියන්න පුළුවන් කාර් එක පිස්සු කෙලියා, දැගලුවා නවත්ත ගන්න බැරි උනා කියල
ඒ වගේම කාර් එක පිස්සු කෙලියා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් චේතනාන්විතව මරන්න හැදුවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්
මූ brake එක පාගල තියා හිතලවත් නෑ , brake පෑගුව නන් red color එකෙන් පෙන්නනව left side top එකේ.
කොහොම ඔප්පු කරන්නද? කාර් කම්පැනි ඒකේ උන් තිබ්බත් කළුව පිටින් යවන්න වැඩ සිද්ද කරයි