මෙන්න අඳ ගොවියා ටයි කෝට් දාගෙන අලුත් මැච් එකක් ගහනවා 🤭🤭

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,182
    1
    2,244
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මූ අනුරාධපුරේ අක්කර 9ක් අරන් වගා කලා පහුගිය කාලෙ, වගා කරන කාලෙ සුපිරි ටෝක් දුන්නෙ අවුරුද්දට කෝටි 4ක් හොයන්න පුලුවන් වගාවෙන් අරකයි මේකයි කියල. 🤭🤭

    මාස 6යි කලේ, වැඩේ පාඩුයි වෙන මාස්ටර් මයින්ඩ් වැඩකට අතගහනවා කියල ඉඩම් ටික විකුනන්නත් දාල තිබ්බා. 🤭🤭

    ඔන්න ඩයල් එක දැන් ඔන්ලයි කැම්පස් එකක් දාගෙන BIT එක උගන්නනවා. 🤭🤭

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,936
    9,488
    113
    මූ අනුරාධපුරේ අක්කර 9ක් අරන් වගා කලා පහුගිය කාලෙ, වගා කරන කාලෙ සුපිරි ටෝක් දුන්නෙ අවුරුද්දට කෝටි 4ක් හොයන්න පුලුවන් වගාවෙන් අරකයි මේකයි කියල. 🤭🤭

    මාස 6යි කලේ, වැඩේ පාඩුයි වෙන මාස්ටර් මයින්ඩ් වැඩකට අතගහනවා කියල ඉඩම් ටික විකුනන්නත් දාල තිබ්බා. 🤭🤭

    ඔන්න ඩයල් එක දැන් ඔන්ලයි කැම්පස් එකක් දාගෙන BIT එක උගන්නනවා. 🤭🤭

    Education thama hodatama hoynna puluwan lankawe
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,196
    18,462
    113
    කමක් නෑ. මිනිස්සු සිය ගානක් ජීවිතේ පුරා හොයපුවාට කෙලලා උන්ව පාරට දාපු සක්විතියටත් "ගේමක් ගහලා ආපහු ගොඩ ගියා" කියල සුබපතන වේසිගෙ පුතාල ඉන්න රටක් නේ. මේකත් ඒ වගේ අමතක වෙයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,962
    3,505
    113
    Elakiri eket hitiya kumburu karala popit ganna heti maat ekka argue karanna aapu ekek. Keriya antima tike karema u hari kiyala prove karanna numbers penna penna try karapu eka witarai. Antimata u pennapu numbersnut weradiyi. Wee atayakwat dekapu Moda pakek google karala kumburu karana heti ugannanna awe.

    Wawanawa kiyanne lesi wedak newi ban. Hari parissamin karanna ona. Anika thamun fulltime involve wela karanne nettan loss wenna tyena idakada wediyi.

    Low risk tyenne pol, kurundu. Kurundu aswenna enna awurudu 2.5kwat yanawa. Polnuth godak kal yanawa. Hebeyi itin maha loku profits naa mewayen. Horu kadana risk eka tyenawa. Et anit crops walata wada shape.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,449
    12,446
    113
    පුලුවන් තරම් අයිටී වලට බැනලා බැනලා ....ඒවා උගන්වනවා ..කෝස් දානවා...මම ඒක කියලා දවසක් මෙයාගේ දායක සබාව පෝම් වුනා...මට දාගෙන බැන්නා...
     
    • Haha
    Reactions: Sonik Sonik

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,261
    77,164
    113
    මූ අනුරාධපුරේ අක්කර 9ක් අරන් වගා කලා පහුගිය කාලෙ, වගා කරන කාලෙ සුපිරි ටෝක් දුන්නෙ අවුරුද්දට කෝටි 4ක් හොයන්න පුලුවන් වගාවෙන් අරකයි මේකයි කියල. 🤭🤭

    මාස 6යි කලේ, වැඩේ පාඩුයි වෙන මාස්ටර් මයින්ඩ් වැඩකට අතගහනවා කියල ඉඩම් ටික විකුනන්නත් දාල තිබ්බා. 🤭🤭

    ඔන්න ඩයල් එක දැන් ඔන්ලයි කැම්පස් එකක් දාගෙන BIT එක උගන්නනවා. 🤭🤭

    මුන්ගෙන් උපදෙස් ගන්නවා කියන එකයි ගෝටට පුක දීලා දැන් කොටාට පුක දෙන උන්ගෙ බයිලා අහන එකයි දෙකම එකයි.

    උන් පාරඩමක් ඉගෙන ගන්නෙත් නෑ, මුන් පස්සෙ යන උනුත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Sonik Sonik

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,196
    18,462
    113
    මුන්ගෙන් උපදෙස් ගන්නවා කියන එකයි ගෝටට පුක දීලා දැන් කොටාට පුක දෙන උන්ගෙ බයිලා අහන එකයි දෙකම එකයි.

