සිවුරු රඳවන වලට එරෙහිව ගරු අධිකරණයෙන් නියෝගයක්!

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    උන්ට ඕනත් ඒක, ගැටුමක්
    ඔන්න ඔහෙ හිටපුවාවෙ කියල තියන්න තිබුනෙ
    එතකොට උන්ට තේරෙනව ලොකු තට්ටයො සැපේ ඉදල ඇවිත් බලල යනව අපි මේ පුක හෝදන්නෙවත් නැතිව මේකෙ ලැගන් ඉන්නෙ ඇයි කියල
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,777
    7,837
    113
    පොල්වත්තෙන් wrong movement එකක් ගත්තා වගේ බලමු.
    පොල්වත්තෙන් නෙවේ ගරු අදිකරනෙන් දීල තියෙන්නෙ නියෝගෙ...මේක පොහොට්ටු ආන්ඩුවක් නෙවේ පක්සවලින් අදිකරන නියෝග දෙන්න....මාකි නයිනගෙ පුකදිහා තමා බලන් ඉන්න වෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,946
    113
    පොල්වත්තෙන් නෙවේ ගරු අදිකරනෙන් දීල තියෙන්නෙ නියෝගෙ...මේක පොහොට්ටු ආන්ඩුවක් නෙවේ පක්සවලින් අදිකරන නියෝග දෙන්න....මාකි නයිනගෙ පුකදිහා තමා බලන් ඉන්න වෙන්නෙ
    ගරු අධිකරණයයෙන් ඉල්ලපු එක ගැන කිව්වෙ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    උසාවි නියෝග ගත්ත කියල මේ එන්ටයිටල්ඩ් බබාල යන්නෙ නෑනෙ. තව වාත වෙන එක වෙන්නෙ. සාමකාමීව ඉන්න තාක්කල් බලෙන් යවන එකත් වැරදියි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,136
    17,331
    113
    නියෝගය දුන්නෙ උන්දැ නෙවෙයි. උඹලත් ඉතිං ....
    Head of an organisation is there and is the responsible party.
    Ehenam wena ratawala loku case wunama ai eka baarawa inna amathi illa as wenne ?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,630
    5,095
    113
    උන්ට ඕනත් ඒක, ගැටුමක්
    ඔන්න ඔහෙ හිටපුවාවෙ කියල තියන්න තිබුනෙ
    එතකොට උන්ට තේරෙනව ලොකු තට්ටයො සැපේ ඉදල ඇවිත් බලල යනව අපි මේ පුක හෝදන්නෙවත් නැතිව මේකෙ ලැගන් ඉන්නෙ ඇයි කියල
    යස්, පාර්ලිමේන්තුව ගාව උද්ගෝෂණයෙදිත් පාර්ලිමේන්තුවට එන්න දීලා බලාපොරොත්තු වුනේ පාර්ලිමේන්තුවට හානි කරන්න ඉඩ දීලා මිනිස්සුන්ට පෙන්වන්න, එතනත් වයිස් decision එකක් ආණ්ඩුව ගත්තා, ඒත් ලණුව කෑවේ නෑ සජබේ.
    මේකෙන් වෙන්නේ වැඩේ දිග්ගැස්සෙන එක.. ප්‍රතිරෝධය ආණ්ඩුව පැත්තෙන් වැඩි වෙන්න වෙන්න තමා මේ සෙට් එක පැත්තට ලකුණු එන්නේ.
    ඕක කැම්පස් කාලෙත් කරනවා, හොඳට තෙල කාපු ගොන් මොරාල් තියෙන උන්ව පිකට් වල ඉස්සරහට යවනවා කුලප්පු කරලා උන් ඇවිලිලා ගුටි කාලා ලේ පෙරාගෙන හොස්පිටල් එහෙම ගියාම ඒක අල්ලගෙන ආයේ ගේමක් ගහන්න පුළුවන්, මැරුණොත් ඒක ඇදන් යන්න පුළුවන් පීක් එකේ අවුරුදු 2-3ක්ම, අනෙක global attention එකක් ගන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ strategy හොඳට දන්නවා, එහෙම එකේ වැඩි ප්‍රතිරෝධයක් දෙන තිරණ ගනී කියල නම් හිතෙන්නේ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,946
    113
    මහේස්ත්‍රාත් වැඩ කරන්නෙ අගවිනිසුරු කියන විදිහටද?
    මේකට කොහොම ඉල්ලුවත් ඔය නියෝගය දෙනවා. ප්‍රදාන පාරක් නෙ අවහිර වෙන්නේ. ඉල්ලනවද නැද්ද කියන එක ඉතිං පොලිසියේ තිරණයක්.
     
    • Like
    Reactions: topkollek and msan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,651
    18,194
    113
    පොල්වත්තෙන් නෙවේ ගරු අදිකරනෙන් දීල තියෙන්නෙ නියෝගෙ...මේක පොහොට්ටු ආන්ඩුවක් නෙවේ පක්සවලින් අදිකරන නියෝග දෙන්න....මාකි නයිනගෙ පුකදිහා තමා බලන් ඉන්න වෙන්නෙ

    👌

    bjyHMTR.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya