ටෙන්ඩර් දාල තිබ්බද කොහේ, මේ පාර බජට් එකෙනුත් ගානක් දැයි. කොලබ නුවර හයිවේ එකේ දායි ලබන අවුරුද්දේ ඉදලා..thwa dura yanna bus set ekak genwalu ne
හරියටම මතක නෑ, රු 45 ද කොහේ ගත්ත ඔරුගොඩවත්ත ඉදලා බොරැල්ල කනත්ත ගාවටAC nethuwa normal fares walata giye mathaka widiheta… e project eka fail Una…
උබ අර ජගත් තට්ටයගෙ බස් එකෙ කොන්දෙක්ද කියලා සැකයි මටඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන.![]()
ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..
![]()
අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..


මේ ප්රොජෙක්ට් එක නම් සිරාම ප්රොජෙක්ට් එකක්. අර සුවසරිය වගේ මේකත් ලංකාවේ වෙන්නම ඕනේ එකක්.
එකෙන්ම! ඒක නම් සිරාම ප්රොජෙක්ට් එකක්.සුවසරිය is an excellent project..
But Lanka Ashok Leyland is government owned company. So communist jeppas can sacrifices government owned company for ishara nanayakara. Very interesting plot twist.Gov should implement a scheme to trade in the Ashok Leyland's to Fotons..
Ashok Leyland - Standard Diesel Coaches (30–60 Seats) - $32,000 – $52,000
(e.g., Viking / Oyster Wide)
Fotons - $35,000 – $90,000
(e.g., Auv BJ6123 / Luxury Coach)
since when Lanka Ashok Leyland became a government owned company? it's a fully private owned company afaik.But Lanka Ashok Leyland is government owned company. So communist jeppas can sacrifices government owned company for ishara nanayakara. Very interesting plot twist.
What??since when Lanka Ashok Leyland became a government owned company? it's a fully private owned company afaik.
What??
Its an government own one.