The 5000 km Road Trip | ඇමරිකාවේ දිගම රෝඩ් ට්‍රිප් එක

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,675
    2,174
    113
    Majority gaththama flat grass lands neda... Vividathwaya godak adui...


    Thanks nice vedio ❤️
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,843
    2,212
    113
    United States
    කිලෝමීටර් 5000ක් කියන්නේ ලේසි ගමනක් නෙවෙයි, ඇත්තටම ලොකු අත්දැකීමක් වෙන්න ඇති.
    වීඩියෝ එක බලද්දි ඒ පැතිවල ලස්සනත් එක්ක ගමනේ මහන්සියත් හොඳට දැනෙනවා. බෙදාගත්තට ස්තූතියි!
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,771
    200,083
    113
    Colombo, Sri Lanka
    මාත් ආසයි මෙහෙම ට්‍රිප් යන්න. ආසම Karakoram Highway එක, පාකිස්තානේ ඉඳන් චීනෙට තියන එක 😍
     
    • Like
    Reactions: CohenLenstra