pendama bari kari wadak thamayi
rata ratwala maha ewunge ona kama walata business walata e ratawal wala native saththu thawath ratakata yawana eka.
JR ge kaleth ali patiyek dunna miniha USA visit ekata yaddi
The baby elephant gifted by Sri Lankan President J. R. Jayewardene to U.S. President Ronald Reagan died just 73 days after arriving at the zoo.උෟ මළාද කාලයක් ගිහින්?
ඔව් උන්ව දෙන්නේ අවුරුදු ගනකට මචන්, කලින් ඇට්ලන්ටා හිටිපු උන් දෙන්නා දීලා තිබ්බේ අවුරුදු 25 කට 2024 ද කොහෙද පැටවූ ටිකත් එක්ක උන්ව රිටන් කරා දැන් ඔය දෙන්නා දීලා තියෙන්නේ අවුරුදු දහයකට. දහයෙන් පස්සේ පැටවූ හිටියොත් උන් එක්ක රිටන් කරන්ඩ ඕන.ලෝකේ කොහෙවත් හිටියට ඒ හැම පැන්ඩා සතාම අයිති චීන්නුන්ට කියනවා නේ?