Breaking - ඉරාන නැව් ටික මුහුද මැද අතහැර දමා එනවා නම් එහි නාවිකයන් මානුෂීය හේතු මත මෙරටට ගෙනැවිත් රඳවා ගැනීමට අ‍ැමරිකාවේ අනුමැතිය? 😳 (Unofficial)

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,335
    4
    16,128
    113
    එහෙමත් අවුලක් නෑ නේ? එතකොට උන් කන්ඩ බොන්ඩ නැතිව මැරෙන්නෙත් නෑ, හැබැයි නැව් ටිකත් left වෙනවා. කන්ඩ බොන්ඩ දෙන්න ගිහින් පුකේ ටිංකිරි ගා ගන්ඩ වෙන්නෙත් නෑ. 😎
     
    Solution
    mama ahapu widiyata un inne ape territorial waters nemei neda? we are the closest but they are in the international waters wage mata mathaka thibbe
    International Waters නෙවෙයි Exclusive Economic Zone. එ‍් හරහා යන්ඩ එන්ඩ අවසර ගන්ඩ ඕන නෑ, හැබැයි මොනම හරි economic, commercial activity එකක යෙදෙන්න අපෙන් අවසර ගන්න ඕන. ඉතින් චීන, රුසියන් ඕන නැවකට අ‍ැවිත් බලල යන්න, ළඟින් ඉන්න පුළුවන්. හැබැයි supplies දෙන්න අපේ අවසර ඕන.

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    එහෙමත් අවුලක් නෑ නේ? එතකොට උන් කන්ඩ බොන්ඩ නැතිව මැරෙන්නෙත් නෑ, හැබැයි නැව් ටිකත් left වෙනවා. කන්ඩ බොන්ඩ දෙන්න ගිහින් පුකේ ටිංකිරි ගා ගන්ඩ වෙන්නෙත් නෑ. 😎
    what if Russ or Chin gets involved, what if they send their vessels to help them.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,300
    5,363
    113
    එ කියන්නෙ ඉදිරි සති දෙකේ කොළඹ සිට හම්බන්තොට මුදූ සීමාවේ හෝ ආසන්න ගමන් මාර්ග භාවිතය අවධානම්.ගිය සැරේ ටෝපිඩෝ ගැහුව නේද..🛩️

    ඇමරිකාව උකුසු ඇසින් ඉන්න නිසා ඉන්දියන් සාගර විධානයෙන් මිසයිල් ඩෙන්නත් බැරිනෑ...අනුරය්යගෙ අතේ ජීවිතේ 🚀📡💥
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,335
    4
    16,128
    113
    mama ahapu widiyata un inne ape territorial waters nemei neda? we are the closest but they are in the international waters wage mata mathaka thibbe
    International Waters නෙවෙයි Exclusive Economic Zone. එ‍් හරහා යන්ඩ එන්ඩ අවසර ගන්ඩ ඕන නෑ, හැබැයි මොනම හරි economic, commercial activity එකක යෙදෙන්න අපෙන් අවසර ගන්න ඕන. ඉතින් චීන, රුසියන් ඕන නැවකට අ‍ැවිත් බලල යන්න, ළඟින් ඉන්න පුළුවන්. හැබැයි supplies දෙන්න අපේ අවසර ඕන.
     
    Solution

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,432
    3,592
    113
    43
    Wakanda
    උබ වරායේ ඉදන් පයිය තියපන් නැවට
    එතකොට ඒදන්ඩෙ යනව වගේ පයිය දිගේ ගිහින ආධාර දීල එන්ඩ පුලුවන්
     
    • Haha
    Reactions: clumsyhulk

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    International Waters නෙවෙයි Exclusive Economic Zone. එ‍් හරහා යන්ඩ එන්ඩ අවසර ගන්ඩ ඕන නෑ, හැබැයි මොනම හරි economic, commercial activity එකක යෙදෙන්න අපෙන් අවසර ගන්න ඕන. ඉතින් චීන, රුසියන් ඕන නැවකට අ‍ැවිත් බලල යන්න, ළඟින් ඉන්න පුළුවන්. හැබැයි supplies දෙන්න අපේ අවසර ඕන.
    now the topic is interesting.

    dan USA walin apita oka karanna epa kiyala thiyaddi wena ratakin awilla oka karath e kiyanne api unta awasara denna ona. ethakota api apahu trap wenawa.