රටවටා පච ඕපදූප කියවමින් යන වැඩ බැරි අබිලියා වැඩ පෙන්වයි: U.S. issues damning report on investment climate in Sri Lanka!

monson

Well-known member
  • May 7, 2007
    26,151
    29,944
    113
    Communist බයිලා පචයෝ හදපු රටවල් නැත :lol: 🤌
    Colombo, Oct. 1 (Daily Mirror) - In what appeared to be a damning report , the U.S. Department of State, in its latest report, says the country’s investment climate remains challenging despite recovery from the 2022 economic crisis with a five percent growth last year exceeding expectations.

    ......

    However, it says the NPP’s commitment to the country’s $3 billion, four-year (2023-2027) Extended Fund Facility IMF programme reassured investors, but many remain wary given the NPP leadership’s mixed messages on the openness of the country’s market.

    ----

    Foreign direct investment (FDI) in 2025 was $1.06 billion, approximately 1 percent of GDP, significantly below the three to four percent commonly seen in emerging economies.

    ----

    The report highlights that U.S. firms continue to explore opportunities in sectors such as information and communications technology (ICT), energy, aviation and defense

    However, regulatory unpredictability, bureaucratic hurdles, and selective transparency continue to limit broader participation, it says.

    The government’s institutional capacity to encourage an open investment environment remains limited despite positive rhetoric. Overall, investors report that doing business remains difficult, frequently citing concerns about project reversals, regulatory shifts, slow decision making and inadequate support for established businesses.

    -------

    Asserting that Sri Lanka’s implementation of foreign investment policies is inconsistent, the report says the Board of Investment (BOI) , as the principal investment promotion agency, struggles to function as a “one-stop shop” due to fragmented authority across multiple government departments, creating lengthy approval processes that frustrate potential investors.
    ----

    The report has cited the non-implementation of US $ 3.7 billion Sinopec investment committed by the President in January, 2025 and withdrawal from the US $ 400 wind farm project by the Adani group as examples.

    “January 2025, President Dissanayake committed to finalizing a $3.7 billion Sinopec oil refinery project, the largest FDI project in Sri Lankan history, to be located adjacent to Chinese-controlled Hambantota International Port. As of June 2026, the project remains pending due to disagreements between the government and Sinopec. In February 2025, Indian firm Adani Green Energy withdrew from a proposed $400 million, 484 MW wind farm project in northern Sri Lanka, citing Sri Lankan government efforts to renegotiate a previously awarded contract. In December 2025 the government quietly ended negotiations with China Harbour Engineering Company on a new floating LNG terminal just days before the contract was to be signed. The NPP government also ceased the planned privatization of many SOEs, choosing to implement turnaround reforms instead. Some investors report concerns regarding mixed public messaging. While the government has sought to attract foreign investment, certain senior officials have publicly advocated a larger role for state-owned enterprises and state participation in economic activity,” the report says.

    - https://www.dailymirror.lk/breaking...on-investment-climate-in-Sri-Lanka/108-351504

    මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවේ සඳහන් වේ.

    පසුගිය වසරේ ජනවාරි මාසෙදි සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘති ගිවිසුම අවසන් කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවද එම වාර්තාවේ දැක්වේ. එය හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකිරීමට තිබූ බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    එසේම පසුගිය පෙබරවාරි මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙරට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක වටිනාකමකින් යුත් පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවද එම වාර්තා වේ සඳහන් වේ. එහිදී රජය මුල් ගිවිසුමේ කොන්දේසි නැවත වරක් සාකච්ඡා කිරීමට උත්සාහ කිරීම ව්‍යාපෘතියෙන් ඉවත්වීමට හේතු ලෙස පෙන්වාදී තිබූ බවද එහි දැක්වේ.

    ශ්‍රී ලංකාවේ නව පාවෙන එල්.එන්.ජී පර්යන්තයක් සඳහා ගිවිසුම අත්සන් කිරීමට දින කීපයකට පෙර ඒ පිළිබඳව චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ පැවති සාකච්ඡා රජය නිහඬවම අවසන් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී කටයුතු කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම වාර්තාව නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එසේම රජය පාඩුලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ සැලසුමද අත්හැර දැමූ බවත් ඒ වෙනුවට එම රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන ඒවා බවට පත් කිරීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් බවත් එහි සඳහන් වේ.

