Sirawata ban.hithan hitiye hamadama balata thiyei kiyalaKalakanniyo bn me pavulatama hena gahanna ona
Ane modayo.a kale 100 lakhs kiyanne podi ganakda? Aluthma car ekak aran gekuth ganna puluwan. Anika oya ahu una awa vitharaneපට්ට ගණන් වලින් නේද බන් හොරකම් කරලා තියෙන්නේ. අඩෝ ඒ හොරකම් වලින් නේද රට බංකොලොත් වෙලා තියෙන්නේ. සිරාම පට්ට කළු හුන්ඩු රාජ්‍යක්නේ තිබිලා තියෙන්නේ. ඉතින් අනුර උතුමාණෝ මේ රට දියුණු කරන්න කරපු දේවල් දහයක් කියපන්කො.
බත ඉදෙන්නෙ නෑ දෙයියනේ
ඉතින් දැන් ඒකෙන්ද රට බංකොලොත් උනේ කියලනේ මන් ඇහුවේ. දැන් ලොක්ක මේ රට දියුණු කරන විදිහනේ මන් ඇහුවේ. මන් හොරකම් කරපු එක වැරදි නැහැ කියලා කිව්වේ නැහැනේ. ඇයි ටිපර් වෙන්නේ.Ane modayo.a kale 100 lakhs kiyanne podi ganakda? Aluthma car ekak aran gekuth ganna puluwan. Anika oya ahu una awa vitharane
ජවිපෙ විප්ලව, කොටින්ගේ විප්ලව නිසා මේ රටේ ආර්ථිකට එකතු වුනු සොරි හිකවුණු ප්‍රමාණය ඩොලර් බිලියන 200ක්. දැන් කාලේ ගණන් බැලුවොත් තව වැඩියි. මුළු රටේම ණය ගෙවලත් තව ඉතුරුයි. මේ රටේ හිඟන්න ඉඳල ධම්මික පෙරේරා දක්වා ධනපතීන් ඇතුළුව හැමෝගෙම ආර්ථික දායකත්වය අවුරුද්දකට එකතු කලොත් ඒ වගේ දෙගුණයක් ඔය විප්ලව නිසා විනාශ වෙලා ගිහින් තියෙනවා.Ane modayo.a kale 100 lakhs kiyanne podi ganakda? Aluthma car ekak aran gekuth ganna puluwan. Anika oya ahu una awa vitharane
සල්ලි අවභාවිතා කිරීම සාදාරනය කරන්න එපා..පට්ට ගණන් වලින් නේද බන් හොරකම් කරලා තියෙන්නේ. අඩෝ ඒ හොරකම් වලින් නේද රට බංකොලොත් වෙලා තියෙන්නේ. සිරාම පට්ට කළු හුන්ඩු රාජ්‍යක්නේ තිබිලා තියෙන්නේ. ඉතින් අනුර උතුමාණෝ මේ රට දියුණු කරන්න කරපු දේවල් දහයක් කියපන්කො.
Ratak bankoloth wenna pradana hethueak thamai hari policy ekak nathuwa balaye inna ayata ona vidiyatada wada karana eka.ඉතින් දැන් ඒකෙන්ද රට බංකොලොත් උනේ කියලනේ මන් ඇහුවේ. දැන් ලොක්ක මේ රට දියුණු කරන විදිහනේ මන් ඇහුවේ. මන් හොරකම් කරපු එක වැරදි නැහැ කියලා කිව්වේ නැහැනේ. ඇයි ටිපර් වෙන්නේ.
