BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

54H4N

Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    Braking, Accelerating deka pennanawa wage dashcam eke

    onUNRU.png


    Braking


    BBXTl7.png


    Accelerating


    Video eke accelerating witharai thiyenne braking na.
    Uu aye aye accelerator ekama paganawa neda. Kalabaleta waradunada danne ne.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,361
    113
    35
    Spain
    Well he lost control of the pedals, zero brake input while repeatedly pumping the accelerator pedal
    නියුට්‍රල් වැටිලා තියෙද්දිත් ඇක්සලරේටර් පාගනවා කියා නේ පෙන්වන්නේ. කාපට් එකට හිරවෙලා වෙන්න ඇති කියල හිතෙන්නේ.
     
    • Wow
    Reactions: NRTG and 54H4N

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,127
    113
    නියුට්‍රල් වැටිලා තියෙද්දිත් ඇක්සලරේටර් පාගනවා කියා නේ පෙන්වන්නේ. කාපට් එකට හිරවෙලා වෙන්න ඇති කියල හිතෙන්නේ.

    Ehenam brake apply karanawa indicate karanna epai.

    Driver hari sihiyen hitiya nam accelerator pedal eka carpet ekata hirawela accelerate wenakota naginawa ne brake pedal eka udata.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Ehenam brake apply karanawa indicate karanna epai.

    Driver hari sihiyen hitiya nam accelerator pedal eka carpet ekata hirawela accelerate wenakota naginawa ne brake pedal eka udata.
    උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා? හැප්පිලා නතර වෙන වෙලාවෙත් ඔය ඇක්සලරේටර් අයිකන් එක පෙන්නන්නෙ ඇයි? N පෙන්නන්න කලින්ම decelerate වෙනවනේ? අනිත් එක ඔච්චර අවසිහියෙන් හිටපු එකෙක් නම් ටර්න් එක ලස්සනට අරගෙන මුලදි වාහන ටිකකුත් බේරගෙන යන්නෙ කොහොමද? පාරෙ ඉඩ නැතුව පාර පිරෙන්න වාහන තිබ්බ නිසා තමා අර ත්‍රීවීල් වල එහෙම වදින්නෙ. අනිත් දේ ගංජා පාවිච්චි කලාම දවස් ගානක් යනකන් ද THD මොකක්ද එක ලේ වල තියෙනවා. system malfunction එකක්ද නැද්ද කියන්න ඕකෙම පෙන්නන ඩීටේල්ස් පාවිච්චි කරනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්නෙ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113
    සොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්
    පදින එකාට කියන්න පුළුවන් කාර් එක පිස්සු කෙලියා, දැගලුවා නවත්ත ගන්න බැරි උනා කියල
    ඒ වගේම කාර් එක පිස්සු කෙලියා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් චේතනාන්විතව මරන්න හැදුවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්

    nikan kiwwata bari wei neda, oppu karanna oone
    byd compay eken piligaththoth hari ,
    software logs baluwa nan puluwan wei una de hitha ganna ( if they are in english)
    anyway i dont like too high tech cars, mote tech more issues and complications
    basics the better , accellerator eka pagaddi yanawa, break gahuwama nawathinawa thibbanan athi
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,127
    113
    උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා?

    Ow ithin accelerator input ekak record wela thiyenawa braking input ekak record wela na.

    හැප්පිලා නතර වෙන වෙලාවෙත් ඔය ඇක්සලරේටර් අයිකන් එක පෙන්නන්නෙ ඇයි?

    Brake eka kiyala hithala pagagena innawa athi?

    N පෙන්නන්න කලින්ම decelerate වෙනවනේ?

    Decelerate wenne nathiwei ya ithin ochchara vehicles godaka wadunama :nerd: Anika pyro fuse eken EV motor eka cutoff wuna wenna puluwan hazard signal watunane auto e kiyanne crash eka detect karala vehicle eken.

    අනිත් එක ඔච්චර අවසිහියෙන් හිටපු එකෙක් නම් ටර්න් එක ලස්සනට අරගෙන මුලදි වාහන ටිකකුත් බේරගෙන යන්නෙ කොහොමද?

    Steer karanna sihiya thiyenawa uuta pedals deka maru wela panic wela wage penne.

    system malfunction එකක්ද නැද්ද කියන්න ඕකෙම පෙන්නන ඩීටේල්ස් පාවිච්චි කරනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්නෙ.

    Test karanna puluwanne policiyata vehicle eka brake pedal eka press kalama eka accelerator input ekak kiyala pennanawada kiyala.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,028
    3,498
    113
    Battaramulla, Sri Lanka
    උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා?
    mage idea ekath okamai. ekko driver ge kakula neththan car ekenma dena sensor input ekak. Toyota wala issue ekak thibba US wala. wahane accelerate karaddi kochchara brake paguwath wahane eka ignore karanawa. aluth wahana wala nam accelerator and brake dekama eka para wadinawa nam accelerator input eka ignore karanawa.