    රජය ලබාදෙන මෙම එකිනෙකට වෙනස් පණිවුඩ සම්බන්ධයෙන් ඇතැම් ආයෝජකයන් කණස්සල්ල පළකර තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. රජය විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන අතරතුර, ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය ව්‍යවසායන් හා ආර්ථික කටයුතුවල රාජ්‍ය සහභාගීත්වය වැඩි කළ යුතු බවට ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශ අතර පවතින වෙනස සම්බන්ධයෙන්ද ඇතැම් ආයෝජකයන් අවධානය යොමුකර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ සෘජු විදෙස් ආයෝජනයක් සිදු කිරීමට යාමේදී තිබෙන දීර්ඝ අනුමත කිරීමේ ක්‍රියාවලිය ආයෝජකයන් කලකිරීමට පත්කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    - https://www.lankadeepa.lk/latest_news/ශර-ලකව-සහ-සනපක-සමගම-පසගය-ජන-වන-තක-එකඟතවයකට-ඇවත-න/1-698612
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    9,396
    16,184
    113
    Linkedin eke redi galawanawa hichchi abey ge.
    Mu boru kiyala Port City inna unta tax free scene ekak.
    Eke document denne nalu. Company owner kenek benala daala thibba uuwa tag karalama. Business eka Dubai wala register karanawa kiyala Lankawe nokara.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,547
    113
    සේදවත්ත
    බියුරොක්‍රොසි වැඩී, බිස්නස් පටන් ගන්න බෑ. අලුත් වෙබ් ප්ලැට්ෆෝම් එකක් ඕනේ අඩුම දවස 3 ඇපෘවල් ඇවිල්ලා වැඩක් පටන් ගන්න පුලුවන් . දැන් මාස 6 යනවා මොකාද එන්නෙ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,800
    16,858

    ඒවායින් ෆේල් නිසා තමයි බස් පෙන්නලා බයි ජෙප්පොන්ව තෙත් කරන්නේ..:rofl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,138
    1,029
    113
    V
    energy crisis is the biggest reason behind all this .
    pachakotas coal robbery is continuously draining the fuel stocks . that's why they raised the fuel prices.
    this sirasa thing must be a total drama to cover that up but now even their own dramas are backfiring on them .
    pacha sirasa is rapidly becoming irrelevant and expired just like gobba jeppas anyway .
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,337
    5,397
    113
    Who cares 🤣
    Our Hero, AKD only believes our headquarter, pelawatte reports only
    😁

    If anyone county comes in a wrong way ,he will not hesitate to attach them with our pelawatte ispecil Forces
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,800
    16,858
    113
    කැරම් බෝඩ් බෙදපු උන් අවුරැදු 20,ක් හිරේ.. අක්කර 187ට අවුරැදු කීයක් වේවිද😂.පළාත් සභා චන්ද සන්තෝසම් 🥴..කෝ මේ දිලීපයියාo_O

    CM67WHis41sIcXM7VvpQMDG2SKpxCuwSms6-QoUK3PZC2BVptjajVjKuwSAevQLw-1gBVaFcuqJVLg=s640-rw-nd-v1
     
    • Haha
    Reactions: Tonto and monson

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,337
    5,397
    113
    Pro- Bribe for upcoming Provincial council election only for North East upon India and Diaspora request???

    Election ekata godak kalin Land bribe kireema nisa allanna amarui neda. Bribery act interpret karanna oney
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,259
    77,161
    113
    Communist බයිලා පචයෝ හදපු රටවල් නැත :lol: 🤌
    Colombo, Oct. 1 (Daily Mirror) - In what appeared to be a damning report , the U.S. Department of State, in its latest report, says the country’s investment climate remains challenging despite recovery from the 2022 economic crisis with a five percent growth last year exceeding expectations.

    ......

    However, it says the NPP’s commitment to the country’s $3 billion, four-year (2023-2027) Extended Fund Facility IMF programme reassured investors, but many remain wary given the NPP leadership’s mixed messages on the openness of the country’s market.

    ----

    Foreign direct investment (FDI) in 2025 was $1.06 billion, approximately 1 percent of GDP, significantly below the three to four percent commonly seen in emerging economies.

    ----

    The report highlights that U.S. firms continue to explore opportunities in sectors such as information and communications technology (ICT), energy, aviation and defense

    However, regulatory unpredictability, bureaucratic hurdles, and selective transparency continue to limit broader participation, it says.

    The government’s institutional capacity to encourage an open investment environment remains limited despite positive rhetoric. Overall, investors report that doing business remains difficult, frequently citing concerns about project reversals, regulatory shifts, slow decision making and inadequate support for established businesses.

    -------

    Asserting that Sri Lanka’s implementation of foreign investment policies is inconsistent, the report says the Board of Investment (BOI) , as the principal investment promotion agency, struggles to function as a “one-stop shop” due to fragmented authority across multiple government departments, creating lengthy approval processes that frustrate potential investors.
    ----

    The report has cited the non-implementation of US $ 3.7 billion Sinopec investment committed by the President in January, 2025 and withdrawal from the US $ 400 wind farm project by the Adani group as examples.

