ගිලන්පස වැඩිවෙලා ද මන්දා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    අම්මෝ වීඩියෝ එක බැලුවම නම් ඇත්තටම ගිලන්පස ටිකක් වැඩි වෙලා වගේ තමයි 😂 ඔය තත්වෙන් ඉන්න කෙනෙක් නම් පරිස්සමින් ඉන්න ඕන.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    "තත්කාලීන චීවරධාරියාගේ පැවැත්ම, සැරසූ පින්නර කූඩුවක වෙසෙන විහංගයෙකුගේ නියතියට සමාන ය. පංචඋපාදානස්කන්ධයේ රැහැනින් මිදෙන මග කියනු වෙනුවට, මිනිසා ඇලුම් කරන්නේ ඌ තම හුරුපුරුදු කූඩුව තුළ හිඳිනා තාක් දෙන දානමානාදිය වළඳමින් කියවන අනුකරණීය රාවය ඇසීමට ය. එහෙත්, එම විහංගයා කූඩුවේ දොරගුළු බිඳ අත්තනෝමතික නිදහස සොයා පියාසර කිරීමට තැත් කරන මොහොතේ, සමාජය ඊට අකමැති වන්නේ ඌ නිදහස් වීම තුළින් තම ස්වයං-නිර්මිත ආගමික රාමුව සහ ආකෘතික භක්තිය දෙදරා යන බැවිනි."
     
    • Wow
    Reactions: dilann

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    මේක පිළිගන්නේ කොහොමද මාලිමාවේ නාට්ටියක් අපි දන්නවා හැමදේම
     
    • Haha
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මේක පිළිගන්නේ කොහොමද මාලිමාවේ නාට්ටියක් අපි දන්නවා හැමදේම
    තට්ටයෙක් බීලා පිස්සු කෙලියමත් බයියො කියන්නෙ මාලිමාවෙ නාට්ටියක්ලු 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මේක පිළිගන්නේ කොහොමද මාලිමාවේ නාට්ටියක් අපි දන්නවා හැමදේම
    ගිලන්පස වැඩිවෙලා තට්ටයෙක් පිස්සු කෙළියමත් බයියන්ට පේන්නෙ මාලිමාවෙ නාට්ටියක් වගේ 😂
     
    • Like
    Reactions: amila325