මාලිමා බල්ලෝ උසී උසී

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,623
    9,062
    113

    මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබයි.

    මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.
     
    • Like
    Reactions: waca

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,150
    9,724

    මාර්ග පල තියෙනවනම් අදුර ගන්න පුලුවන් oya guti kapu eka gana. රහත්වෙලා කියලා නොකියා කියනවා අනෙ මන්ද
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,803
    113
    මේ පාර ලොකු පෙරලියක් වෙන්න වගේ යන්නේ..
    මුකුත් වෙන්නේ නෑ බන්. අපි අන්තරේ සෙට් එක දැම්ම ලෑස්ති කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: Emarald and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,088
    8,827
    113
    මුකුත් වෙන්නේ නෑ බන්. අපි අන්තරේ සෙට් එක දැම්ම ලෑස්ති කරලා තියෙන්නේ.
    අම්මෝ ගුටි කෙලියක්ද??
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,803
    113
    අම්මෝ ගුටි කෙලියක්ද??
    සාමකාමීව උද්ගෝෂණය කරොත් මුකුත් කරන්නේ නෑ. හැබැයි ආණ්ඩු පෙරලන්න ආවොත් චීනේ tiananmen square වගේ තමයි.
     
    • Haha
    Reactions: Yudewwa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,647
    113
    United States
    වීඩියෝ link එක විතරක් දාලා ගිහිල්ලා නේද, වචනයක්වත් කියලා නෑනේ. මේක දැක්කම තමයි කට්ටිය උසී වෙන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,065
    6,751
    113
    වීඩියෝ link එක විතරක් දාලා ගිහිල්ලා නේද, වචනයක්වත් කියලා නෑනේ. මේක දැක්කම තමයි කට්ටිය උසී වෙන්නේ
    Aha jeppa
    Ubata mama labana sathiye idan dennam