ලංකාවේ ෆේල් කල්චර් එකබටහිරි දියුණු රටවල් වලට ගෙන්න එපා බන්.

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    උඹ මගේ ගැන වැරදි දේවල් කියනව නේද :no:
    යකෝ ඔය කැව්ම් හැදුවෙ ඔලිව් තෙල් වලින්.
    කිරිබත් වලට උඹල වගේ පොල්කිරි දාල හැදුව කියල හිතුවද බල්ලො. ඒකට මම දැම්මෙ ගෝට් මිල්ක්. තොපි ගෝට් මිල්ක් මිල්ක් රයිස් කාල තියා ගෝට් මිල්ක් දැකලවත් තියෙනවද :angry::no:
    otu Kari walin kiri bath hadanna bada ayye
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,136
    27,089
    113
    Fantasy
    උඹ මගේ ගැන වැරදි දේවල් කියනව නේද :no:
    යකෝ ඔය කැව්ම් හැදුවෙ ඔලිව් තෙල් වලින්.
    කිරිබත් වලට උඹල වගේ පොල්කිරි දාල හැදුව කියල හිතුවද බල්ලො. ඒකට මම දැම්මෙ ගෝට් මිල්ක්. තොපි ගෝට් මිල්ක් මිල්ක් රයිස් කාල තියා ගෝට් මිල්ක් දැකලවත් තියෙනවද :angry::no:
    මෙ @HAneo ගෙ අලුත් ආත්මෙද
     
    • Haha
    Reactions: Yudewwa

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43

    Attachments

    • 1000046665.jpg
      1000046665.jpg
      122.1 KB · Views: 7
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,222
    9,080
    113
    එහෙ උනුත් රයිස් කුකර් වල බත් උයන් කනව කියල දැක්කම ඌට ළිඳේ පනින්න හිතෙන්න ඇති
    මුගේ තියරියට අනුව සුද්දෝ බත් කන්නෙත් නෑ. බත් කන උන් ෆේල්.
    උඹ මගේ ගැන වැරදි දේවල් කියනව නේද :no:
    යකෝ ඔය කැව්ම් හැදුවෙ ඔලිව් තෙල් වලින්.
    කිරිබත් වලට උඹල වගේ පොල්කිරි දාල හැදුව කියල හිතුවද බල්ලො. ඒකට මම දැම්මෙ ගෝට් මිල්ක්. තොපි ගෝට් මිල්ක් මිල්ක් රයිස් කාල තියා ගෝට් මිල්ක් දැකලවත් තියෙනවද :angry::no:
    සමා වෙන්න බොසා..
    Post in thread 'Finland වල අපේ අලුත් අවුරුදු' https://elakiri.com/threads/finland-වල-අපේ-අලුත්-අවුරුදු.2101451/post-28782028


    Ado uuwa poddak byte kala...meken giya kiyapanko :(
    මරු පොඩ්ඩ.. එලවලම දැම්ම නේද..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    මුගේ තියරියට අනුව සුද්දෝ බත් කන්නෙත් නෑ. බත් කන උන් ෆේල්.
    රට ගිය ගමන් අපේ සමහර උන්ට කිරිබතුත් අජීර්ණ වෙනවා 😂
     
    • Haha
    Reactions: Yudewwa

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    රට ගිය ගමන් අපේ සමහර උන්ට කිරිබතුත් අජීර්ණ වෙනවා
    කටුනායකින් ප්ලේන් එකට නැග්ග ගමන් සිංහලත් අමතක වෙන සෙට් එකක් ඉන්නෙ 😂
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,222
    9,080
    113
    රට ගිය ගමන් අපේ සමහර උන්ට කිරිබතුත් අජීර්ණ වෙනවා 😂

    කටුනායකින් ප්ලේන් එකට නැග්ග ගමන් සිංහලත් අමතක වෙන සෙට් එකක් ඉන්නෙ 😂
    රටින් යන්න ඉස්සෙල්ලම ඒ වගේ උන එකෙක් තමයි මේ.
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    රටින් යන්න ඉස්සෙල්ලම ඒ වගේ උන එකෙක් තමයි මේ.
    පාස්පෝට් ඔෆිස් එකේ පෝලිමට ගිය දවසෙ ඉඳන්ම සමහර උන්ට සිංහල අමතක වෙනවා බං 😂
     
    • Haha
    Reactions: Yudewwa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,062
    9,355
    113
    ulan bator
    suddange ratawalata gihin inna 3rd world pakeyo nam sapeyak!
    wesawo 3n weni loken panala awila eke thibba huttawlma arawai karanawa!
    karima sapeyak mun!
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    suddange ratawalata gihin inna 3rd world pakeyo nam sapeyak! wesawo 3n weni loken panala awila eke thibba huttawlma arawai karanawa!
    රට ගිහිල්ලත් මෙහෙ තියෙන කුහක ගති අතාරින්න බැරි සෙට් එකක් ඉන්නෙ
     
    • Like
    Reactions: gmsiriwardana