මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,685
    9,009
    113
    thwa dura yanna bus set ekak genwalu ne
    ටෙන්ඩර් දාල තිබ්බද කොහේ, මේ පාර බජට් එකෙනුත් ගානක් දැයි. කොලබ නුවර හයිවේ එකේ දායි ලබන අවුරුද්දේ ඉදලා..
    AC nethuwa normal fares walata giye mathaka widiheta… e project eka fail Una…
    හරියටම මතක නෑ, රු 45 ද කොහේ ගත්ත ඔරුගොඩවත්ත ඉදලා බොරැල්ල කනත්ත ගාවට
     
    • Like
    Reactions: dayt0na

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,959
    17,521
    113
    35
    Spain
    පුක මෙට්‍රෝ, ජෙප්පෝ තෙත් වෙන ත්‍රෙඩ්. ලබන අවුරුද්දේ නය ගෙවන්නේ ටිකට් සල්ලිවලින්ද?
     
    • Dislike
    Reactions: waca

    monson

    Well-known member
  • May 7, 2007
    26,085
    29,813
    113
    :lol: 🤌

    X9nBH5s.jpeg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    ඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන. 🤷🏻‍♂️
    උබ අර ජගත් තට්ටයගෙ බස් එකෙ කොන්දෙක්ද කියලා සැකයි මට
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,665
    113
    Malfoy Manor, Wiltshire, England.
    supiri project ekak.
    but mass scale eken transport fix karanna nam mama eda kiwwa wagema as a start, danata thiyena normal bus (leyland bus) okkomath group karala bus 3000-4000 thiyena clusters hadanna one. eita passe gradually oka change karanna one. steps kihipayakin, e steps mama wena thread wala detailed explain karala thiyenawa e nisa meke noda innam.
    danata thiyena single bus ownership & route permit ekath ekka mass scale eke transport fix karanna ba.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,729
    5,812
    113
    Colombo
    ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..😅


    vwFhcAd.jpeg



    අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..😡😡


    Jack වලට සුදුසු නැති බවයි පෙන්නේ ඒකට ගැමුණුගේ බස්.....ම්ම්ම්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,474
    2,608
    113
    Gov should implement a scheme to trade in the Ashok Leyland's to Fotons.. 🙂

    Ashok Leyland - Standard Diesel Coaches (30–60 Seats) - $32,000 – $52,000
    (e.g., Viking / Oyster Wide)

    Fotons - $35,000 – $90,000
    (e.g., Auv BJ6123 / Luxury Coach)
     
    • Like
    Reactions: snm1990 and waca

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,467
    36,700
    113
    කෑගල්ල
    සිකුරාදා car එකේ office යනකොට කොළඹ යන ctb එකක් කැඩිලා තිබ්බා. හිගණ වේසිගෙ පුතාලා එහෙට මෙහෙට දුවනවා. :lol: :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT #Metro #bus කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හතක් පුරා 189 km දුවවන්න යන්නේ රුපියල් බිලියන 7.5 යි!

    එනම් LRT ණයෙන් 1% විතරයි 🤩 හැබැයි LRT වගේ දොළොස් ගුණයක් දුවවනව!

    මෙට්‍රො #බස් දේශීය මුදල් වීම ලොකු දෙයක් නෙමෙයි. Private Investments ගත්ත නම් වඩා සාර්ථක වෙයි!

    ගෝඨා Light rail නවත්තපු මැටි මෝල් විදිය නිසා තව බිලියන 6 ක් වන්දි ගෙව්ව, consultancy ඇතුළුව. ඒවත් ජනතා මුදල් 😭

    ඔය දෙකේ බැලිය යුතු තව දෙයක් තියෙනවා. මාලඹේ කොටුව #LRT රු බිලියන හත්සිය පනහකින් දවසකට මගීන් ලක්ෂයක් අදිනව කිව්වට ඒකත් වැරදියි කියලා පස්සේ කියවුනා.

