මුහුණ දෙස බැලීමක් ගැන රණ්ඩුවීමෙන් තරුණයන් දෙදෙනෙක් මරා දාලා.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,283
    6,015
    113
    මාලිගාවත්ත ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත පෙදෙසේ පදිංචිව සිටි මොහොමඩ් රෙයිහාන් නැමැති දහසය හැවිරිදි පාසල් සිසුවෙකු සහ මොහොමඩ් අබ්දුල්ලා නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි.

    මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ දහනව හැවිරිදි සැකකරුවෙකු අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන තියුණු ආයුධය ද සමගින් මේ වන විට මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විමර්ශනවලට අනුව මෙම ඛේදවාචකයට මූලික වී ඇත්තේ පුද්ගලයෙකුගේ මුහුණ දෙස බැලීමක් අරබයා ඇතිවූ ඉතා සුළු සිදුවීමකි. ඝාතනයට ලක්වූ දහසය හැවිරිදි පාසල් සිසුවා තරුණියන් දෙදෙනෙකු ද සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකරුගේ මුහුණ දෙස බැලීම හේතුවෙන් මෙම මතභේදය හටගෙන තිබේ. තමාගේ මුහුණ දෙස බලන්නේ මන්දැයි සැකකරු විමසූ අවස්ථාවේදී, ලස්සන නිසා බැලූ බවට මියගිය සිසුවා පිළිතුරු දී ඇති අතර, ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී එය සුළු ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

    එම මූලික ගැටුමෙන් පසුව සිය නිවසට ගොස් ඇති පාසල් සිසුවා, තවත් මිතුරන් පිරිසක් ද කැටුව නැවතත් සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ තිබේ. එහිදී යළිත් වරක් ඔවුන් අතර ආරවුලක් හටගෙන එය දුරදිග ගොස් ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු විසින් සිය ඉණෙහි සඟවාගෙන සිටි පිහියක් එකවරම පිටතට ගෙන අදාළ පාසල් සිසුවාටත්, ඔහු සමග පැමිණි විසිඑක් හැවිරිදි තරුණයාටත් දරුණු ලෙස ඇන ඇත.

    මෙම පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් විසින් තහවුරු කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. කල්‍යාණතුංග මහතාගේ සෘජු උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුරංග යසරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.


    1000075408.jpg
     
    Last edited:

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    642
    1,067
    93
    පොඩි එකාට අඩෝ අනාත කලු කැත තට්ට සිහලුවා කියලා විහිලු කරන්න ඇති :baffled:
    අවුල් ගහලා හිටු දෙන්නම් තොට හම්බියා කියලා මන්නියෙන් දෙන්න ඇති :sorry:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,353
    1
    59,567
    113
    Kaduwela
    මුහුණ දිහා බලන් පාරෙ යනකොට,
    ඇයි බැලුවේ ඇහුවම ලස්සන නිසා බැලුවා කියපු නිසා
    අල්ලාහ් ගේ කන්‍යාවියෝ 72 ලගටම යන්න පිහියෙන් කෙටුවම උගේ මූණ.
    ☪️🐷🕋🐖🕌🐽


    4Waz9Sf.png
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,290
    3,625
    113
    colombo
    ස්ටරියේ කියන්නෙන්නති දෙයක් තියෙනවා.


    මේ වගේ වුන් නැති වෙලාම යන එක හොදයි
     
    • Like
    • Love
    Reactions: NRTG and hira0250

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,876
    48,714
    113
    ඉතිං මොකටද ඵක ඵකාගේ මූණවල් වල හැඩ බලන්න ගියේ..😏
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,699
    9,033
    113
    අපේ කාලේ කියපු ඒවා කිවනම් එහෙම මුන් මරාගෙන කයිනේ
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    සෙට් එකක් අරන් ගේ ගාවට ගිහි තියෙන්නේ ගහන්නනේ.ඉල්ලන් කාල තියෙන්නේ. අපෙත් ඉන්නවා ඒවගේ මන්න පොරක්.හැබැයි තාම කවුරුවත් පොරගේ ගේ ගාවට ගිහින් නෑලු.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,539
    6,416
    113
    ගානක් නෑ. ඔය දෙකට හරියන්න 20ක් විතර අද දවසට ඉපදිලා ඇති මාලිගාවත්තෙ හම්බ ගුබ්බෑයමේ.
     
    • Sad
    Reactions: NRTG