ශිරන්තිව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ශිරන්තිව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
    https://sinhala.adaderana.lk/news/252965 · අද දෙරණ

    MediaFile_20261013_054005_187.jpg


    ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර ඇය ඉදිරිපත් කෙරුණේ නැත. ඊයේ බන්ධනාගාරයේදී හදිසි හෘදයාබාධයකට ලක්වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බවත් ඇගේ නීතිඥයා අධිකරණයට දැන්වීය.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,420
    21,608
    113
    ගෙදර ඉදපු උන්ව අතඩන්ගුවට අරන් අන්ඩුවෙ වියදමින් බෙහෙත් කරනවා. ඔය අවභාවිතා කරපු ගානයි. මුන්ට ආරක්සාව ප්‍රවාහනය රදවා තබා ගැනීම. බෙහෙත් කරන්න ගිය වියදමයි සලකලා බැලුවොත් කීයක් වෙයිද? :baffled: :baffled: :baffled: :baffled:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,205
    3,243
    113
    ගෙදර ඉදපු උන්ව අතඩන්ගුවට අරන් අන්ඩුවෙ වියදමින් බෙහෙත් කරනවා. ඔය අවභාවිතා කරපු ගානයි. මුන්ට ආරක්සාව ප්‍රවාහනය රදවා තබා ගැනීම. බෙහෙත් කරන්න ගිය වියදමයි සලකලා බැලුවොත් කීයක් වෙයිද? :baffled: :baffled: :baffled: :baffled:
    ඔව් ඒක නිසා හොරුන්ව නිදහස් කරමු
    - ගූ පෝට්ටු කුලී ත්‍රෙඩ් සංගමය --
     
    • Love
    Reactions: Anyhacker

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    ගෙදර ඉදපු උන්ව අතඩන්ගුවට අරන් අන්ඩුවෙ වියදමින් බෙහෙත් කරනවා. ඔය අවභාවිතා කරපු ගානයි. මුන්ට ආරක්සාව ප්‍රවාහනය රදවා තබා ගැනීම. බෙහෙත් කරන්න ගිය වියදමයි සලකලා බැලුවොත් කීයක් වෙයිද? :baffled: :baffled: :baffled: :baffled:
    kiyak giyath kamak na Patta wesiwa kuduwe danna one, polim wala maruna hama jiwithekatama mun waga kiyanna one
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    .

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 13, 2026 at 8:23 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 13, 2026 at 8:30 PM

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 13, 2026 at 8:32 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ

    ඔබව සාදරයෙන් පිලිගන්නවා❤️
    මෙම නූල ස්වංක්‍රියව යාවත්කාලීන වේ
    ------ Post added on Oct 13, 2026 at 8:44 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    @elajani ගේ ආයුෂත් ඔක්කොම අරන් කොහොමහරි මෙයා ඉන්න ඕනේ, කරපු පව් වලට වන්දි ගෙවනකම්
    පොලිසියෙන් කැඳවීමක් ආපු ගමන්ම පපුවෙ අමාරුව හැදෙන එකනෙ වැඩේ 😂