    “January 2025, President Dissanayake committed to finalizing a $3.7 billion Sinopec oil refinery project, the largest FDI project in Sri Lankan history, to be located adjacent to Chinese-controlled Hambantota International Port. As of June 2026, the project remains pending due to disagreements between the government and Sinopec. In February 2025, Indian firm Adani Green Energy withdrew from a proposed $400 million, 484 MW wind farm project in northern Sri Lanka, citing Sri Lankan government efforts to renegotiate a previously awarded contract. In December 2025 the government quietly ended negotiations with China Harbour Engineering Company on a new floating LNG terminal just days before the contract was to be signed. The NPP government also ceased the planned privatization of many SOEs, choosing to implement turnaround reforms instead. Some investors report concerns regarding mixed public messaging. While the government has sought to attract foreign investment, certain senior officials have publicly advocated a larger role for state-owned enterprises and state participation in economic activity,” the report says.

    - https://www.dailymirror.lk/breaking...on-investment-climate-in-Sri-Lanka/108-351504

    මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවේ සඳහන් වේ.

    පසුගිය වසරේ ජනවාරි මාසෙදි සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘති ගිවිසුම අවසන් කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවද එම වාර්තාවේ දැක්වේ. එය හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකිරීමට තිබූ බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    එසේම පසුගිය පෙබරවාරි මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙරට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක වටිනාකමකින් යුත් පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවද එම වාර්තා වේ සඳහන් වේ. එහිදී රජය මුල් ගිවිසුමේ කොන්දේසි නැවත වරක් සාකච්ඡා කිරීමට උත්සාහ කිරීම ව්‍යාපෘතියෙන් ඉවත්වීමට හේතු ලෙස පෙන්වාදී තිබූ බවද එහි දැක්වේ.

    ශ්‍රී ලංකාවේ නව පාවෙන එල්.එන්.ජී පර්යන්තයක් සඳහා ගිවිසුම අත්සන් කිරීමට දින කීපයකට පෙර ඒ පිළිබඳව චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ පැවති සාකච්ඡා රජය නිහඬවම අවසන් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී කටයුතු කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම වාර්තාව නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එසේම රජය පාඩුලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ සැලසුමද අත්හැර දැමූ බවත් ඒ වෙනුවට එම රාජ්‍ය ව්‍යවසායන් ලාබ ලබන ඒවා බවට පත් කිරීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් බවත් එහි සඳහන් වේ.

    රජය ලබාදෙන මෙම එකිනෙකට වෙනස් පණිවුඩ සම්බන්ධයෙන් ඇතැම් ආයෝජකයන් කණස්සල්ල පළකර තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. රජය විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන අතරතුර, ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය ව්‍යවසායන් හා ආර්ථික කටයුතුවල රාජ්‍ය සහභාගීත්වය වැඩි කළ යුතු බවට ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශ අතර පවතින වෙනස සම්බන්ධයෙන්ද ඇතැම් ආයෝජකයන් අවධානය යොමුකර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ සෘජු විදෙස් ආයෝජනයක් සිදු කිරීමට යාමේදී තිබෙන දීර්ඝ අනුමත කිරීමේ ක්‍රියාවලිය ආයෝජකයන් කලකිරීමට පත්කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    - https://www.lankadeepa.lk/latest_news/ශර-ලකව-සහ-සනපක-සමගම-පසගය-ජන-වන-තක-එකඟතවයකට-ඇවත-න/1-698612
    අඩෝ අඩෝ ඒ කියන්නෙ දැන් ආයෝජයකයෝ දුවන් එන්නෙ නැද්ද ජෙප්පන්ගෙ ආණ්ඩුව ආපු ගමන්? මෙහෙ වර @Max_r නාඩු හිඟන්නා, පුලුවන් දෙයක් කරපන් පොන්නයෝ 🤭 🤭
     
    • Haha
    Reactions: monson

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,693
    1
    16,812
    113
    අඩෝ අඩෝ ඒ කියන්නෙ දැන් ආයෝජයකයෝ දුවන් එන්නෙ නැද්ද ජෙප්පන්ගෙ ආණ්ඩුව ආපු ගමන්? මෙහෙ වර @Max_r නාඩු හිඟන්නා, පුලුවන් දෙයක් කරපන් පොන්නයෝ 🤭 🤭
    Hi danaraja..
    Iphone ekak gattada itin 🤭🤭🤭