    #LMT එකේ ඒ ගණන් දැනගන්න නෑ, ඒක වැරැද්දක්. හැබැයි ඔය බස් 122 දවසකට දළ වශයෙන් එකක් මගීන් 500 ක් නගියි කියලා හිතුවත් එතනම 60,000 ක් වෙනවා. ඕක දවසකට මගීන් ලක්ෂයක් කරනවා කියලත් කියනවා.

    මාලඹේ කොටුව LRT සුදු අලියාට ණයවෙලා වියදම් කරන්න ගිය සල්ලි වලින් රටේම පොදු ප්‍රවාහනය හදන්න පුළුවන් කියලා ඒ කාලෙම අපි කිව්වා. ලංකාවේ නාගරික ප්‍රවාහනයට හරියන්නෙ බස් තමයි. LRT sustain කරන්න අපේ මහනගර නෑ, තියෙන්නෙ හුණ්ඩු තමා 😁

    මේවා #electric වුනා නම් පෞද්ගලික අංශයේ ආයෝජන ගත්ත නම් වැඩේ තවත් හොඳට වෙන්න තිබුණා. නමුත් කමක් නෑ. මෙහෙම හරි ආපු එක ගැන ගොඩක් සතුටුයි, ජය වේවා ❤️


    -Sujeeva Premaratne
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,851
    5,895
    113
    Gov should implement a scheme to trade in the Ashok Leyland's to Fotons.. 🙂

    Ashok Leyland - Standard Diesel Coaches (30–60 Seats) - $32,000 – $52,000
    (e.g., Viking / Oyster Wide)

    Fotons - $35,000 – $90,000
    (e.g., Auv BJ6123 / Luxury Coach)
    But Lanka Ashok Leyland is government owned company. So communist jeppas can sacrifices government owned company for ishara nanayakara. Very interesting plot twist.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,124
    863
    113
    මෙට්‍රෝ බස් නිසා මගී ජනතාවත් ගොඩ | ආණ්ඩුවත් ගොඩ | METRO BUS SRI LANKA
    වීඩියෝවේ අන්තර්ගතය පිළිබඳ සිංහල සාරාංශය පහත පරිදි වේ:

    මෙට්‍රෝ බස් 122කින් අවුරුද්දකට රු. බිලියන 1.3ක තෙල් ඉතිරියක්. බස් 80ක් පාරේ, මගීන් 50ක්, ඉන් 40% කාර් එක ගෙදර තියලා ආවොත් විතරයි. හිස් ආසනවලින් මේ ඉතිරිය බිංදුවට බසී. මාකුඹුර–පිටකොටුව ගමනේ බස් එකට ඩීසල් රු. 2,860යි.

    ඒ මගීන්ගෙන් 40% කාර්වලින් ආපු අය නම්, කාර් 17ක පෙට්‍රල් බිල රු. 13,600ක් පමණයි. එක ගමනකින් රටට ඉතිරි වෙන්නේ ලීටර් 26ක් පමණ, රු. 10,700කට වඩා. ගොස් ඒම දෙකෙන් දවසකට ලීටර් 52ක්. කාර් එක නවත්තන පවුලකට මාසෙකට රු. 24,000ක් පමණ ඉතිරියක්.

