සන්ග්ලාස් එකක් insurance එකෙන් ගන්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    945
    713
    93
    ඔෆිස් එකේ insurance OPD ක්ලේම් එකේ තව ලක්ශයක් ඉතුරුයි. සන්ග්ලාස් එකක් insurance එකෙන් ගන්න අයිඩියා එකක් දීපංකො. ඇස් වල කේස් නැති නිසා කන්නාඩි දාන් නෑ මං.
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,178
    113
    කන්ණාඩි හදන තැන් වලින් සන් ග්ලාස් හදලා ඒකට ප්‍රෙස්ක්‍රිප්ශන් ග්ලාස් වල බිල් දෙනවා. උන් දන්නවා ඔය ක්ලේම් සීන් එක, කියපු ගමන් කරලා දෙනවා
    එහෙම තැනකට ගිහින් අහලා බලන්න. එතකොට ඒක ක්ලේම් කරන්න පුලුවන්

    ගොඩක් කම්පැනි වලින් දෙන OPD වල spectacles වලට ලිමිට් එකක් තියනවා ඒක හරියට බලලා වැඩේ කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    945
    713
    93
    Doctor prec
    කන්ණාඩි හදන තැන් වලින් සන් ග්ලාස් හදලා ඒකට ප්‍රෙස්ක්‍රිප්ශන් ග්ලාස් වල බිල් දෙනවා. උන් දන්නවා ඔය ක්ලේම් සීන් එක, කියපු ගමන් කරලා දෙනවා
    එහෙම තැනකට ගිහින් අහලා බලන්න. එතකොට ඒක ක්ලේම් කරන්න පුලුවන්

    ගොඩක් කම්පැනි වලින් දෙන OPD වල spectacles වලට ලිමිට් එකක් තියනවා ඒක හරියට බලලා වැඩේ කරන්න.
    Insurance එකෙන් ඩොක්‍ටර් prescription එකයි බිල් අරව මේව ඔක්කොම දෙන්න ඕනෙ බිල ක්ලේම් කරගන්න. නෝන්ඩි වෙන්නෙ නැතුව කරගන්න ඕනෙ

    puluwan Vision care eken ehema kara ganna, un doctor precription & bill okkoma hadala denawa
    Doctor prescription එක උන්ගෙන්මද දෙන්නෙ. ඒක මේ යක්කු පිලිගන් නැතිවෙයි වගේ සීන් එකක් හිතෙනව මට
    ------ Post added on Oct 3, 2026 at 9:32 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,178
    113
    Doctor prec

    Insurance එකෙන් ඩොක්‍ටර් prescription එකයි බිල් අරව මේව ඔක්කොම දෙන්න ඕනෙ බිල ක්ලේම් කරගන්න. නෝන්ඩි වෙන්නෙ නැතුව කරගන්න ඕනෙ
    කණ්නාඩි හදන තැන් වල ප්‍රෙස්ක්‍රිප්ශන් දෙන්න පුලුවන් ටෙක්නීශියන්ලා ඉන්නවා
    සැකයක් තියේ නං උන්ට කියපන් වෙන ලෙටර් හෙඩ් එකක හරි වෙන කොලේක ප්‍රෙස්ක්‍රිප්ශන් එක දෙන්න කියලා
    බය නැතිව ගිහින් කතා කරපන්, ඕක සෑහෙන එවුන් කරන වැඩක් උන්ට ඕක කියලා දෙන්න දෙයක් නැහැ
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,840
    3,207
    113
    Doctor prec

    Insurance එකෙන් ඩොක්‍ටර් prescription එකයි බිල් අරව මේව ඔක්කොම දෙන්න ඕනෙ බිල ක්ලේම් කරගන්න. නෝන්ඩි වෙන්නෙ නැතුව කරගන්න ඕනෙ


    Doctor prescription එක උන්ගෙන්මද දෙන්නෙ. ඒක මේ යක්කු පිලිගන් නැතිවෙයි වගේ සීන් එකක් හිතෙනව මට
    ------ Post added on Oct 3, 2026 at 9:32 AM
    ehema ekak na ekata 1000 charge karanawa sure nattan uda kiwwa wage wena letter head ekakin denna kiwwa nan hari
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,432
    2,553
    113
    Srilanka
    ලඟදි කුණහරුපෙන් බැනපු ඇප් එකෙන්ද ක්ලෙම් කරන්නේ?