ඔස්ට්‍රේලියාවේ ලිංගික අපරාධ සඳහා වරදකරු වූ නාඔටුන්නේ විජිත හිමිට සිර දඬුවම නියම කරයි ...

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,602
    8,940
    113
    County-Court.avif


    මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

    වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණය විසිනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ,

    මෙල්බන්හි Springvale සහ Keysborough ප්‍රදේශවල පිහිටි Dhamma Sarana විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ ඔහු 1994 සිට 2002 දක්වා කාලය තුළ විහාරස්ථානයට පැමිණි දැරියන් 6 දෙනෙකු අපයෝජනය කර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.

    මෙම සිරදඬුවම යටතේ හිමි නමට අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටීමෙන් පසුව පමණක් කොන්දේසි සහිත නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලැබිය හැකියි.

    නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු Pardeep Tiwana සඳහන් කළේ ආගමික නායකයෙකු ලෙස ඔහු කෙරෙහි දෙමාපියන් සහ දරුවන් තැබූ විශ්වාසය ඉතා බරපතළ ලෙස පාවාදී ඇති බවයි.

    මෙම සිදුවීම් හේතුවෙන් වින්දිත කාන්තාවන් දශක ගණනාවක් තිස්සේ මානසික පීඩාවන්ට මුහුණදී ඇති බවද අධිකරණයේදී අනාවරණය වුණා.

    දඬුවම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව භික්ෂුව අධිකරණයේ සිටි තම ආධාරකරුවන් දෙස බලා සිනාසෙමින් අත වැනීම සහ ඇතැම් ආධාරකරුවන් ඔහුට වැඳ ආචාර කිරීම වින්දිතයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

    සිරදඬුවම අවසන් වීමෙන් පසු ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ ඇති අතර, ස්වීඩනයට ආපසු යාමට තමන් කැමැත්තෙන් සිටින බවද හිමි නම අධිකරණයට දැනුම්දී තිබෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,699
    1
    16,816
    113
    අපි බල කරමු සමාව දෙන්න කියලා,
    සවුදියෙ බෙල්ල කපන කොල්ලට කට්ටිය යනවා නම්
    අපේ හාමුදුරුවොන්ට බැරි වෙන්න බෑ නෙහ්..

    මේක සිංහල බෞද්ද රාජ්ජෙ බොලව්...

    ගුපියනි පෙරමුන ගනිව්,
     
    • Like
    Reactions: NRTG and clumsyhulk

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    @හෙළයෙක් @U.N.C.L.E @UbeThaththa මරු එහෙත් කප් ගහන්න හදන්නෙ.
    හැමදාම එකම එක උස්සන් එන්න එපා වේසියෙක් වදාපු පොන්න පිංගලයෝ. එක්කො අළුත් එකක් අරන් වරෙන්, නැත්තන් සුපුරුදු පරිදි රිළවුන්ට පුක දීලා උන්ගේ පයිය උර උර හිටපන්.
     
    • Haha
    Reactions: UbeThaththa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    429
    63
    මේක නම් හරිම කනගාටුදායක සිද්ධියක්, දෙමාපියෝ විශ්වාසෙන් භාර දුන්න දරුවෝ ආරක්ෂා කරන එක තමයි ආගමික නායකයෙක්ගේ වගකීම.
    ඒ විශ්වාසය කඩ කරපු කෙනෙකුට මේ වගේ දඬුවමක් ලැබෙන එක සාධාරණයි කියලයි මට හිතෙන්නේ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,374
    5,922
    113
    @හෙළයෙක් @U.N.C.L.E @UbeThaththa මරු එහෙත් කප් ගහන්න හදන්නෙ.

    උබලගෙ පාදිලියො අනිත් ආගම් වල උන්ට කප් ගහන්න දෙන්නෙ නෑ ලෝකෙ කොහෙවත් ලිංගික අපරාද ෆීල්ඩ් එකේ, කැරිම අසහනයක් උන්ට තියෙන්නෙ :ROFLMAO:
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    254
    217
    43
    Facebook | DGI Sri Lanka Pallegama Hemarathana

    අනුරාදපුරේ වොත්තිගෙ පුතා තාම එලියේ එ උනාට
    මේ http ආණ්ඩුව, විපක්ෂ ඔක්කොම උන් එක්ක හොඳ නිසා එක pcec මූ ගැන කතා කරන්නෙ නැ.
     
    • Like
    Reactions: hu KANNA

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    614
    980
    93
    කාන්තාරයේ
    pedo කෑරිය දඬුවම නම් මදි හොඳටෝම මදි පොඩිම කෙල්ල අවුරුදු 4යි මොනවාද දන්නේ අවුරුදු 4ක ළමයෙක් මේ වගේ උන් අහවල් එකේ පිළිකා හැදිලා මැරෙන්න ඕන
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    429
    63
    දරුවන් තැබූ විශ්වාසය මෙහෙම පාවා දෙන එක හරිම බරපතළ වරදක්. වින්දිත දරුවන්ට වුණු මානසික හානිය එක්ක බලද්දි මේ දඬුවමත් මදි කියලයි හිතෙන්නෙ.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    875
    1,147
    93
    ශ්‍රී ලංකාව
    හැමදාම එකම එක උස්සන් එන්න එපා වේසියෙක් වදාපු පොන්න පිංගලයෝ. එක්කො අළුත් එකක් අරන් වරෙන්, නැත්තන් සුපුරුදු පරිදි රිළවුන්ට පුක දීලා උන්ගේ පයිය උර උර හිටපන්.
    උබලගෙ පාදිලියො අනිත් ආගම් වල උන්ට කප් ගහන්න දෙන්නෙ නෑ ලෝකෙ කොහෙවත් ලිංගික අපරාද ෆීල්ඩ් එකේ, කැරිම අසහනයක් උන්ට තියෙන්නෙ :ROFLMAO:
    7fa7c140-4ac1-11f1-9325-ade34e8d64d0.jpg.webp
     

    Similar threads