63 හැවිරිදි හාමුදුරුවෝ ගුටි කයි...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    විහාරස්ථානයක වැඩ ඉන්න හිමිනමකට මෙහෙම දෙයක් වුණා කියන එක හරිම කනගාටුදායකයි.
    පොලීසිය ඉක්මනට මේකට සම්බන්ධ අයව අල්ලගනියි කියලා හිතනවා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,749
    6,494
    113
    උබේ අනිත් පච නිව්ස් වගේම ඔය නිව්ස් එකෙත් පිලිගන්න පුලුවන් සෝස් එකක් නැද්ද @Jihadi john ? 😂

    The Office Lol GIF
     

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    345
    224
    43
    ජංගම දුරකථන 3ක්. එකක් දායකයින්ට කථා කරන්න. අනික හොර ගෑණුන්ට ලව් කරන්න. තුන් වෙනි එක වැල බලන්න. පුදුම අල්පේච්ඡ ජීවිත. 🙏
    Amen hoe maria
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ජංගම දුරකථන 3ක්. එකක් දායකයින්ට කථා කරන්න. අනික හොර ගෑණුන්ට ලව් කරන්න. තුන් වෙනි එක වැල බලන්න.
    දායකයො දානෙ දෙන සල්ලි වලින් ෆෝන් තුනෙන්ම ආතල් අරන් 🤣