අම්මෝ හුත්තො තෙල් පෝලිම ගේ ළඟටම අ‍ැවිත්නෙ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,600
    58
    15,834
    113
    ටවුමෙ ෂෙඩ් එකේ ඉඳල කිලෝමීටර් 1.5 ක් වගේ අ‍ෑතින්‍ ගෙදර තියෙන්නෙ. අනික මේ උදේ පාන්දරනෙ යකෝ. ගේ ගාවටම වෙනකල් තෙල් පෝලිම. මොන හුත්තක් වෙලාද මේ? 😳
     
    Solution
    ප්‍රධාන හේතුව විදියට පේන්න තියෙන්නෙ සිපෙට්කෝ එක ඇරේන්න ඉතුරු සමාගම් වලට රජය කියන ගානට දෙන එක පාඩුයි කියන එක.

    ඉතිං ඔය සමාගම් පටංගන්න මූලික හේතුව උනෙත් තරගකාරි මිළ නේද? අඩුගානට විකුනන එක පාඩු නම් රජයෙන් ගෙවන සහනාධාරෙන් පස්සෙ (රුපියල් 70 ක් ද කොහෙද) ඉතුරු ගානට මිල හැදුවන්ම් හරි නේ.

    මට මතකයි කාලයක් එහෙමත් තිබ්බා, IOC එකේ එක ගානක් Sinopec තව ගානක්.


    ප්‍රස්නේ තියෙන්නේ රජයෙන් කියනවනම් මේගානටම තෙල් විකුනන්න ඕන කියනවනම් විතරයි. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.



    ****** PS : මං කියන්නෙ කරන්න බැරි බයිලා නොකර ඉන්න එක හොදයි. තෙල් නැති වෙනවට වඩා හරි ගානට ගන්න තිබ්බොත් අඩුමගානේ අතයාවශයය සේවා ටික වත් දූවාගන්න පුලුවන්. නැත්නම් ඔක්කොම කොට උඩ. ******

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,873
    51,097
    113
    සේදවත්ත
    ම්ම්ම්ම් උබේ අම්ම හැමදාම තොල් දෙක තියලා ගුදය වැකුම් කරලා කනිනව මගෙ ගු ටික. ඒ ගැන නේද කිව්වේ ponnayo.
    උබේ පුකනේද වැකියුම් වෙන්නේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,381
    1
    64,018
    113
    Mother Earth
    ලප වේස බල්ලට තෙල් ටික වත් හරියට බෙදා ගන්න බෑ. 🤷‍♂️
    VacOqy.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,622
    12,149
    113
    තෙල් නැත්තෙ කොහොද බං? මට බම්බලපිටිය ඉදල මීගමුව වෙනකන් තෙල් නැති ශෙඩ් එකක් සෙට් උනේ නෑනෙ
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,995
    6,138
    113
    තෙල් නැත්තෙ කොහොද බං? මට බම්බලපිටිය ඉදල මීගමුව වෙනකන් තෙල් නැති ශෙඩ් එකක් සෙට් උනේ නෑනෙ


    වසර දෙකයි - රටට සුබයි...

    නැවෙන් බන ගානට දැන් දෙන නිසා උනු උනුවෙම ගන්න පෝලින් හැදෙනවා😂
     
    Last edited: