විදේශ රටකින් යාළුවෙක් තෝරාගන්න අවස්ථාවක් හම්බවුනොත් උඹලා යාළුවා තෝරාගන්නේ මොන රටෙන්ද ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    මම නම් ජපානෙ කෙනෙක්ව තෝරගන්නවා, උන්ගෙ කෑමයි discipline එකයි එක්ක අලුත් දේවල් ඉගෙනගන්නත් ලේසියි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,268
    10,744
    113
    Switzerland GIF by Concept Holidayz
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,600
    1
    20,886
    113
    35
    Spain
    අප්‍රිකන් කලුවෙක්. හේතුව ඊළඟ ඉකොනොමික් ට්‍රෙන්ඩ් එක අප්‍රිකාව පැත්තට හැරිලා තියෙන්නේ. උන්ගේ මාකට් එක අල්ලාගන්න අප්‍රිකන් යාළුවො හිටියොත් හොඳයි.
     
    • Like
    Reactions: Pundit

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,237
    9,101
    113
    කොහේ එකෙක් තොර ගත්තත් ෆින්ලන්තේ එකෙක් නම් තොර ගන්නේ නෑ.එළකිරි එකේ කලුවෙක් එහෙ ගිහිල්ල රිලා තියෙන්නේ. අපේ රටේ ෆේල් කල්චර් එහෙ උන්ට උගන්නල.
     
    • Haha
    Reactions: Pundit

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,310
    2,207
    113
    London, United Kingdom
    හැම රටකටම තමන්ගේම සංස්කෘතියක්, භාෂාවක්, කෑම බීම සහ සම්ප්‍රදායන් තියෙනවා. වෙනත් රටවල මිනිසුන් එක්ක යාළුවීමෙන් අලුත් දේවල් ඉගෙන ගන්නත්, ජීවිතය තව රසවත් කරගන්නත් පුළුවන්.

    ඔයාට ලෝකයේ ඕනෑම තැනක කෙනෙක් එක්ක යාළුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, ඔයා තෝරන්නේ මොන රටද? ඒකට හේතුව ඒ රටේ සංස්කෘතිය, සංගීතය, කෑම බීම, සංචාරක ස්ථාන, නැත්නම් එහි ජීවන රටාවද?

    ඔයාගේ උත්තරයයි, ඒකට හේතුවයි comment එකේ අපිත් එක්ක බෙදාගන්න


    විදෙස් රටක ඉන්න ලංකන් කළුවෙක් යාළුවෙක් විදියට තෝරාගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න 😊😊😊
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,560
    10,570
    113
    Galaha
    දකුනු රට - හේතුව පාස්පෝට් වීසා ඕනේ නෑ. අනික එහෙ කෑම මරු. 🥱
     
    • Haha
    Reactions: Pundit