අරවින්දගේ කෝටී 4ක් රාජසන්තකයි! LOST Ferrari !

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,870
    8,598
    113
    829783614_1551886933356068_802877400664827316_n.png
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    මූට සල්ලි නම් තියෙනවා. ඒත් ඉතින් කෝටි හතරක් කියන්නේ ඕනේ එකෙක්ට දැනෙන ගානක්.

    කපිලයා ඔය ගේම ගහලා සල්ලි අරගෙන නම් කපිලයාගේ වයිෆ් මූට ඔය සල්ලි දාලා ඇති.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,836
    6,296
    113
    මූට සල්ලි නම් තියෙනවා. ඒත් ඉතින් කෝටි හතරක් කියන්නේ ඕනේ එකෙක්ට දැනෙන ගානක්.

    කපිලයා ඔය ගේම ගහලා සල්ලි අරගෙන නම් කපිලයාගේ වයිෆ් මූට ඔය සල්ලි දාලා ඇති.
    Yes, කපිල may have given more than that amount
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,342
    1,060
    113
    පිස්සුද උට්ටෝ. කොටි 10ක් දෙන්නම් මට රටෙන් පනින්න දෙනවද කියල අදිකරණයෙන් ඇහුවොත් දෙනවද නෑනේ? ඉතින් අනේ කෝටි 4ක ඇප අරගෙන ඒක නොගෙවා රටින් පනින එක උන්ට අත උඩින් ලාබයි. ඕස්ට්‍රේලියාවේ අසයිලම් කෙස් එකක් දානවා ගියොත් මරයි කියල බයයි කියල. අර නිමල් පෙරේරා කරලා තියෙන්නෙත් එකමනේ.

    එයාබස් කොමිස් එක ඩොලර් ලක්ෂ 20යි. නාමල්ට රුපියල් මිලියන 100ක් දුන්න, ශමින්ද්‍ර රාජපක්ෂට රුපියල් මිලියන 24ක් දුන්න කියල නිමල් පෙරේරගේ දිවුරුම් සහතිකේ තියෙන්නේ, තව ප්‍රියංකර ජයරත්නට මිලියන 60ක්ද කොහෙද දුන්න කියල අර මැරිච්ච එකා කියල තිබුනනේ.

    දැන් නියෝමාලි කියන ගැනී ගාව ඩොලර ලක්ෂ 10ක් වත් ඉතුරු ඈතිනේ. ඒ කියන්නේ කෝටි තිස්තුනක් වගේ නේද? ඉතින් එකෙන් හතරක් දීල ඕස්ට්‍රේලියාවේ ඇසයිලම් එකක් ගහගෙන සැපේ ඉන්නනෙ තියෙන්නේ.