ඉස්සරහට ඉන්න පුලුවන් වෙයිද බන් මේ රටේ?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,892
    8,651
    113
    IMG-0584.jpg
    සල්ලි අරන් යන්න තිබුණා මරන්නේ නැතුව... 💔

    අනාගත පරපුරට පාර පෙන්වූ, දහස් ගණනකගේ නැණ ඇස පෑදූ උතුම් ගුරු මාතාවන් දෙදෙනෙකුට අවසානයේ හිමිවූයේ සිතාගත නොහැකි තරම් අවාසනාවන්ත, කුරිරු ඉරණමකි.

    ගාල්ලේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක දීර්ඝ කාලයක් ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කර, අද වන විට විශ්‍රාමික සුවයෙන් පසු වූ මේ සොහොයුරියන් දෙදෙනා හබරාදුව ප්‍රදේශයේ පිහිටි තමන්ගේම නිවස තුළදීම ඉතා අමානුෂික ලෙස ඝා*තනය කර ඇත.

    තණ්හාවෙන් සහ තිරිසන් ආශාවන්ගෙන් පිරුණු සාහසිකයන්ට, මුදලක් හෝ දේපළක් වෙනුවෙන් අසරණ වයෝවෘද්ධ ජීවිත දෙකක වටිනාකම තඹ දොයිතුවකටවත් නොදැනුන හැටි!

    අද අප ජීවත් වන්නේ කෙතරම් අාරක්ෂාවෙන් තොර, ගුණධර්ම පිරීහීගිය භයානක සමාජයකද යන්න සිතන විටත් හදවත කම්පා වේ.
    ගුරු මාතාවනි, ඔබට සිදු වූ මේ අසාධාරණයට නීතියෙන් උපරිම සාධාරණය ඉෂ්ට විය යුතුමය!
    නැවත කිසිදා සසර ගමනේ මෙවන් අවාසනාවන්ත, කුරිරු ඉරණමකට මුහුණ දීමට නොලැබේවා!
    ඔබ දෙපළට නිවන් සුව ලැබේවා! 🙏

    copied


    කලු ගලකින් ගහල මරල බන්, දෙන්නම ටීච්ස්ලා බැදලා නැහැලු.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,551
    2,679
    113
    Please don't. We IT guys already fed up with the nuiscence of the AI.

    Understood but if the generation Y (Millennials) does not behave well, Gen Z will behave worst here..

    Do you guys have Citizens' committees in your suburb..?

    Are you guys part of it..?
    ------ Post added on Oct 10, 2026 at 1:12 PM
     
    • Sad
    Reactions: Asmodeus