කොඳු කඩාගන්න ප්‍රෂ්නයක් 🙂

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,536
    10,532
    113
    Galaha
    මම දැකපු දෙයක්. මිනිස්සු මොනව හරි ඉගෙනගන්න තැනකට (institute) ගියාම ඒ ආයතනය බරටම සල්ලිත් ගන්නවනම් ඇයි මේ ඒ ඉගෙනගන්න යන උන් දිසාපාමෝක් ඇදුරුතුමාට වගේ නිතරම වැඳ වැඳ දඟලන්නෙ උගන්නන උන්ට. මම දැන් කීප තැනකම දැක්කා. වැඩිය ඕන නෑ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ගිය තැනත් learner school එකේ එකාට වඳිනව සර් ගගා. මිනිස්සු උනාම හැම එකාටම පුක උඩදාගෙන වඳින්න ඕනද. අපි 4 දෙනෙක් හිටිය කියමුකෝ 3න්දෙනෙක් වඳිනව මම අතට අත දීලා දැන්කියු කියල එනව. පොඩ්ඩක් අවුල් වගේ නේද. 🥴
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,126
    113
    මම දැකපු දෙයක්. මිනිස්සු මොනව හරි ඉගෙනගන්න තැනකට (institute) ගියාම ඒ ආයතනය බරටම සල්ලිත් ගන්නවනම් ඇයි මේ ඒ ඉගෙනගන්න යන උන් දිසාපාමෝක් ඇදුරුතුමාට වගේ නිතරම වැඳ වැඳ දඟලන්නෙ උගන්නන උන්ට. මම දැන් කීප තැනකම දැක්කා. වැඩිය ඕන නෑ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ගිය තැනත් learner school එකේ එකාට වඳිනව සර් ගගා. මිනිස්සු උනාම හැම එකාටම පුක උඩදාගෙන වඳින්න ඕනද. අපි 4 දෙනෙක් හිටිය කියමුකෝ 3න්දෙනෙක් වඳිනව මම අතට අත දීලා දැන්කියු කියල එනව. පොඩ්ඩක් අවුල් වගේ නේද. 🥴
    Mekai, ekka context eka anuwa. Eya genuine teacher wage feel wenawanwm ok.

    Essara apey graduation eke mata 5 denekta udin eka Thalapathaa wage bima peralila Chancellor ta Wanda BMICH stage eke..mama nam bow karala shape una😊
     
    • Like
    Reactions: max_pain