ශිරන්ති රාජපක්ෂ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කිරීමට නියෝග...

Max_r

Well-known member
  • May 10, 2007
    14,148
    1
    17,370
    113
    හෙට 13 තියෙ නෙ
    අපෙක්ශිත ඇප ඉල්ලපු එකෙ නඩුව...

    මුන්ටත් දවස් පැටලෙනවා ඇති, කොච්චර නඩු කියලද, එක ගෙදරකට...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    අපේක්ෂිත ඇප ඉල්ලීමම ප්‍රතික්ෂේප වෙලා තියෙන එකෙන් පේන්නෙ අධිකරණය මේ නඩුව සාමාන්‍ය නීති ක්‍රියාවලියටම යන්න දීලා තියෙන බවයි. දැන් ඊළඟ නඩු දිනයෙදි ගන්න තීරණය මොකක්ද කියලා බලමු.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මුන්ටත් දවස් පැටලෙනවා ඇති, කොච්චර නඩු කියලද, එක ගෙදරකට...
    පවුලටම උසාවියෙ වෙනම වාට්ටුවක් වෙන් කරන්න වෙන සයිස් එකක් තියෙන්නෙ 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    මේ ගෑනි හෙන තිරිසන් ගෑනියෙක්.පොඩ්ඩ්ක්වත් අනුකම්පා කරන්න එපා. මුන් සාමාන්‍ය මිනිස්සුන්ට සලකන්නෙ සත්තුන්ටත් අන්ත විදියට
    සිරිලිය ගිණුමෙන් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි යටිමඩි ගහලා දැන් ඇතුළට යන්න වෙනකොට බයිපාස් මතක් වෙලා. අපේක්ෂිත ඇපෙත් විසිවුණා කියන්නෙ ඊළඟට පුතා ඉන්න වැලිකඩටම යන්න ලෑස්ති වෙන්න වෙයි 😂