🚨🚨🚨 චීවරදාරීන්ට බයේ ඥාණේව නිදහස් කරොත් අනුර ෆේල්...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,537
    15,507
    113
    Gampaha
    අපි මාලිමාවට ජන්දේ දුන්නේ ඥාණේව නිදහස් කරන්න නෙමේ..:no::no::no: ඒ නිසා අපේ ජන්දයට නිසි වටිනාකම අනුර දෙන්න ඔනේ.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: waca

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,767
    2,846
    113
    හැම හුත්තටම අරගල කරන එක නම් නවත්තලා දාන්නම ඕනේ....වැඩක් නැති පකාලා ඔක්කොම මොකක් හරි උනොත් දැන් එනවා කොලබට අරගල කියාගෙන
     
    • Haha
    Reactions: Cenon

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,295
    93
    water cannon GIF

    තට්ට ටික කූල් වෙලා යන්න වතුර පාරක් ගහල ගත්තනම් තමා ලකේ
     
    • Like
    Reactions: waca

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,443
    10,619
    113
    එක තැනක නෑ
    හැම හුත්තටම අරගල කරන එක නම් නවත්තලා දාන්නම ඕනේ....වැඩක් නැති පකාලා ඔක්කොම මොකක් හරි උනොත් දැන් එනවා කොලබට අරගල කියාගෙන
    උඹ කැමති ඒවට විතරද පාරට බහින්න ඕනෙ? :lol:

    ජෙපි පොන්නයෝ හයියෙන් හුලන් පාරක් ගැහුවත් පාරට ඇවිල්ල පාරවල් බ්ලොක් කරගෙන හිටපු ඒවා අමතකද? :sorry:
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,767
    2,846
    113
    උඹ කැමති ඒවට විතරද පාරට බහින්න ඕනෙ? :lol:

    ජෙපි පොන්නයෝ හයියෙන් හුලන් පාරක් ගැහුවත් පාරට ඇවිල්ල පාරවල් බ්ලොක් කරගෙන හිටපු ඒවා අමතකද? :sorry:

    Mama Kari ponna kotata chande dunneth na...uuuuwa pennath ba mata....mama kiyanne mokak hari wechcha gaman minissunwa parata bassala ewa reverse karana method eka wenas wenna one kiyala witharai....Jeppo thamai oka patan gaththe uba hari....eth aye untawath ohoma karanna bari wenna system hariyata hadanna one.....nattam ratee kisima wadak karanna wen na aragala kiyala paarata awith puka didi idiyi
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,443
    10,619
    113
    එක තැනක නෑ
    Mama Kari ponna kotata chande dunneth na...uuuuwa pennath ba mata....mama kiyanne mokak hari wechcha gaman minissunwa parata bassala ewa reverse karana method eka wenas wenna one kiyala witharai....Jeppo thamai oka patan gaththe uba hari....eth aye untawath ohoma karanna bari wenna system hariyata hadanna one.....nattam ratee kisima wadak karanna wen na aragala kiyala paarata awith puka didi idiyi
    ඔව් ඒක හොද දෙයක් නෙමෙයි.
    හැබැයි ඒක කරන්න ඕනෙ ජෙප්පො නෙමෙයි. උන්ට ඒකට 1% වත් අයිතියක් නෑ. උන් ඒක කරොත් කරන්නෙ බයට කවදා හරි මිනිස්සු උන්ට විරුද්ද වෙයි කියන එකෙන් බේරෙන්න.

    සෝ ඉස්සරහ ආන්ඩුවකින් ඒ වගේ දෙයක් වෙන්න ඕනෙ. ගෝටා ඒකට වෙනම ඒරියා එකක් වෙන් කරේ ඒ දෙපැත්තම ගැන හිතලා, අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නයි, උද්ගෝශනය කරන්න ඕනෙ උන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්නයි. ගෝටා හොඳ උනා වැඩී.
     
    • Haha
    Reactions: Clockwork

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,186
    17,370
    113
    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්!
    අදම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසට පැමිනෙන්න!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,660
    170,516
    113
    එකමත් එක රටක
    හැම හුත්තටම අරගල කරන එක නම් නවත්තලා දාන්නම ඕනේ....වැඩක් නැති පකාලා ඔක්කොම මොකක් හරි උනොත් දැන් එනවා කොලබට අරගල කියාගෙන
    එහෙම අරගල කරන්න බෑ බන් . ඒකට මිනිස්සු ඕනේ . මිනිස්සුන්ට ඇත්තට හිතෙන්න ඕනේ .
    මේක මේ එක එකාගේ පුද්ගලික ඕනෑකමකට කරන ඒවා නේ . උන් හිතනවා ජාතිය ආගම වගේ වචන කිවවම මිනිස්සු එනව කියලා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,731
    6,474
    113
    බැරිවෙලාවත් නිදහස් කරොත් යටින් ගේම දෙන කුරුසයොන්ට පුක හපා ගන්න වෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: Error365!

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,767
    50,994
    113
    සේදවත්ත
    water cannon GIF

    තට්ට ටික කූල් වෙලා යන්න වතුර පාරක් ගහල ගත්තනම් තමා ලකේ
    බෑනේ අවුරුදු 3 එකක් වොටර් කැනන් එකක් ගහලා නෑ කියලා අනුර වහසිබස් දොඩලා නිසා එක බෑ . වෙන ක්‍රමයක් ඕනේ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,812
    7,102
    113
    වදුරව
    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්!
    අදම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසට පැමිනෙන්න!
    👆 දවසේ කතාව
     
    • Love
    Reactions: todd2231048

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,145
    9,722
    113
    ඔව් ඒක හොද දෙයක් නෙමෙයි.
    හැබැයි ඒක කරන්න ඕනෙ ජෙප්පො නෙමෙයි. උන්ට ඒකට 1% වත් අයිතියක් නෑ. උන් ඒක කරොත් කරන්නෙ බයට කවදා හරි මිනිස්සු උන්ට විරුද්ද වෙයි කියන එකෙන් බේරෙන්න.

    සෝ ඉස්සරහ ආන්ඩුවකින් ඒ වගේ දෙයක් වෙන්න ඕනෙ. ගෝටා ඒකට වෙනම ඒරියා එකක් වෙන් කරේ ඒ දෙපැත්තම ගැන හිතලා, අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නයි, උද්ගෝශනය කරන්න ඕනෙ උන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්නයි. ගෝටා හොඳ උනා වැඩී.


    ලොක්කොටික ශ්‍රැන්ගිලා අල්ලලද බන් උදෙ මොකෙක්වත් නෑනෙ. ඔව් නෙ වැස්සෙ පිනි බබා ඉන්න පිස්සු ඈ. පොඩි හාමුදුරුවො ටික ඉද්දි. රාහුල හාමුදුරුවගෙ නෙමෙ ලුනෙ ඉන්න කියන්නෙත් 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,850
    103,417
    113
    අපි මාලිමාවට ජන්දේ දුන්නේ ඥාණේව නිදහස් කරන්න නෙමේ..:no::no::no: ඒ නිසා අපේ ජන්දයට නිසි වටිනාකම අනුර දෙන්න ඔනේ.. :yes: :yes: :yes:
    එක ඉතිං අපි දන්නවා උබ ඡන්දෙ දුන්නේ වැගන් ආර් එකක් අඩුවට ගන්නනේ