    බස් 100ක් සහ කාර්වලින් මාරුව 60%ක් දක්වා ගියොත් Colombo fuel saving ඉතිරිය රු. බිලියන 2.6කට ළඟා විය හැකියි. ගණන සැප්තැම්බර් 29 දා පාරට දැමූ Lanka Metro Transit බස් 122, රූට් 7, කිලෝමීටර් 188, රජයේ වියදම රු. බිලියන 7.5 මතයි. ඔක්තෝබර් 1 ගණන්: auto diesel රු. 392, petrol 92 රු. 414. බස් එකක් ලීටරයකට කි.මී. 3.2, කාර් එකක් කි.මී. 12. මේක Sri Lanka public transport ව්‍යාපෘතියක ලාභ අලාභ ගිණුමක් නෙවෙයි. ඉන්ධන ආනයන බිලේ ඉතිරියක්. ලාභ අලාභ ප්‍රකාශය තවම නෑ.
    • තෙල් ඉතිරිය සහ කොන්දේසි [00:00 Opens in a new window ]: මෙට්‍රෝ බස් 122ක් මඟින් වසරකට රුපියල් බිලියන 1.3ක ඉන්ධන ඉතිරියක් ලබා ගැනීමට නම්, සාමාන්‍ය සේවා දිනක බස් රථ 80ක් වත් ධාවනය විය යුතුය [00:17 Opens in a new window ]. එමෙන්ම එක් බස් රථයක මගීන් 50ක් වත් සිටිය යුතු අතර, ඒ අතරින් 40%ක් තමන්ගේ පෞද්ගලික වාහන නිවසේ තබා බස් රථයට ගොඩවූවන් විය යුතුය [00:25 Opens in a new window ].
    • ව්‍යාපෘතියේ ආරම්භය සහ පිරිවැය [01:05 Opens in a new window ]: 2026 සැප්තැම්බර් 29 වන දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය විසින් කොළඹ ප්‍රධාන මාර්ග 7ක බස් රථ 122ක් ධාවනයට එක් කරන ලදී [01:14 Opens in a new window ]. මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 7.5ක් පමණ වැය කර ඇත [02:16 Opens in a new window ].
    • මහජන සහ ජාතික ආර්ථික වාසි [03:04 Opens in a new window ]: කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය නිසා දිනකට රුපියල් බිලියන භාගයක පමණ පාඩුවක් සිදු වේ [03:13 Opens in a new window ]. මාකුඹුර සිට පිටකොටුව දක්වා බස් ගමනකට ඩීසල් සඳහා වැය වන්නේ රුපියල් 2,860කි [04:09 Opens in a new window ]. නමුත් එම මගීන්ගෙන් 40%ක් (කාර් 17ක්) පෞද්ගලික වාහන භාවිත කළේ නම් පෙට්‍රල් සඳහා රුපියල් 13,600ක් වැය වේ [04:36 Opens in a new window ].
    • පවුලකට හිමිවන ලාභය [05:30 Opens in a new window ]: පෞද්ගලික කාර් රථයකින් වැඩට යන අයෙකුට මාසයකට පෙට්‍රල් සඳහා රුපියල් 32,000ක් වැය වන අතර මෙට්‍රෝ බස් භාවිත කළහොත් වැය වන්නේ රුපියල් 8,000කි [05:47 Opens in a new window ]. එමඟින් එක් පවුලකට මාසයකට රුපියල් 24,000ක පමණ ඉතිරියක් ලැබේ.
    • ඉතිරිය අහිමි විය හැකි අවස්ථා [06:45 Opens in a new window ]: බස් රථවල මගීන් අඩු සංඛ්‍යාවක් ගමන් කිරීම [06:45 Opens in a new window ], පෞද්ගලික වාහන හිමියන් වෙනුවට සාමාන්‍ය බස් මගීන් මෙට්‍රෝ බස්වලට මාරු වීම [07:02 Opens in a new window ], සහ බස් ලේන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මෙම තෙල් ඉතිරිය අහිමි වීමට ඉඩ ඇත [07:19 Opens in a new window ].
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,691
    8,241
    113
    අඩු කුලේ හුත්තිගේ පුතාලා නගිනවා.. අත ඉස්සුවම පැත්තම විනාසයි.. ඩියොඩ්‍රන්ට් එකක් යූ කරන්න දන්නේ නැති කළු කැත කොට සිංහළු!
     
    • Haha
    Reactions: supun_sg

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,474
    2,608
    113
    What??
    Its an government own one.

    Lanka Ashok Leyland PLC is a joint venture operating with the following ownership structure:
    • Lanka Leyland (Pvt) Limited: Holds 41.77% of the share capital (a fully owned company of the Government of Sri Lanka).
    • Ashok Leyland Limited (India): Holds 27.85% of the share capital (part of the Hinduja Group).
    • General Public / Other Shareholders: Hold the remaining 30.38% of the share capital (traded on the Colombo Stock Exchange).

    Does not say Government..