අම්මෝ කෙල්ලෝ ටිකගේ වැඩ...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,267
    7,610
    113
    නියමයි බන්. නියමෙටම් play කරනව. හොද හැකියාවක් තියෙනව.
    දෙවැනි වීඩියෝ එකේ පොඩි කොල්ලත් හොද වැඩ කාරයෙක් වෙනවා අනිවා,,

    අනාගතේ සුබම සුබ වෙන්න ඕන මේ ළමයිනේ.




    Link to Facebook VIDEO



     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,267
    7,610
    113
    Etchara hari ne
    උබ ඉතින් කුහක සක්කිලියෙක්නෙ.
    Flash Back Keyboard ගැහුව අරුණ තමෙල්ගේ දුව තමයි saxophone එක ගහන්නේ
    අඩේ අත්තද. එක තමයි හොදට උගනුනල තියනව
    අර චුට්ටි කොල්ලා ලංකාවේ එකෙක්ද? ඌ ලස්සනට බෙර ගහනවා
    ඔවු ඒ විඩියෝ එක වයිරල් උනා