පොඩි වැස්සටත් යටවෙන පුංචි ගෙදරක හිටපු කොටු හතේ ඉංග්‍රීසි සර්ගෙ කෝටි පනහේ සුපිරිතම මන්දිරයI

SK29

Well-known member
  • Apr 14, 2017
    8,399
    9,823
    113
    bump

    Nilantha Jayasooriya pol akkara 110k aran thiyenwa. YouTube eke tibbe. mewa possible wenna puluwan
    ------ Post added on Oct 1, 2026 at 8:06 PM
     
    • Like
    Reactions: Sonik Sonik

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,893
    3,831
    113
    18
    Bohitiya
    Kohomath tution udin dagena yatin wena game yanawa athi, cid,fcid ekata mewa passe yanna iwa watenne nathuwa athi, mokada godak un salli bank katanneth naththe eka wenna puluwan

    valid proof ekka FCID complain ekak awoth vitharai investigation patan ganne CID eka. nattan nikan minisunge passen yan na un.
     
    • Like
    Reactions: Sonik Sonik

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,590
    4,369
    113
    හරක් ගාල් වගේ ලමයි හෝල් වල ගාල් කරල ටියුශන් කරන තහනම් කරන්න ඔන
    කරන්න ඕන නම් උපරිම සීයකට දෙසීයකට වගේ එක පාර උගන්න ඕන ඊට එහා බැහැ.
    ඊට වඩා උගන්නව කියන්නෙ ඒ අද්‍යාපනයේ කිසිම ගුණාත්මජ්ක භාවයක් නෑනේ
    ඊට වඩ හොදයි කෝස් එක රෙකෝඩ් කරල ලයින්ට ඔන්ලයින් දාල දෙනවා අපරාදෙ rush hour එකේ පාරවල් බ්ලොක් කරන්නෙ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,860
    5,457
    113
    ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?

    ඔව් පුළුවන්
    මන් ඇසුරු අයගෙන් කරපු උදාහරණ කිහිපයක් .
    මගෙ ෆිසික්ස් ගුරා අම්බලන්ගොඩ ඩෑල් එකක් එච්චර සල්ලිකාරයෙක් නෙමෙ උපතින් .ඉගෙන ගෙන ඉංජෙක් උනා ,ජොබ් එකෙ පඩි මදී,ටියුෂන් කරා ජොබෙන් අයින් වෙලා.
    නුගේගොඩ තඩි ගෙයක් තිබ්බා ,ඒ අවට තව ඉඩම් කිහිපයකුත් තිබ්බා
    ගෙදර වාහන 5 ක් තිබ්බා (බෙන්ස් රෝල්ස් රොයිස් නම් නෙමෙ )
    පොරගෙම ටියුෂන් ආයතන දෙකක් තිබ්බා .
    පොරගෙ ඉන්කම් උනෙ උගන්වන එකෙන් එන සල්ලි සහ ආයතන දෙකෙන් එන සල්ලි ,
    උගන්වනකොට සිසුවෙකු ගෙවන ෆීස් එකෙන් 60% ක් ගුරාට 40% ක් ආයතනයට



    මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,

    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    .
    පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .

    හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
    ජීවක පෝස්ටර් නොගැහුවට උට එන අම්බානක සෙනගක් හිටියා බං. අනික ඌ සබ්ජෙක්ට් එකේ වැඩ්ඩෙක්. අනික ඒ කාලේ කෙමිස්ට්‍රි ක්ලාස් එකක වැඩිම ෆී එක අය කළේ ඌ නේද.
    දැං පංති කරන්නේ නැද්ද බුවා?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,464
    1
    13,479
    113
    Gotham City
    ජීවක පෝස්ටර් නොගැහුවට උට එන අම්බානක සෙනගක් හිටියා බං. අනික ඌ සබ්ජෙක්ට් එකේ වැඩ්ඩෙක්. අනික ඒ කාලේ කෙමිස්ට්‍රි ක්ලාස් එකක වැඩිම ෆී එක අය කළේ ඌ නේද.
    දැං පංති කරන්නේ නැද්ද බුවා?
    පොරව හොයාගෙන එන අය තමා ඉන්නෙ වැඩිපුරම ,
    ඔව් ඌ ලොකි ෆී එකක් අය කරා සහ ඌ ටියුට් දෙන්නෙ නැහැ .
    පාඩම් දොළහල් තිබ්බොත් දොලහටම පොත් දොලහල් ගහනවා,ඒ පොතට ගාස්තුවක් ගෙවලා ගන්න ඔනි .
    ඉතිං පාඩමෙ කොටසින් කොටසට ටියුට් ගහන්නෙ නැහැ .
    ඔව් කිව්වා වගෙ පොර වැඩ්ඩෙක් .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,036
    32,729
    113
    හරක් ගාල් වගේ ලමයි හෝල් වල ගාල් කරල ටියුශන් කරන තහනම් කරන්න ඔන
    කරන්න ඕන නම් උපරිම සීයකට දෙසීයකට වගේ එක පාර උගන්න ඕන ඊට එහා බැහැ.
    ඊට වඩා උගන්නව කියන්නෙ ඒ අද්‍යාපනයේ කිසිම ගුණාත්මජ්ක භාවයක් නෑනේ
    ඊට වඩ හොදයි කෝස් එක රෙකෝඩ් කරල ලයින්ට ඔන්ලයින් දාල දෙනවා අපරාදෙ rush hour එකේ පාරවල් බ්ලොක් කරන්නෙ
    Nagarapura board gahilla thahanam karanna bari ai munta? Town wala aithikarayo wage tution Mafia board
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,150
    9,725
    113
    ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?

    ඔව් පුළුවන්
    මන් ඇසුරු අයගෙන් කරපු උදාහරණ කිහිපයක් .
    මගෙ ෆිසික්ස් ගුරා අම්බලන්ගොඩ ඩෑල් එකක් එච්චර සල්ලිකාරයෙක් නෙමෙ උපතින් .ඉගෙන ගෙන ඉංජෙක් උනා ,ජොබ් එකෙ පඩි මදී,ටියුෂන් කරා ජොබෙන් අයින් වෙලා.
    නුගේගොඩ තඩි ගෙයක් තිබ්බා ,ඒ අවට තව ඉඩම් කිහිපයකුත් තිබ්බා
    ගෙදර වාහන 5 ක් තිබ්බා (බෙන්ස් රෝල්ස් රොයිස් නම් නෙමෙ )
    පොරගෙම ටියුෂන් ආයතන දෙකක් තිබ්බා .
    පොරගෙ ඉන්කම් උනෙ උගන්වන එකෙන් එන සල්ලි සහ ආයතන දෙකෙන් එන සල්ලි ,
    උගන්වනකොට සිසුවෙකු ගෙවන ෆීස් එකෙන් 60% ක් ගුරාට 40% ක් ආයතනයට



    මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,

    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    .
    පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .

    හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
    Munwa tax thiya mokatawath ahuwenne na. Biscuits petti wala salliyanne. Man dakala thiyenawa Biscuits petti 5-6 ekapara aran yanawa. Aniwa per month at least 3M hoyanawa mun