Uu aye aye accelerator ekama paganawa neda. Kalabaleta waradunada danne ne.Braking, Accelerating deka pennanawa wage dashcam eke
![]()
Braking
![]()
Accelerating
Video eke accelerating witharai thiyenne braking na.
Uu aye aye accelerator ekama paganawa neda. Kalabaleta waradunada danne ne.Braking, Accelerating deka pennanawa wage dashcam eke
![]()
Braking
![]()
Accelerating
Video eke accelerating witharai thiyenne braking na.
ඔව් ඌට brake එක වෙනුවට accelerator එක පෑගිලා panic වෙලා.Uu aye aye accelerator ekama paganawa neda. Kalabaleta waradunada danne ne.
Uu aye aye accelerator ekama paganawa neda. Kalabaleta waradunada danne ne.

Yep brake eka kiyalada kohedo daagena paaganne foot air pump eken hulan gahanawa wage![]()
Or car is doing it. I don't understand how a person lose control after driving under 1 minute from stationary. Whatever happened, happened after he made that turn.
නියුට්‍රල් වැටිලා තියෙද්දිත් ඇක්සලරේටර් පාගනවා කියා නේ පෙන්වන්නේ. කාපට් එකට හිරවෙලා වෙන්න ඇති කියල හිතෙන්නේ.Well he lost control of the pedals, zero brake input while repeatedly pumping the accelerator pedal
නියුට්‍රල් වැටිලා තියෙද්දිත් ඇක්සලරේටර් පාගනවා කියා නේ පෙන්වන්නේ. කාපට් එකට හිරවෙලා වෙන්න ඇති කියල හිතෙන්නේ.
උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා? හැප්පිලා නතර වෙන වෙලාවෙත් ඔය ඇක්සලරේටර් අයිකන් එක පෙන්නන්නෙ ඇයි? N පෙන්නන්න කලින්ම decelerate වෙනවනේ? අනිත් එක ඔච්චර අවසිහියෙන් හිටපු එකෙක් නම් ටර්න් එක ලස්සනට අරගෙන මුලදි වාහන ටිකකුත් බේරගෙන යන්නෙ කොහොමද? පාරෙ ඉඩ නැතුව පාර පිරෙන්න වාහන තිබ්බ නිසා තමා අර ත්‍රීවීල් වල එහෙම වදින්නෙ. අනිත් දේ ගංජා පාවිච්චි කලාම දවස් ගානක් යනකන් ද THD මොකක්ද එක ලේ වල තියෙනවා. system malfunction එකක්ද නැද්ද කියන්න ඕකෙම පෙන්නන ඩීටේල්ස් පාවිච්චි කරනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්නෙ.Ehenam brake apply karanawa indicate karanna epai.
Driver hari sihiyen hitiya nam accelerator pedal eka carpet ekata hirawela accelerate wenakota naginawa ne brake pedal eka udata.
Aniwa, owa Sinhalunta kiwwama un kiyapi api thaama Gal yuge kiyala lol..Too much electronics and screens in a car is a bad idea
සොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්
පදින එකාට කියන්න පුළුවන් කාර් එක පිස්සු කෙලියා, දැගලුවා නවත්ත ගන්න බැරි උනා කියල
ඒ වගේම කාර් එක පිස්සු කෙලියා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් චේතනාන්විතව මරන්න හැදුවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්
උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා?
හැප්පිලා නතර වෙන වෙලාවෙත් ඔය ඇක්සලරේටර් අයිකන් එක පෙන්නන්නෙ ඇයි?
N පෙන්නන්න කලින්ම decelerate වෙනවනේ?
Anika pyro fuse eken EV motor eka cutoff wuna wenna puluwan hazard signal watunane auto e kiyanne crash eka detect karala vehicle eken.අනිත් එක ඔච්චර අවසිහියෙන් හිටපු එකෙක් නම් ටර්න් එක ලස්සනට අරගෙන මුලදි වාහන ටිකකුත් බේරගෙන යන්නෙ කොහොමද?
system malfunction එකක්ද නැද්ද කියන්න ඕකෙම පෙන්නන ඩීටේල්ස් පාවිච්චි කරනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්නෙ.
looks like Cars issue.. @Hyaenidae what da ya think?
Ehema panic welaa aaayeth hari pedal eka paaganna yana kaalayata wadaa welaawak mu methana gatha karanawa crash eka wenna kalinSteer karanna sihiya thiyenawa uuta pedals deka maru wela panic wela wage penne.
Ehema panic welaa aaayeth hari pedal eka paaganna yana kaalayata wadaa welaawak mu methana gatha karanawa crash eka wenna kalin
mage idea ekath okamai. ekko driver ge kakula neththan car ekenma dena sensor input ekak. Toyota wala issue ekak thibba US wala. wahane accelerate karaddi kochchara brake paguwath wahane eka ignore karanawa. aluth wahana wala nam accelerator and brake dekama eka para wadinawa nam accelerator input eka ignore karanawa.උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා?
mage idea ekath okamai. ekko driver ge kakula neththan car ekenma dena sensor input ekak.