    උන් පාරඩමක් ඉගෙන ගන්නෙත් නෑ, මුන් පස්සෙ යන උනුත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.
    හැබැයි ගොටාට පුක දුන්නු ඇමති මණ්ඩලේ චන්දෙන් තමයි ඔයාගේ gen සීයා ජනාදිපති උනෙත් නේද
     
    • Wow
    Reactions: Sonik Sonik

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,261
    77,164
    113
    හැබැයි ගොටාට පුක දුන්නු ඇමති මණ්ඩලේ චන්දෙන් තමයි ඔයාගේ gen සීයා ජනාදිපති උනෙත් නේද
    මොකක්ද බන් උඹ ඔය කියන්න හදන්නෙ? උන්ට මොලේ පෑදුනාට උන්ට චන්දෙ දීපු උන්ගෙ මොලේ පුකේනෙ. ඒකනෙ මේ දෙමලා කොටාව දාගත්තෙ. දැන් ඉතින් ඌ රට වටේ ගොඩේ ගෑනු ටික ෆොර්ම් කර කර යන එක දිහා උඹලා බලන් ඉන්නවා. 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,325
    18,313
    113
    35
    Spain
    කමක් නෑ. මිනිස්සු සිය ගානක් ජීවිතේ පුරා හොයපුවාට කෙලලා උන්ව පාරට දාපු සක්විතියටත් "ගේමක් ගහලා ආපහු ගොඩ ගියා" කියල සුබපතන වේසිගෙ පුතාල ඉන්න රටක් නේ. මේකත් ඒ වගේ අමතක වෙයි
    සර්, ලාල්කාන්ත මහත්තයාත් ගේමක් ගැහුවා, කුමාර ජයකොඩි මහත්තයා ගේමක් ගන්න ගිහින් උදැල්ල මඩේ හිර වෙලා.
     
    • Haha
    Reactions: Sonik Sonik

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,196
    18,462
    113
    මොකක්ද බන් උඹ ඔය කියන්න හදන්නෙ? උන්ට මොලේ පෑදුනාට උන්ට චන්දෙ දීපු උන්ගෙ මොලේ පුකේනෙ. ඒකනෙ මේ දෙමලා කොටාව දාගත්තෙ. දැන් ඉතින් ඌ රට වටේ ගොඩේ ගෑනු ටික ෆොර්ම් කර කර යන එක දිහා උඹලා බලන් ඉන්නවා. 🤭 🤭
    "මුන්ගෙන් උපදෙස් ගන්නවා කියන එකයි ගෝටට පුක දීලා දැන් කොටාට පුක දෙන උන්ගෙ බයිලා අහන එකයි දෙකම එකයි"

    ඇයි ඉතින් කලින් ගෝටාට පුක දීල දැන් රනිල්ට පුක දෙන අය කියන දේවල් අහන්න ඕනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,261
    77,164
    113
    "මුන්ගෙන් උපදෙස් ගන්නවා කියන එකයි ගෝටට පුක දීලා දැන් කොටාට පුක දෙන උන්ගෙ බයිලා අහන එකයි දෙකම එකයි"

    ඇයි ඉතින් කලින් ගෝටාට පුක දීල දැන් රනිල්ට පුක දෙන අය කියන දේවල් අහන්න ඕනේ
    හරිනෙ බන් කියලා තියෙන එක,ගෝටට 2019 චන්දෙ දීපු උන් ගැන කිව්වෙ, ගත්ත උන් ගැන නෙවී 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,458
    4,157
    113
    IT වලට මෙච්චර කෙල වෙලා තියෙන කාලේ ලමයින්ගෙන් සල්ලි අරගෙන IT උගන්නන්වා කියන්නෙ එසේ මෙසේ මොලයක් වෙන්න බෑ මේ සර් නම්
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    429
    63
    ටයි කෝට් දාගත්තට මැච් එක අලුත්ද පරණද කියලා බලන්න තමයි ඉන්නේ 😂 බලමු මේ පාර ගේම් එක කොහොම යයිද කියලා! 🤭
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,103
    10,473
    113
    මම මේ පොරගෙ videos සෑහෙන්න බැලුවා. මම හිතාගෙන හිටියෙ සුපිරි products කරනවා ඇති, UI එහෙමත් micro interactions එහෙම දාලා මාරම experience එකක් ඇති කියලා. ඒ උනාට මෙයා මේ කියන වෙබ්සයිට් එක නිකම් bootstrap 3,4 කාලෙ වගේ එකක පෙනුමක්නෙ තියෙන්නේ. මට පේන විධියෙ වැරැද්දක්ද?

    @Solo Rider සෝලෝ අයියේ, පහදා දෙන්න.