Windows XP runs within a X tweet ? WTF 🤣🤣🤣

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,233
    1,496
    113
    tweet එකක් ඇතුළෙ Windows XP run වෙනවා කියන්නෙ මාරම වැඩක් බං, PC එකෙන් open කරලම බලන්න ඕන මේක
    මබල් එකෙන් බලපන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,789
    1
    53,611
    113
    ප*යාගල
    sorry.com


    Try your PC
    Not the mobile

    64MB RAM එකෙන් WindowsXp Run කරපු කාලයක් තිබ්බා. මන් ගත්ත මුල්ම PC එකේ රැම් එක 256MB. පස්සෙ සල්ලි එකතු කරලා 512Mb කරගත්තා.

    අද වෙද්දි ක්‍රෝම් එකටම විතරක් රැම් එක 4GB+ කනවා.
    ඒ කාලෙ පොඩි මෙමරි එකෙන් පට්ට ගේම් ටිකක් ගැහුවෙ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,535
    113
    36
    64MB RAM එකෙන් WindowsXp Run කරපු කාලයක් තිබ්බා. මන් ගත්ත මුල්ම PC එකේ රැම් එක 256MB. පස්සෙ සල්ලි එකතු කරලා 512Mb කරගත්තා.

    අද වෙද්දි ක්‍රෝම් එකටම විතරක් රැම් එක 4GB+ කනවා.
    ඒ කාලෙ පොඩි මෙමරි එකෙන් පට්ට ගේම් ටිකක් ගැහුවෙ
    5mb welak baanna peya bagayak giya ee kale
     
    • Love
    Reactions: Inigo Montoya

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,150
    1,477
    113
    64MB RAM එකෙන් WindowsXp Run කරපු කාලයක් තිබ්බා. මන් ගත්ත මුල්ම PC එකේ රැම් එක 256MB. පස්සෙ සල්ලි එකතු කරලා 512Mb කරගත්තා.

    අද වෙද්දි ක්‍රෝම් එකටම විතරක් රැම් එක 4GB+ කනවා.
    ඒ කාලෙ පොඩි මෙමරි එකෙන් පට්ට ගේම් ටිකක් ගැහුවෙ

    People stopped optimizing software and just increased resource requirements. Devs used impressive tricks to fit complex software into minimal hw systems. Specially ps1/ps2 games. Not anymore. Now they just say “we need 16GB ram to run this… on minimum settings”. No one cares about how lower layers work. Abstractions over abstractions. Dissappointing times.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,153
    1
    19,990
    113
    35
    Spain
    කොහොමද බන් මේ වගේ වැඩ කරන්නේ? මන් දැක්කා බ්‍රවුසර් එකෙන් ජීටීඒ එහෙමත් ගහනවා.