පාතිමාට cari වැඩේ වෙලා තියෙන්නෙ ??

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,736
    5,574
    113
    LOL, 4.9g Corrupted Judical System, Those who bring 100 Kg - 400 Kg at a time live happy life, LOL
     
    • Like
    Reactions: snyder007

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,246
    10,878
    113
    ඔහොම තමයි බන් අල්ලා දෙවියෝ තමන්ගේ අනුගාමිකයන්ට සලකන්නේ

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,358
    1
    59,575
    113
    Kaduwela
    Inshaallah.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,560
    113
    සේදවත්ත
    මේක නම් සෙටප් ගේමක්. 4.5කට ඕක ඕනේ නෑ . අනිවාර්යයෙන් පොලිසියේ උන්ගේ ගේමක් . take it as example කියන එකට පොඩි මිනිහෙක් අල්ලලා අච්චු කරලා මීඩියා කවරේජ් එකයි පොතටයි දාන කුඩුකේරු සීන් එකක් . නලුවට 5000 හැබැයි 😜.

    උබලත් තියාගන්නවන්ම් ලයින් එකක බඩු තියාගනින් හරිද 5000 නේ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,372
    2,525
    113
    Srilanka
    4.9 g වලට ජීවිතාන්තය ට දානවද 🤯
    ඊයේ පෙරේදා නාලුවෙක්ට 5000ක් නේ දඩ ගහලා තිබ්බේ.
    අනේ මන්දා? මත්ද්‍රව්‍ය ජාතිය වෙනස්ද ?
     
    • Sad
    Reactions: clumsyhulk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක නම් සෙටප් ගේමක්. 4.5කට ඕක ඕනේ නෑ . අනිවාර්යයෙන් පොලිසියේ උන්ගේ ගේමක් . take it as example කියන එකට පොඩි මිනිහෙක් අල්ලලා අච්චු කරලා මීඩියා කවරේජ් එකයි පොතටයි දාන කුඩුකේරු සීන් එකක් . නලුවට 5000 හැබැයි 😜.

    උබලත් තියාගන්නවන්ම් ලයින් එකක බඩු තියාගනින් හරිද 5000 නේ
    තමන් හැඳ සිටි තිසරපටය තුළ සූක්ෂම ලෙස සඟවාගෙන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ නිරත වූ බවට එල්ල වී තිබූ චෝදනාවකට වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර තිබේ.

    මෙලෙස අදාළ දඬුවමට යටත් වූයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි, 'කුඩු බට්ටි' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නැමැති තිදරු මවකි.

    මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    විත්තිකාර කාන්තාවට එරෙහිව පැමිණිලි පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව මනාව ඔප්පු වී ඇති බවට තීරණය කිරීමෙන් අනතුරුව, මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්තිකාරියට එරෙහිව මෙම ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කර ඇත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,560
    1
    59,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටාගේ" මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් "කුඩු බට්ටි" හා තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් ලක්ෂ 15කට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 600ක් සමග රාජගිරිය කෝට්ටේ පාරේ දී ඔවුන්ව අත්අඩංගුව ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදුකර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුට වයස අවුරුදු 34ක් වන අතර, සැකකාරියට වයස අවුරුදු 40කි.

    ඔවුන් රාජගිරිය සහ තංගල්ල පදිංචිකරුවන් ය.

    සැකකරු හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදී ඇත

    https://sinhala.adaderana.lk/news/172025
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,560
    113
    සේදවත්ත
    තමන් හැඳ සිටි තිසරපටය තුළ සූක්ෂම ලෙස සඟවාගෙන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ නිරත වූ බවට එල්ල වී තිබූ චෝදනාවකට වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර තිබේ.

    මෙලෙස අදාළ දඬුවමට යටත් වූයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි, 'කුඩු බට්ටි' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නැමැති තිදරු මවකි.

    මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    විත්තිකාර කාන්තාවට එරෙහිව පැමිණිලි පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව මනාව ඔප්පු වී ඇති බවට තීරණය කිරීමෙන් අනතුරුව, මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්තිකාරියට එරෙහිව මෙම ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කර ඇත.
    මම කීවේ, අනිවාර්යයෙන් ස්ටේට්මන්ට් එක්කට කරපු එකක්.
    මහා පරිමාණ එකෙක් නම් ඕම ගිහින් නෑ.
    අනික හිරේ ඉඩත් නෑ එක්කො ලීතල් ඩ්‍රග් එක්කින් මරන්න ඕනේ . බොරුවට බදු සල්ලි වලින් කන්න බොන්න තියන් ඉන්නවා ජානාධිපතිට කොන්දක් නෑ මරණ දඩුවම දෙන්න .. ඇයි සුද්දෝ කැමති නෑනේ 🤣 හැබැයි උන් නම් මරණවා , ඇමරිකාවෙත් ගැනියෙක්ට ඊයේ ඩොස් දෙකක් දීලත් මලේ නෑ 🤣