Aniwa macn.ath Germany Japan 2nd world war eken kohchchara loss unada.ජවිපෙ විප්ලව, කොටින්ගේ විප්ලව නිසා මේ රටේ ආර්ථිකට එකතු වුනු සොරි හිකවුණු ප්‍රමාණය ඩොලර් බිලියන 200ක්. දැන් කාලේ ගණන් බැලුවොත් තව වැඩියි. මුළු රටේම ණය ගෙවලත් තව ඉතුරුයි. මේ රටේ හිඟන්න ඉඳල ධම්මික පෙරේරා දක්වා ධනපතීන් ඇතුළුව හැමෝගෙම ආර්ථික දායකත්වය අවුරුද්දකට එකතු කලොත් ඒ වගේ දෙගුණයක් ඔය විප්ලව නිසා විනාශ වෙලා ගිහින් තියෙනවා.
ලොස් වුනාට උන්ගේ ආණ්ඩු කොමියුනිස්ට් ක්‍රම අතරල දාලා මුලදීම ධනවාදී ආර්ථිකයක් පිළිඅරගෙන රට හදාගත්ත. ඉතින් උන් දැන් ධනවත් බලවත්. අපේ රට එහෙම විනාශ නොවී තිබියදීත් කොමී බැල්ලිගෙ පුතාලා ගේ ආණ්ඩු කෙරිල්ල නිසා ආර්ථිකය එන්න එන්නම දුර්වල වුනා. එක බොරුවක් නවෙයි නේ. එක නිසා මොන වේශයෙන් ආවත් මම උන්ට කැමති නෑ.Ratak bankoloth wenna pradana hethueak thamai hari policy ekak nathuwa balaye inna ayata ona vidiyatada wada karana eka.
Aniwa macn.ath Germany Japan 2nd world war eken kohchchara loss unada.
ගෝටා ගහල පැන්නව එක උබට මත නෑ..මොකක් නිසද?ලොස් වුනාට උන්ගේ ආණ්ඩු කොමියුනිස්ට් ක්‍රම අතරල දාලා මුලදීම ධනවාදී ආර්ථිකයක් පිළිඅරගෙන රට හදාගත්ත. ඉතින් උන් දැන් ධනවත් බලවත්. අපේ රට එහෙම විනාශ නොවී තිබියදීත් කොමී බැල්ලිගෙ පුතාලා ගේ ආණ්ඩු කෙරිල්ල නිසා ආර්ථිකය එන්න එන්නම දුර්වල වුනා. එක බොරුවක් නවෙයි නේ. එක නිසා මොන වේශයෙන් ආවත් මම උන්ට කැමති නෑ.
ගෝටා පත්කිරීමම විහිළුවක් බන්, මම ගෝටාට ඡන්දය දීලාත් නැහැ. මම යුඇන්පී කාරයෙක්. ගෝටා පත්කිරීම රටට වුනු ලොකු වැරද්දක්. ඔය නිසා මම දැන් හිතනවා මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලය දීම සුදුසු දෙයක්ද කියලත්. මොකද මාරි මෝල් මිනිස්සුන්ට ඡන්ද බලය ලැබෙන එක නිසා තමයි ලංකාවේ ආර්ථිකය විනාශ වුනේ. මෝඩ මිනිස්සුන්ගේ අදහස් චේතනා සහ අවශ්‍යතා හරි පටුයි.ගෝටා ගහල පැන්නව එක උබට මත නෑ..මොකක් නිසද?
අපිත් උපතින් උග්‍ර යූ ඇන්පී තමා ,, ඒ කාලේ අපේ වීරයෝ කෙහෙලිය එස් බී එහෙම.. බැරිම තැන තමයි අනුරට චන්දේ දුන්නේ.. තාම නම් වැරද්දක් පේන්න නෑ.. පෙනුනිත් ආයෙ ගැඋන තැනක ඉන්නෙත් නෑ.,..ඉස්සර අපිත් වෙලේ හැංගිලා හිටියේ..මොකද මාරි මෝල් මිනිස්සුන්ට ඡන්ද බලය ලැබෙන එක නිසා තමයි ලංකාවේ ආර්ථිකය විනාශ වුනේ. මෝඩ මිනිස්සුන්ගේ අදහස් චේතනා සහ අවශ්‍යතා හරි පටුයි.